අල්ලස් ලබා ගත් අධිකරණයේ විනිසුරුවරයෙකු අත්අඩංගුවට
පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් අල්ලස් ලබා ගැනීමේදී අත්තඩංගුවට පත් වී තිබෙනවා. රුපියල් 5,000ක අල්ලසක් ලබා ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අදාල විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහුව පුත්තලම මහෙස්ත්රාත්…