කියෙව් නගරයේ විශාල පිපිරීමක්..!
නවතම විදෙස්

කියෙව් නගරයේ විශාල පිපිරීමක්..!

යුක්‍රේන රුසියා ගැටුමේ නවතම වාර්තා වලට අනුව යුක්‍රේනයේ කියෙව් අගනුවර රුසියානු ගුවන් ප්‍රහාර නිසා දැවැන්ත පිපිරීමක් ඇති වී තිබෙන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ප්‍රධාන වරායවල් දෙකක් මේ වන…

රුසියානු ආක්‍රමනයට ලංකාව පක්ෂත් නෑ විපක්ෂත් නෑ
නවතම

රුසියානු ආක්‍රමනයට ලංකාව පක්ෂත් නෑ විපක්ෂත් නෑ

යුක්‍රේනය ආක්‍රමනය කිරීම හෙලා දකිමින් සහ වහාම යුක්‍රේනයෙන් රුසියානු හමුදා ඉවත් කරගන්න යැයි බලකරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට ඇත. පසුගිය බදාදා (2) පැවති මෙම…

හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක්
නවතම විශේෂාංග

හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක්

| චිරන්තන - සංස්කෘත පද්‍ය සාහිත්‍යය මිනිසා වටා පවතින්නක්, මිනිසාව නිමවන්නක් සේ ම මිනිසා විසින් නිමවන්නක් බවටත් පත්වෙමින් ඇති සොබාවික පරිසරය සාහිත්‍යය සමඟ මුසුව ගනුදෙනු කිරීමෙන් කලාරසිකයෝ ප්‍රතිනිර්මාණ හැකියා වඩවාගනිති. අපරදිගවාසීන් සොබාදහම වස්තුවක් ලෙස ගත්…

අලි චෝදනා ලැබූ තිලිණ ගමගේ නැවත මහේස්ත්‍රාත් පුටුවට
නවතම

අලි චෝදනා ලැබූ තිලිණ ගමගේ නැවත මහේස්ත්‍රාත් පුටුවට

හොරාට කැලයෙන් අල්ලාගෙන විත් තිබූ අලි පැටවෙක් බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබාගෙන සිටියා යැයි චෝදනා ලැබූ සහ එනිසා දිගු කලක් වැඩ තහනමට ලක්ව සිටි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නැවත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනතුරට පත්කර ඇත. ඒ අනුව…

ලංකාව ගැන කතාව පසුවට, කාදිනල් මහකොමසාරිස් හමුවෙයි
නවතම

ලංකාව ගැන කතාව පසුවට, කාදිනල් මහකොමසාරිස් හමුවෙයි

අද දින (පෙබ:03) ජිනීවා හිදී  පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වූ වාර්තාව ඉදිරිපත් කිරීම සහ ඒ ආශ්‍රිත සාකච්ඡාව යුක්‍රේන-රුසියා යුධ තත්ත්වය නිසා කල් දමා ඇත. මෙම තත්ත්වය තුළ ජිනීවා දෙසින් එන ආරංචි…

රුසියාවේ මඳ නිහඬතාවය ලොකු ප්‍රහාරයකට ද ??
නවතම විදෙස්

රුසියාවේ මඳ නිහඬතාවය ලොකු ප්‍රහාරයකට ද ??

එක්සත් ජනපදයේ යුද අධ්‍යන පිළිබඳ ආයතනයේ යුද විශ්ලේෂකයන් විසින් වර්තමාන රුසියානු යුක්‍රේන් අර්බුදය පිළිබඳව ඉඳිරිපත් කර ඇති කරුණු අනුව රුසියාව මේ වන විට මඳ නිහඩතාවයක් පෙන්නුම් කරමින් සිටී. විශ්ලේශකයන්ට අනුව එය යුද ව්‍යාපාරයේ ප්‍රතිසංවිධානගත වීමකි.…

කබ්‍රාල් සහ බැසිල් කඹ ඇදිල්ලක, තෙල් විදුලිය කෑම ඖෂධ නෑ
නවතම

කබ්‍රාල් සහ බැසිල් කඹ ඇදිල්ලක, තෙල් විදුලිය කෑම ඖෂධ නෑ

වර්තමාන ආර්ථික අර්බුදය මේවනවිට පිළිකාවක් සේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමනය කර ඇත. අද වනවිට තාප බලාගාර තෙල් නැතිව ක්‍රියාත්මක නොවීම නිසා විදුලිය සිඳලීම පැය 7 1/2ක් දක්වා වැඩිවී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී පැය 12ක් උනත් පුදුමයක්…

මාධ්‍යවේදී නිමලරාජන්ට එංගලන්තයේදීවත් යුක්තිය හිමිද?
නවතම

මාධ්‍යවේදී නිමලරාජන්ට එංගලන්තයේදීවත් යුක්තිය හිමිද?

BBC මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් යාපනයේදී මීට වසර 22කට ඉහත ඝාතනය කිරීම හා සම්බන්ධයෙන් නම් නොකරන ලද 48 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරුවකු අත් අඩංගුවට ගන්නා ලද බව පසුගිය සතියේ  බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ ඒකකය විසින් ප්‍රකාශයට…

රුසියාවට පස්ස හැරවීම සහ යුක්‍රේනය භාර ගැනීම..!
නවතම

රුසියාවට පස්ස හැරවීම සහ යුක්‍රේනය භාර ගැනීම..!

විදුලිය කැපීම හින්ද සැරින් සැරේ කළුවරේ ඉන්න සිදුවීමත්.. ගෑස් හා පෙට්‍රල් ඩීසල් පෝලිම් මැද දවස ගෙවන්න වීමත් එක්ක ලංකාවෙ මිනිස්සු හෙම්බත් වෙලා. මාසෙ පඩියෙන් දවසෙ තුන්වේල අමාරුවෙන් පිරිමහ ගත්තු මිනිස්සු අද කන්නෙ දෙවේලයි. නැත්තං එක…