පාකිස්ථානයේ ඉස්ලාමීය දේශපාලන රැලියක් අතරතුර පිපිරීමක්!
පකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද රැලියක් අතරතුර සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. Jamiat Ulema-e-Islam-Fazl (JUI-F) රැස්වීමක් පවත්වමින් සිටි වයඹ දිග Bajaur දිස්ත්‍රික්කයේ සිදුවූ පිපිරීමෙන් 100කට වැඩි පිරිසක් තුවාල…