ප්‍රමිෂ්කා මගේ මිතුරියක් – රසික ජයකොඩි
නවතම පුවත්

ප්‍රමිෂ්කා මගේ මිතුරියක් – රසික ජයකොඩි

ප්‍රමිෂ්කා මගේ මිතුරියක්.., ඒ වගේ ම අනුරගේ, නලින්ද ගේ, ටිල්වින් ගේ, හඳුන්නෙත්තිගේත් හොඳ මිතුරියක්. මගෙ book signing එකක් තිබුණොත්, කොන්සට් එකක් තිබුණොත් ප්‍රමිෂ්කා අනිවාර්යයෙන් ම ඇවිත් යන්න එනවා. මේ ඊයේ පෙරේදා තිබුණ ආකාස සූත්‍රයටත් ආවා.…

ගත වූ මාස 6 තුළ අල්ලස් හෝ දූෂණ නඩු 50ක්
අවකාශය නවතම

ගත වූ මාස 6 තුළ අල්ලස් හෝ දූෂණ නඩු 50ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ මුල් මාස 6 තුළ චූදිතයින් 60 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු 50ක් පවරා තිබේ. එමෙන් ම එම කාල සීමාව තුළ පෙර පැවති නඩු 21කට පුද්ගලයන් 24…

අතුරුදහන්වූන්ගේ තොරතුරු සෙවීමත් අතුරුදහන්වීමට හේතුවක් වූ සමයක් – රණේ
අවකාශය නවතම විශේෂාංග

අතුරුදහන්වූන්ගේ තොරතුරු සෙවීමත් අතුරුදහන්වීමට හේතුවක් වූ සමයක් – රණේ

ගාල්ල දිස්ත්‍රික්කයේ වීරපාන, ඕපාත පදිංචිව සිටි චන්ද්‍රදාස රණසිංහ 1989 වන විට විවෘත විශ්ව විද්‍යාලයේ පළමු වසරේ නීති ශිෂ්‍යයෙක්. එමෙන්ම ඔහු නව සමසමාජ පක්ෂයේ මාතර දිසා සභාවේ දිස්ත්‍රික් කමිටු සමාජිකයෙක්. එම පක්ෂයේ ශිෂ්‍ය හා තරුණ සංවිධාන…

චෙම්මනි: සමූහ මිනී වළෙන් ගොඩගත් සාක්ෂි හදුනාගැනීමට මහජනයාට අවස්ථාවක්! ‍
අවකාශය නවතම

චෙම්මනි: සමූහ මිනී වළෙන් ගොඩගත් සාක්ෂි හදුනාගැනීමට මහජනයාට අවස්ථාවක්! ‍

යාපනයේ චෙම්මනි භූමියේ වළලනු ලැබූ අපරාධ අතීතය, ශ්‍රී ලංකාවේ යුක්තියේ සහ සත්‍යයේ මාවතකට යම් කවුළුවක් විවර කරමින්, සඛේතාත්මක පියවරක් තබා ඇත. යාපනය මහේස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා මහතාගේ නියෝගයකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඉල්ලීමකට පිළිතුරු…

ජාතික ප්‍රගතිය සඳහා සහභාගී වීම අත්‍යවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ජාතික ප්‍රගතිය සඳහා සහභාගී වීම අත්‍යවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

මේ වන විට රට තුළ දේශපාලන බෙදීම් රාශියක් නිර්මාණය වී තිබේ. ආණ්ඩුව විසින් යෝජිත අධ්‍යාපන වෙනස්කම්වලට විපක්ෂය ප්‍රතිචාර දක්වන ආකාරයෙන් මෙය පැහැදිලිව දැකගත හැකිය. ආණ්ඩුව සිදුකරන ඕනෑම දෙයකට ප්‍රශංසා කිරීමට විපක්ෂය කැමති නැත. රජය ආර්ථිකය…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අද විවාදයට
අවකාශය නවතම

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අද විවාදයට

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පෙරවරු 11.30 සිට පස්වරු හතර දක්වා අදාළ විවාදය…

