‘එක කවිය සිය වරක්’
හදිසියේ කඩා හැලුනු ගෝලීය වසoගතයෙන් සිරව, නිවස යැයි සම්මත කුලකයේ සිට බොහෝ කාලයක් තවමත් ගෙවෙන්නේ යලි ජීවිතය ගැන සිතන්නටය. කලක් පසෙකදමා තිබූ පොත පත කියවන්නටය. කුටුම්බයෙහි බර බොහෝ අයට මෙන් මටද ඉහල වුවද කවි පොතක්…
හදිසියේ කඩා හැලුනු ගෝලීය වසoගතයෙන් සිරව, නිවස යැයි සම්මත කුලකයේ සිට බොහෝ කාලයක් තවමත් ගෙවෙන්නේ යලි ජීවිතය ගැන සිතන්නටය. කලක් පසෙකදමා තිබූ පොත පත කියවන්නටය. කුටුම්බයෙහි බර බොහෝ අයට මෙන් මටද ඉහල වුවද කවි පොතක්…
ලංකා මුහුදේ බාධාවකින් තොරව මසුන් මැරීමට ඉඩ සලසා දෙන්නැයි ඉන්දීය ධීවර සමිති ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. විශේෂයෙන් ලංකා නාවික හමුදාවෙන් කිසිදු ගැටළුවක් නොමැතිව ඉන්දු -ලංකා මුහුදේ ඉන්දීය ධීවරයන්ට මාළු අල්ලන්න ඉඩකඩ හදා ගන්න, තමිල්නාඩු ධීවරයන්…
ළමයින් හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් පැමිණිලි 3373 ක් පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබේ. එයින් වයස අවුරුදු 05 ට අඩු ළමුන් හිංසනයට ලක්කිරීමේ සිදුවීම් 598 ක් , අවුරුදු 06 ත් - 10 ත්…
දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල පම්පෝරිවලින් එහාට ගිය රට ගොඩනැගීමේ පොදු වැඩපිළිවෙලක් ඕනෑ කියන කථාව රටේ රාළ මතු කරන්නේ දැන්ට අවුරුදු කීපයක ඉදන්. ඇත්තටම තවමන්ම රට ඉදිරියේ තියන්න එහෙම පොදු වැඩපිළිවෙළක් නිර්මාණය නොවීම කනගාටුදායකයි. ඒත් සමාජය…
2003 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ වසර 35ක කාලයකට බලපැවැත්වෙන පරිදි අත්සන් කෙරුණු ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් වූ ගිවිසුම නව ගිවිසුමක් මගින් පසුගිය ජනවාරි 6 දා අහෝසි කෙරුණ අතර ඒ අනුව නව ගිවිසුම…
ගෑස් පිපිරීම පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා. ඒ කතාවේ ඔහු කියනවා ජනාධිපතිගේ නියමයෙන් දැන් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ වෙලා තියෙනවා කියලා. ඒ අස්සේ තිස්ස කුට්ටි කියනවා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අයින් කළේ බුද්ධි…
තිරුපති හින්දු කෝවිලේ වැදගත්කම ගැන විවිධ අදහස් තිබේ. බොහෝ දෙනා කියන පරිදි, එය සෞභාග්‍යය උදා කර දෙන තැනකි. ඊට වෙනස් අදහස්ද තිබේ. ඒ අතරින්, ආත්මීය සැනසිල්ල අත්කර දෙන බවත් කියැවේ. ආගමික ස්ථානයක ඇති ප්‍රකාශිත අර්ථය…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළ අසාර්ථක කාබනික ගොවිතැන නිසා ගොවියන්ට කලට වෙලාවට රසායනික පොහොර නොලැබී යාමෙන් ඉදිරියේදී දැවැන්ත සහල් හිඟයක් ඒවි සහ සහල් මිල රුපියල් 300ක් දක්වා ඉහළ යන්නට පුලුවන් බව පොළොන්නරුව මෝල් හිමියන් ප්‍රකාශ…
ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ලබා දීම සම්බන්ධයෙන් මේ සතියේ සාකච්ඡා ආරම්භ කරන බව කම්කරු අමාත්‍යවරයා පවසයි. ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයට…
ආර්ථික නිදහස සහ සමාජ සාධාරණත්වය මත පදනම්ව ආර්ථිකය හසුරවමින් විදෙස් සංචිත විශාල වශයෙන් ගොඩනඟා ගන්නට සමගි ජන බලවේගය සතුව දියුණු ආර්ථික වැඩපිළිවෙලක් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. 'ආර්ථිකයේ නිවැරදි දිශාව'…
මෙම වර්ෂය තුළ ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය ලිපියක් පළකරමින් ප්‍රකාශය කරයි. ‘There is no money left’: Covid crisis leaves Sri Lanka on brink of bankruptcy යන…
තොග පිටින් ලැබෙන ළමා අපයෝජන පැමිණිලි... දරුවන් සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 20 - 40ක් වාර්තා වෙනවා. මාසිකව සලකා බැලුවහොත් පැමිණිලි 800 - 1500 අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. 2021 වර්ෂයේදී අපට පැමිණිලි 8500ක් පමණ ලැබිලා තියෙනවා. 2011-2020…
