ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්
නවතම විදෙස්

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්

ජිනීවා (10 මැයි 2022) -   අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින්  ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වය වලක්වන ලෙස  ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි…

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රනයක්, වහා මැදිහත්වන්න
නවතම

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රනයක්, වහා මැදිහත්වන්න

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය දිනාගැනීමේ ක්‍රියාන්විතයට මැදිහත් වන්නැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සීලය අමතමින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය පෙබරවාරි 07 දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…

චන්ද්‍රිකා අත්සන් කරයි.
නවතම

චන්ද්‍රිකා අත්සන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි  තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල…

PTA සංශෝධනය ජනතාව වෙනුවෙන්ද?
නවතම විශේෂාංග

PTA සංශෝධනය ජනතාව වෙනුවෙන්ද?

1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ සිවිල් නිදහස පුළුල් ලෙස පරිහානියට හේතු පාදක වූ භයානක නීතියකි. එහි විධිවිධාන තුළින් සෘජුවම බලපෑමට ලක් වූ පුද්ගලයින්ට මෙන්ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ…

ත්‍රස්ත නීති සංශෝධනයට එරෙහිව සිවිල් සමාජය ඉදිරියට.
නවතම

ත්‍රස්ත නීති සංශෝධනයට එරෙහිව සිවිල් සමාජය ඉදිරියට.

ශ්‍රී ලංකා රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට සිවිල් සංවිධාන නියෝජිතයෝ සමස්ත පනතම මුළුමනින් අහෝසි කරන ලෙසට බලකර සිටිති. "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත…

යුක්තිය පතා අගරදගුරු ජාත්‍යන්තරයට
නවතම

යුක්තිය පතා අගරදගුරු ජාත්‍යන්තරයට

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය පතා ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තරයට යනබව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කරති. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු හිමිපානන්…

අහ්නාෆ් ජාසීම්ට ඇප!
නවතම

අහ්නාෆ් ජාසීම්ට ඇප!

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගෙන අවුරුදු දෙකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි තරුණ කවියෙකු වන අහ්නාෆ් ජාසීම් වෙත පුත්තලම මහාධිකරණය විසින් අද ( දෙසැම්බර් 15 දා) ඇප ලබා දී තිබේ. 2017…

වතු කම්කරුවෝ සාමුහික ගිවිසුම ඉල්ලති!
නවතම

වතු කම්කරුවෝ සාමුහික ගිවිසුම ඉල්ලති!

වතු කම්කරුවන්ගේ වැටුප්  ඇතුළු අනෙකුත් සුභ සාධන දිනා ගැනීමට නම්  සමාගම් සමඟ පැවති සාමූහික ගිවිසුම යළි අත්සන් කළ යුතු බවට වතු කම්කරුවන්ගෙන්  ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. දෛනික වැටුප රුපියල් දහස කරන ලෙස හය වසරක් තිස්සේ ගෙන…

ක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා ලංකාවේ කාන්තාවන් 200ක් දිවි නසාගෙන – UN කියයි!
නවතම

ක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා ලංකාවේ කාන්තාවන් 200ක් දිවි නසාගෙන – UN කියයි!

කිසිදු සෝදිසි කිරීමකට යටත් නැති මුල්‍ය සමාගම් දෙන ණය සඳහා ගිනි පොලී ගෙවාගත නොහැකිව දෙසියයකට වැඩි ශ්‍රී ලංකික කාන්තාවන් පිරිසක් සියදිවි හානිකරගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළිකරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් බිලිගන්නා…