ප්‍රතිමුඛ ආයෝජන සඳහා දේශීය සමාගම් වෙත තිබූ සීමා ලිහිල්වෙයි
අවකාශය නවතම

ප්‍රතිමුඛ ආයෝජන සඳහා දේශීය සමාගම් වෙත තිබූ සීමා ලිහිල්වෙයි

  දේශිය සමාගම් සඳහා විදේශයන්හි ආයෝජන කිරීමට වන සීමාවන් වැඩිකරමින් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවට වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්…

තීරු බද්ද 20% දක්වා අඩුවීම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේ ද?
අවකාශය නවතම

තීරු බද්ද 20% දක්වා අඩුවීම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේ ද?

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පනවා තිබූ 44%ක තීරු බද්ද 20% දක්වා පහළ දැමීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කරයි. තවද ඔහු…

ජාතික ධීවර යාත්‍රා සංගණනය අදින් ඇරඹෙයි!
අවකාශය නවතම

ජාතික ධීවර යාත්‍රා සංගණනය අදින් ඇරඹෙයි!

ජාතික ධීවර යාත්‍රා සංගණනය අද (04) දින පානදුර ධීවර වරායෙන් ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසා සිටියි. මෙම සංගණනය වසර 10කට…

නඳුන් චින්තක වෙනුවෙන් මාලිමා ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා අද ගන්න යන තීරණය.
අවකාශය නවතම

නඳුන් චින්තක වෙනුවෙන් මාලිමා ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා අද ගන්න යන තීරණය.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ප්‍රකාශයට පත්කරන ලද එහි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන නීති අහෝසි කරන බව පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. එහෙත්, එය ඉටු නොකරන ලද පොරොන්දුවකි. මින් පෙර,…

තොරතුරු කොමිසමට ඉක්මනින්ම සභාපතිවරයකු පත් කරන්න! –  BASL
අවකාශය නවතම

තොරතුරු කොමිසමට ඉක්මනින්ම සභාපතිවරයකු පත් කරන්න! – BASL

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI) සභාපතිවරයා පත් කිරීම දිනෙන් දින ප්‍රමාද වීම සම්බන්ධයෙන් කනස්සල්ල පලකරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL),  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඒ පිළිබඳව…

පොලිසියේ පුරප්පාඩු 28000ක්
නවතම පුවත්

පොලිසියේ පුරප්පාඩු 28000ක්

ශ්‍රී ලංකා පොලිසියේ මේවන විට පුරප්පාඩු 28000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් ඉන් පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා පැවසීය. මේ වන විට ඒ…

මාස 7ට විදේශ රැකියා පැමිණිලි 2620ක්
නවතම පුවත්

මාස 7ට විදේශ රැකියා පැමිණිලි 2620ක්

මෙම වසරේ ජනවාරි සිට ජුලි මාසය දක්වා ගෙවුණු මාස 7 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1994කට අධික මුදලක් යළි අයකර දීමට…

විදෙස් මත්පැන් පල් වතුර සහ තේ කහට වීම ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි
නවතම පුවත්

විදෙස් මත්පැන් පල් වතුර සහ තේ කහට වීම ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග අනුව විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන්  වාර්තාවක් කැඳවන…

ට්‍රම්ප්ගේ 20%ක තීරු බද්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?
අවකාශය ආර්ථික නවතම

ට්‍රම්ප්ගේ 20%ක තීරු බද්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?

ලොව පුරා රටවල් රැසකට ඇමෙරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරු බදු නැවත වරක් සංශෝධනය කර තිබේ. ඒ අනුව, ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට පැනවෙන නව තීරු බදු ප්‍රතිශතය 20%ක් බවට ධවල මන්දිරය…

මාස හයට පොලිස් නිලධාරීන් 300කගේ වැඩ තහනම්..!
නවතම පුවත්

මාස හයට පොලිස් නිලධාරීන් 300කගේ වැඩ තහනම්..!

මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය මාස 06ක කාලය තුළ පොලිස් නිලධාරීන් 300ක් පමණ වැඩ තහනමට ලක්වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. එමෙන්ම පසුගිය වසරේ (2024) 200ක පමණ නිලධාරීන් සංඛ්‍යාවකගේ වැඩ තහනම් කළ…

එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය
ආර්ථික නවතම

එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසුව අපගේ අදහස වූයේ අවධමනය පසුගිය…

පාඩු ඉස්කෝලේ ළමයි දහදෙනා.., – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

පාඩු ඉස්කෝලේ ළමයි දහදෙනා.., – මහේෂ් හපුගොඩ

දැන් කියනවනේ ඔය වහන ඉස්කෝලවල ඉන්නේ ළමයි දහයයි පහළොවයි, ගුරුවරු එකයි දෙකයි බැගින් කතාවක්. ඒ නිසා පාඩුයි. පාඩු ඒවා ලාබකරමු (Let's make them profitable) වගේ කතාවක්. මම කලිනුත් ලිව්වා මේ ගැන මම නොස්ටැල්ජිකයි කියල. ඒ…

කතුන් 1000කට පොලීසියේ ඉඩ
නවතම පුවත්

කතුන් 1000කට පොලීසියේ ඉඩ

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමට කාන්තාවෝ 1000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. කොටස් දෙකක් වශයෙන් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය. මෙසේ බඳවා ගැනීමට නියමිතව ඇත්තේ කාන්තා කොස්තාපල්…

විශ්‍රාමික ජනපතිවරුන්ට අහිමිවන වරප්‍රසාද මොනවා ද?
අවකාශය නවතම

විශ්‍රාමික ජනපතිවරුන්ට අහිමිවන වරප්‍රසාද මොනවා ද?

බලයට පත්වීමෙන් පසුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්‍රසාද කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජනතාවට ප්‍රතිඥාවක් දී තිබිණි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා…

මහජන විශ්වාසය තහවුරු කිරීමට අධිකරණය කාර්යක්ෂම සේවාවක් බවට පත්කරනවා  – නව අගවිනිසුරු
නවතම පුවත්

මහජන විශ්වාසය තහවුරු කිරීමට අධිකරණය කාර්යක්ෂම සේවාවක් බවට පත්කරනවා  – නව අගවිනිසුරු

අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා අධිකරණවලින් කාර්යක්ෂම සේවාවක් සැපයීම අත්‍යවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් මුළු රටේ ම අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම වේගවත් කිරීමට පියවර ගන්නා බව නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ…

‘ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි’ කාන්තාවක් අත්අඩංගුවට ගැනීම: හසලක පොලිස් ස්ථානාධිපති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
නවතම පුවත්

‘ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි’ කාන්තාවක් අත්අඩංගුවට ගැනීම: හසලක පොලිස් ස්ථානාධිපති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

2019 වසරේ "ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි" කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් හසලක පොලිස් ස්ථානාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද [ජූලි 30] තීන්දු කරන ලදී. මෙසේ අත්අඩංගුවට පත්ව තිබූ…

ගාසා තීරයේ මරණ 60,000 ඉක්මවයි.
නවතම විදෙස්

ගාසා තීරයේ මරණ 60,000 ඉක්මවයි.

2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා වාර්තා වූ ගාසා තීරයේ පලස්තීනුවන්ගේ මරණ සංඛ්‍යාව ඊයේ දිනය වනවිට (29) 60,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඉන් අඩක් පමණ කාන්තාවන් සහ ළමුන් බවට ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය…

පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
අවකාශය නවතම

පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහායක සේවා අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් පස්දෙනකුට හිමිවිය යුතු උසස්වීම් ලබානොදීම හේතුකොටගෙන ජාතික පොලිස් කොමිසම එම නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය…

ධීවර ප්‍රජාවට හදිසි අනතුරු රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි.
අවකාශය නවතම

ධීවර ප්‍රජාවට හදිසි අනතුරු රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සකස් කරගත් කිමිදුම් කටයුතු වල නිරත වන ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණයක් හඳුන්වා දී ඇත. මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් විවිධ…