නව පොලිස් කොමිසම පත්වෙයි..!
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් ජාතික පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයන් පත් කිරීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. මෙම කොමිසම සඳහා හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා මහතා ද…