පොලීසිය දුෂිත නම් ඔවුන්ට අනෙකාගේ දුෂණ සොයන්න බැහැ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
රටක නීතීය ක්‍රියාත්මක කෙරෙන්නේ පොලීසිය හරහා බැවින් ශිලාචාර පොලීසියක් රටට අවශ්‍ය බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පුද්ගලයින්ට සිදුවන වදහිංසා සම්බන්ධයෙන් වෙනස ඇති විය යුත්තේ පොලීසිය තුල පමණක් නොව එය…