මල් කෙල්ලන්ගේ මල් කොල්ලය..!

“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය”

Cast – චාන්දනී සෙනෙවිරත්න | කෞශල්‍යා ප්‍රනාන්දු | නිල්මිණි සිගේරා | සමාධි ලක්සිරි | අමා විජේසේකර | සුජානි මේනකා | උමා අසේනි | තුශී සමරසේකර | රන්දි කළුආරච්චි

Crew – රංගාලෝකකරණය – රංග සමරකෝන් | වේශ නිරූපණය – රන්දික ටිශාන් ,වේශ නිරූපණ සහය – සිතුනි එදිරිසූරිය, සුපිපි රාජපක්ෂ,හිමේෂා දිල්කි | සංගීතය – ලහිරු මාඩිවෙල | ඇදුම් නිර්මාණය – අමා විජේසේකර, ඇදුම් නිර්මාණ සහය – අනුෂ්ක දිල්හාන් පතිරණගේ | චායාරූප – ප්‍රෞඩ බුවනෙක | වේදිකා පරිපාලනය – ප්‍රභාත් බස්නායක, රවීන්ද්‍ර තාරක, පංචලී ඉලිම්බවිදානගේ, තරිදු ලක්ශාන් , අවිශ්ක දිල්ශාන් | රංග වින්‍යාස සැලසුම් සහය – හසිත් වෙත්තසිංහ | පසුතල , රංගවින්‍යාසය, පිටපත සහ අධ්‍යක්ෂණය – සචිත්‍ර රාහුබද්ධ | නිශ්පාදනය සහ නිශ්පාදන කළමනාකරණය – තිලක් අබේසිංහ

2023 මැයි 19 | 20 | 21
සවස 7.00 ට ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී

ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම

1. ලයනල් වෙන්ට්ඩ් රඟහල
2. Tickets.lk
3. දුරකථන මාර්ගයෙන් –
නිල්මිණි – 071 4424024
පංචලී – 076 7762221

Social Sharing
අවකාශය නවතම