මේක රාජපක්ෂ නාටකයක් – දෙමළ ජාතික සන්ධානය
නවතම

මේක රාජපක්ෂ නාටකයක් – දෙමළ ජාතික සන්ධානය

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ගැසට් පත්‍රය, සහ 'යුක්තියට ප්‍රවේශයක්' අධිකරණ අමාත්‍යාංශය උතුරේ පැවැත්වූ ජංගම සේවය වැනි දේවල්, ජිනීවා මානව හිමිකම් සැසිය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව රවට්ටන්න මේ ආණ්ඩුව රඟ දක්වන නාටක' යැයි දෙමළ ජාතික සන්ධානයේ…

13 එපා, යාපනේ විරෝධතා…
නවතම

13 එපා, යාපනේ විරෝධතා…

ඉන්දියාවේ උවමනාව මත උතුරේ ජනතාව ඒකීය රාජ්‍යයක් තුල කොටු කිරීමේ අරමුණෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් හෙලා දැකීමට දහස් ගණනින් ජනයා එක්ව යාපනයේදී විරෝධතා දක්වා ඇතිබව වාර්තා වෙයි. 'තිස් හතර අවුරුද්දකට කලින්…

ජිනීවා යන්න කළින් ගෝඨා ටීඑන්ඒ ළඟට.
නවතම

ජිනීවා යන්න කළින් ගෝඨා ටීඑන්ඒ ළඟට.

ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ප්‍රථම දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කර ඇත. 'ඉන්දියාවට ලියුම් යැවීමට අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න…

දයාට නිදහස…
නවතම

දයාට නිදහස…

එල්.ටී.ටි.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් නැතිනම් වේලායුධම් දයානිධී හට ලබාදුන් වසර දෙකක සිරදඩුවමක් වසර පහකට අත්හිටුවමින් නිදහස් කිරීමට වව්නියාව මහාධිකරණ විනසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා නියෝග කොට ඇති බව වාර්තා වෙයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය නගාසිටුවීම, ආධාර…

“13 අපිට එපා” මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්
නවතම

“13 අපිට එපා” මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්

34 වසරකට පෙර ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, දෙමළ ජනයා සංහාරය කිරීමෙන් පසුත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බව ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්…

ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොදී බුදුන් වැඩියත් රට හදන්න බෑ
නවතම

ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොදී බුදුන් වැඩියත් රට හදන්න බෑ

උතුරේ ජනතා ප්‍රශ්නයට තිරසර විසඳුමක් නොදී බුදුන් වහන්සේ වැඩියත් මේ රට ගොඩගන්න බැරි බවත් එම නිසා රට ගොඩ ගන්න ඕනේ නම් දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමුඛතම කාර්ය ලෙස කළ යුතු බව දෙමළ ජාතික…

ඉන්දීය මැදිහත් වීමකට දෙමළ-මුස්ලිම් පක්ෂ සුදානමක්!
නවතම

ඉන්දීය මැදිහත් වීමකට දෙමළ-මුස්ලිම් පක්ෂ සුදානමක්!

ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉන්දියාවේ සෘජු මැදිහත් වීමක් ඉල්ලා සිටීමට දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ඒකමතිකව තීරණය කර තිබේ. බලය විමධ්‍යගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීමට ඉදිරිපත් වන  ලෙස කෙරෙන මෙම ඉල්ලීම ඉදිරි සති…

#P2P නිසා නඩු වැටුණු මාධ්‍යවේදීන්ට ඇප!
නවතම

#P2P නිසා නඩු වැටුණු මාධ්‍යවේදීන්ට ඇප!

නැගෙනහිර සිට උතුර දක්වා වූ විරෝධතා පා ගමනක ගිය නිසා නඩු පවරන ලද  නැගෙනහිර මාධ්‍යවේදීන්,දේශපාලනඥයන්, බහුජන සංවිධාන ක්‍රියාධරයන්, අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් පසුගිය සිකුරාදා ඇප මත මුදා හැර තිබේ. දෙමළ හා මුස්ලිම් ජනයා එක්ව…

“විසඳුමක් ලැබෙනතුරු සටන් වදිනවා” සම්බන්ධන්
නවතම

“විසඳුමක් ලැබෙනතුරු සටන් වදිනවා” සම්බන්ධන්

දෙමළ ජනයාගේ ගැටළුවලට තිරසාර විසදුමක් ලැබෙන තෙක් අරගල කරනවා විනා දේශපාලනයෙන් විශ්‍රාම නොයන බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා තිබේ. “දෙමළ ජනයාට සාමය හා නිදහස් ලැබෙන තුරු මම දේශපාලනයෙන් අයින් වෙන්නේ නැහැ.…

ඇමරිකන් දූත මණ්ඩලයක් ළඟදීම ලංකාවට!
නවතම

ඇමරිකන් දූත මණ්ඩලයක් ළඟදීම ලංකාවට!

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහල පෙලේ දුත පිරිසක් නව වසර එළඹීමත් සමගම ලංකාවට පැමිණීමට නියමිතව ඇත. මේ බව අනාවරණය කෙරුනේ දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායකයන් කොළඹ සිටින ඇමෙරිකානු තානාපති නිලධාරින්  සමග පැවති විශේෂ හමුවකදීය. එහිදී ඇමෙරිකානු නියෝජ්‍ය…