අහෝ දුකකි, පිරමිඩ උගුලකි!
මහ බැංකුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු…
මහ බැංකුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු…
සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍ර්‍රායලයට විරෝධය දැක්වූවා යැයි යන චෝදනාව යටතේ මාස 09කට අධික කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි තරුණයා ඊයේ දිනයේ (15) රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට…
"අමිතා ප්‍රියන්ති භාරය" විසින් 2015 ජුලි 15 දින, කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේදී පවත්වන ලද සංවාද සභාවේදී ඉදිරිපත් කරන ලද කරුණු ඇසුරෙනි. ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි සිල්වා නඩුවේ තීන්දුව ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ අතිශය වැදගත් නඩු තීන්දුවකි.…
ශ්‍රී ලංකාවේ අධිකරණ විසින් යුක්තිය ඉටු කිරීමට බොහෝ කාලයක් ගත කරන බව කවුරුත් දන්නා කරුණකි.. මෙම ගැටලුව බොහෝ විට "නඩු ප්‍රමාදය" ලෙස හැඳින්වේ. විශේෂයෙන් දුප්පත් සහ ග්‍රාමීය ප්‍රජාවට අයත් ජනයා සම්බන්ධ නඩු අවසන් වීමට වසර…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත්කරන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව එම කොමිසම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී. එමගින් කොමිසම පවසා සිටින්නේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලබා දෙන…
ජනාධිපති අනුර දිසානායක මහතා තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමුඛ පොරොන්දු 22කින් එකක් ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන මාර්ගගත මෙවලමක් වන…
ආයතනික රැකවරණය හෝ භාරකාරීත්වය යටතේ සිටින ළමයින් සහ වීථි ළමයින්ට රුපියල් පන්දහසක දීමනාවක් දීමේ වැඩසටහන අද (15) සිට ඇරඹෙන බව ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී සරෝජි සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි. ඒ අනුව එම 5000…
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto,…
යුක්තිය අහිමිව වසර 25ක්, ශ්‍රීයාණි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ නඩුව ඇසුරෙන් ශ්‍රී ලංකාවේ පවතින අධික නඩු ප්‍රමාදය හා කෲර හා අමාණුෂික වදහිංසාව වැලැක්වීමට එරෙහි යන්ත්‍රණයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබදව ජීවමාන අත්දැකීම් සමගින් පැවැත්වෙන මහජන සංවාදය අද සවස…
தெற்காசியாவிலேயே மிகப் பழமையான ஒன்று இலங்கையின் ரயில்வே அமைப்பு, பொதுப் போக்குவரத்து மற்றும் சரக்கு இயக்கத்தில் தொடர்ந்து முக்கியப் பங்காற்றி வருகிறது. இருப்பினும், இது ஒரு தீவிரமான மற்றும் நீண்டகால அச்சுறுத்தலைப் பாதுகாப்பற்ற ரயில்வே கடவைகளைக் கொண்டுள்ளது. இலங்கை ரயில்வேயின் பொது மேலாளர் தம்மிகா ஜெயசுந்தராவின் கூற்றுப்படி, நாடு…
ඉකුත් දා අයිතිය විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ පිහිටි වසා දැමුණු සෞඛ්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වාර්තා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ආයතන රැසක් සිය අවධානය යොමු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව දෙල්ගහගොඩ සෞඛ්‍ය මධ්‍යස්ථානය පිළිබඳව එම…
ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් වනවාක් මෙන්ම ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. සංකීර්ණ ප්‍රශ්න වලට සරල පිළිතුරු දෙන්න අමාරුයි. මේ ප්‍රශ්නයටනම් සරල පිළිතුරක් දෙන්නම බැහැ. නමුත් අපි හුදෙක් සාකච්ඡාවක් ආරම්භ කිරීමේ අරමුණින් පමණක්, කාට…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන සඳහා දැනුම් දී ඇත්තේ වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් රජයේ නිලධාරීන්ගෙන් අදින්(14) පසු දඩ අය කරන ලෙසයි. මේ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රජයේ…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථනය සහ හැටන් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය හා එක්ව ප්‍රදේශීය නීතිඥ එකමුතුව පවත්වන ලදි. මෙහිදි ප්‍රාදේශීයව පවතින මූලික ගැටලු ගණනාවක් පිලිබඳ සාකච්ජා වූ අතර විශේෂයෙන්ම ඉඩම් ගැටලු, ලිපින ගැටලු සහ…
තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත්…
ආදායම් බද්ද, උපයන විට ගෙවීම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළුව මෙරට ජනතාවට ගෙවීමට ඇති බදු වර්ග ගණනාව අතරට තවත් බද්දක් හඳුන්වා දීමට වත්මන් ආණ්ඩුව සූදානම් වෙයි. ඒ, Property Tax…
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේ දන්වා සිටියේ ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන අන්‍යොන්‍ය තීරුබදු 30% එළැඹෙන අගෝස්තු 01 සිට බලාත්මක වන බවයි. දෙරට අතර 88%ක වෙළෙඳ හිඟයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු…
2025 මාර්තු සිට RTI කොමිෂන් සභාව (තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව) සදහා තවමත් සභාපතිවරයෙක් පත්නොකිරීම පිළිබදව දැඩි අප්‍රසාදය පලකරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. අදලා නිවේදනය පහත, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ…
මේ වෙද්දී ඇමරිකාව ලංකාවේ අපනයන මත 30%ක අමතර බද්දක් පනවා තිබෙනවා. මෙය මුලින් දමපු 44% බද්ද එක්ක බලද්දී සැලකිය යුතු හොඳ මට්ටමක් වුවත් 30%ක අමතර බද්දක් කියා කියන්නේ සතුටු වෙන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. නමුත් ආණ්ඩුවට…
රටේ මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට රජය පසුගිය වසර දෙක ගතකර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ විවෘතව කටයුතු කිරීමෙන් සහ අල්ලස් කොමිසම, පොලිසිය සහ උසාවිවලට ඔවුන්ගේ රාජකාරි ස්වාධීනව සිදුකිරීමට ඉඩදීමෙන්, රජය අන්තර්ජාතික හවුල්කරුවන්…
මීට වසර 200කට පෙර මෙරටට වතු කම්කරුවන් ලෙස ඉන්දියාවෙන් සිට පැමිණි වතු කම්කරුවන් ලංකාවේ තේ කර්මාන්තය ඇතුළු වැවිලි අංශය සඳහා සිය ශ්‍රම දායකත්වය වසර ගණනාවක් තිස්සේ අඛන්ඩව ලබා දෙති. දීර්ඝ ක්‍රියාවලියකින් පසු මෙරට ඉතිරිව…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමටය. ඒ අනුව ඒ බව දැන්වීම සඳහා ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…
මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් පමණ බවත්, ඒවායේ මේ වනවිටත් රැඳවියන් 33,000ක් රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසයි. කොළඹ අද (09) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ, දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර…
අද ජුලි 9. අදින් අවුරුදු තුනකට කලින් 2022 ජුලි 9දා මේ රටේ අති විශාල මහජන නැගිටීමක් සිදුවුණා. මට අනුව නම්, දැවැන්ත මොබ් එකක් විසින් රටේ ඡන්දයෙන් පත් වුණ පාලකයා පළවා හැරියා. ලංකා ඉතිහාසයේ එවැනි සිදුවීමක්…
වර්තමානයේදී මෙරට කෘෂි අංශය අභියෝගාත්මක ගැටලු රැසකට මුහුණ දෙයි. ඒ අනුව මෙරට ගොවි ජනතාව දෛනිකව සිය ගොවිතැන් කටයුතුවල නියැළීමේ දී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙති. ගොවිතැන් සඳහා අවශ්‍ය වන ජලය සහ පොහොර හිඟතාව මෙන්ම වන සතුන්ගෙන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes