කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් හතර දෙනෙකු කූඩු කෙරේ…

යුද්ධයෙන් මරාදමා පහලොස් අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීමේ කැඳ දන්සලක් තහනම් කරමින් දුන් උසාවි නියෝගයක් අනුව යමින්...
Read More

ආරච්චිකට්ටුව පොලිසියෙන් දරුවන් තිදෙනකුට අමානුෂිකව පහරදීලා, නිරුවත් කර වීඩියෝත් කරලා..

හලාවත ආරච්චිකට්ටුව පොලිසිය විජයකටුපොත ගම්මානයේ දරුවන් තිදෙනකුට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. විජයකටුපොත ගම්මානයේ සිදුවූ හොරකමක් සම්බන්ධයෙන්...
Read More

රැකියා ඉල්ලමින් රජයට බලකරන උපාධිදාරීන්ට ආදර්ශයක් වූ අග්බෝපුර තරුණයා.             

කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර ( 42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක්...
Read More

අපේ භූමිය. අපේ අනාගතය.

මෙවර ලෝක පරිසර දින ව්‍යාපාරය “අපේ භූමිය. අපේ අනාගතය. පරම්පරාව ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් අපි” යන සටන්පාඨය යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය...
Read More

වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය – ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන

බාලගිරි දෝෂයෙන් පෙළෙන විවාදය ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා...
Read More

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම පිලිබඳව නව පනත් කෙටුම්පත් දෙකක්

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී...
Read More

ජපානය නැවත පැමිණීම ජයග්‍රහණයකි…

ජපානයේ විදේශ ඇමැතිනි යෝකෝ කමිකාවාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර සබඳතාව යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ...
Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වනවා – IFC පවසයි

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වන...
Read More

රට ගොඩ දාන්න නම් කර්මාන්ත අරඹන්නම ඕනෑ – කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම

රටක ආර්ථිකයේ තිරසර අත්තිවාරම එරටේ නිෂ්පාදන මත රඳා පවතියි. ඒවා කුමන මට්මේ වෙළෙඳපොළක් ග්‍රහණය කර ගත යුතු ද හා ආර්ථික...
Read More

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 2ක් මෙරටට – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක්...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
ජනාධිපතිවරයාගේ උත්සාහයට පාර්ලිමේන්තු සහාය අවශ්‍යයි!
නවතම විශේෂාංග

ජනාධිපතිවරයාගේ උත්සාහයට පාර්ලිමේන්තු සහාය අවශ්‍යයි!

ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව තිබේ. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ විශාලතම ආධාර සපයන්නා බවට පත්ව සිටි…

මේක සැලසුම් සහගත දේශපාලන දඩයමක්…!
නවතම විශේෂාංග

මේක සැලසුම් සහගත දේශපාලන දඩයමක්…!

-රසික ජයකොඩි- මෑත කාලයේ ආණ්ඩුවට තියුණු විවේචනයක් එල්ල කළ ඩිජිටල් මාධ්‍යවේදියෙකු වන බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක තවදුරටත් ආගමික ප්‍රශ්නයක් මත පදනම් වූ විමර්ශනයක් කියලා පෙනෙන්නේ නැහැ. මේක සැලසුම් සහගතව සිදුවන දේශපාලන දඩයමක් බව…

සාහිත්‍යය යනු කුමක්ද?
අවකාශය නවතම

සාහිත්‍යය යනු කුමක්ද?