ආණ්ඩුව රාජ්‍ය සේවකයන් ආදී තෝරාගත් අංශයන් සඳහා ආර්ථික සහන ලබාදුන්නත් ඩොලර් හිඟය තවදුරටත් පවතින නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට තවදුරටත් බලපෑම් සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි. මේ තත්ත්වය තුළ පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ ලිට්‍රෝ ගෑස්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය වසර දෙකක ධුර කාලය තුළ “සෞභාග්‍යයේ දැක්ම” ක්‍රියාත්මක වුණේ කෙළෙසඳ යන්න පිළිබඳව ග්‍රන්ථයක් නිකුත්වී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව “ජනපති ආලෝචනය” නමින් ප්‍රකාශයට පත් කර ඇති මෙම…
ජනාධිපතිවරයා විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්රේමජයන්ත ඉවත් කිරීමේදී ඔහුට එල්ලවූ ප්‍රධාන චෝදනාව එනම් ආණ්ඩුව විවේචනය කිරීම මෙම ඉවත්…
සුසිල් ප්රේමජයන්ත පොළේ ගොස් ආණ්ඩුව විවේචනය කළ පමණින් ඔහුව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළත් සුසිල්ට දවස් තුනකට කළින් ආණ්ඩුව විවේචනය කරමින් හයේ පහරවල් දෙකක් ගැසූ නිමල් ලංසා අමාත්‍ය ධුරයෙන් නෙරපන්නේ නැති බව තමන්ට ෂුවර් යැයි…
ආණ්ඩුවේ කෘෂිකර්ම වැඩපිළිවෙල අසාර්ථක බව තමන් දෙල්කඳ පොළේදී ප්‍රකාශ කළ නිසා, තමන් රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත්කළ බවත් ඉදිරියේදී වෙන්නේ කුමක්දැයි බලාගත හැකි බවත් සිය අමාත්‍යාංශයට පැමිණ බඩුමුට්ටු අස්කරන අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්‍ත මාධ්‍යට…
අගමැති මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් විශ්‍රාම ගන්නවා එම ධුරයට බැසිල් රාජපක්ෂ ගෙන ඒම සඳහා පොදුජන පෙරමුණේ බැසිල් පෙරමුණ විශාල උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ. එම පෙරමුණේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මේවනවිට දුර්වල ශරීර…
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ජනාධිපතිවරයා රතු එළියක් දල්වා ඇත. විසිවෙනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර…
රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. සමෘද්ධි ලාභීන්ට දැනට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් එකතුකිරීමටත් යෝජනා…
පවතින උද්ධමනය අධි උද්ධමනකාරී තත්ත්වයක් බවට පත්කරනවාද නැද්ද කියන කාරණය පිළිබඳව වගකියන්න වෙන්නෙ මහබැංකුවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. ආර්ථික ප්‍රශ්නවලට තිබෙන්නේ ආර්ථික උත්තර බවත්, ආර්ථික ප්‍රශ්නවලට විසඳුම සමහර වෙලාවට තිත්ත…
විදේශ ආක්‍රමණිකයන් ගේ කාලයේදී හෝ මෙහෙම විනාශයක් කෘෂිකර්මයට සිදු නොවුණ බවත්, හරි තීන්දුගෙන රට නිවැරදිව කරගෙන යන්න තිබුණ කාලය අවසන් වී ඇති බවත්, දැන් එම කාර්‍ය කරන්න වෙන්නේ වෙන පිරිසකට බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්රේමජයන්ත…
රටේ බොහෝ ප්‍රදේශවල උග්‍ර ගෑස් හිඟයක් වාර්තා වෙන අතර මෙම තත්ත්වය නිසා දිවයිනේ බොහෝ නගරවල හෝටල් තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වෙයි. කොළඹ, හැටන්, ගාල්ල, මස්කෙළිය, මාතර වැනි නගරවල මෙලෙස හෝටල් වසාදැමීම් වාර්තා වෙන අතර…
රට තුළ උද්ගත ආර්ථික අර්බූදය සහ බලධාරීන් ගේ ඇස්කන් වසාගෙන සිටීමේ ක්‍රියාවලිය නිසා මෙම මස මැද කාලය වනවිට රටතුළ දැවැන්ත විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි. ලංවීම සතු ජනන සැළසුම් ක්‍රියාත්මක නොකිරීම…
රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව වාර්තා වේ. ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි පිළිගන්නා බව ප්‍රකාශ කරන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes