RTI කොමිසමට සභාපතිවරයකු පත් කරන ලෙස නියෝගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.
ශ්‍රී ලංකා තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ජනමාධ්‍යවේදියෙකු සහ දැයට සවිය ආයතනය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ ඇති බවට වාර්තා…

