ජීන් පෝල් සාත්‍රේ යනු කීර්තිමත් දාර්ශනිකයෙකු, නාට්‍ය රචකයෙකු, නවකතාකරුවෙකු මෙන්ම සාහිත්‍ය විචාරකයෙකි. සාත්‍රේ සිය "සාහිත්‍යය යනු කුමක්ද?" යන නිබන්ධයෙන් සාහිත්‍යයේ අර්ථය සහ අරමුණ ගවේෂණය කරයි. සාහිත්‍යය යනු අදහස් හෝ තොරතුරු සන්නිවේදනයට පමණක් සීමා නොවන නිසා…

18ට වැඩි සියලු දෙනාට අද සිට බදු ෆයිල් එකක්
ආර්ථික නවතම පුවත්

18ට වැඩි සියලු දෙනාට අද සිට බදු ෆයිල් එකක්

මෙරට වයස අවුරුදු 18 සම්පුර්ණ වූ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ගොනුවක් විවෘත කිරීමට අදාළ වන ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද (01) දින සිට ක්‍රියාත්මක…

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?
ආර්ථික නවතම

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?

ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු…

තුනේ එක වගන්තිය වහාම සංශෝධනයට ලක්කළ යුතුයි
නවතම විශේෂාංග

තුනේ එක වගන්තිය වහාම සංශෝධනයට ලක්කළ යුතුයි

බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වු රයිට්ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක කියා සිටියේ පොලිසිය මෙම පනත දඬුවමක් ලෙස භාවිතා කරන බවයි. එනිසා වහාම මෙම පනතේ තුනේ එක වගන්තිය වහාම සංශෝධනයට ලක්කළ යුතු…

හීන මරන රටක්…!
අවකාශය නවතම

හීන මරන රටක්…!

-චන්දන ප්‍රසන්න- ලංකාව කියන්නෙ ඉස්සර ඉඳන් ආටිස්ට්ලව මරණ රටක්. පුළුවන් කමක් තියෙනව නම් literally මරණ, බැරිනම් අඩු තරමේ මිනිහගෙ ඇතුලෙ ඉන්න ආටිස්ට්වවත් මරණ රටක්. නතාශා කියන්නෙ ලංකාවෙ සිංහලෙන් කොමඩි කරපු මුල් ම ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ලා…

පද්මිණී ශ්‍රියාලතා – එය අළු පැහැති කවුළුවකි…!
අවකාශය නවතම

පද්මිණී ශ්‍රියාලතා – එය අළු පැහැති කවුළුවකි…!

-මහාචාර්‍ය සරත් විජේසූරිය- මේ කාව්‍ය සංග්‍රහය ඊයේ කියැවීමි. ඇගේ හැම කවි පොතක්ම මම කියවා ඇත්තෙමි. මෙහි විශේෂයක් දුටිමි. සංගීත භාණ්ඩයක් සුසර කර ගත්තා මෙන්, ඇය සිය කවි බස සියුම් කරගෙන තිබෙනයුරු කැපී පෙනුණේය. හැම කවියකම…

පොත් අතට එන්න ඕනෑ ඒවා අයිතිවුන කාලයෙන්..!
අවකාශය නවතම

පොත් අතට එන්න ඕනෑ ඒවා අයිතිවුන කාලයෙන්..!

(2023 British Book Awards හිදී ‘Freedom to Publish’ ගෞරව සම්මානය පිළිගනිමින් සල්මාන් රුෂ්ඩි සිදුකළ කතාවේ සරල සිංහල පරිවර්තනය) “මං හිතන්නේ, මේ තරමට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, බටහිර ලෝකය ඇතුළේ මේ තරම් තර්ජනයට ලක්වෙච්චි…

සමනලුන්ට වෙඩි තියන්න කලින් ඇෆ්ගනිස්තානය දෙස බලන්න..!
අවකාශය නවතම

සමනලුන්ට වෙඩි තියන්න කලින් ඇෆ්ගනිස්තානය දෙස බලන්න..!

වසර 1970 දී ඇෆ්ගනිස්තානය පිළිබඳ සොයා බලන්න. ඔබ දැන හෝ නොදැන මේ අන්තවාදී ආගමික සහ ජාතිවාදී විකෘතිය වෙනුවෙන් පෙනී සිටී නම් ඔබ මේ රට අන්තවාදී තලෙයිබාන්මය දේශයක් බවට යම් දිනකදී පත් කිරීමට දායකත්වය සපයමින් සිටින…