පැය 7 1/2ක් විදුලිය නෑ, මෙන්න කාල සටහන
නවතම

පැය 7 1/2ක් විදුලිය නෑ, මෙන්න කාල සටහන

අද (02) දිනයේ සිට පැය 7 1/2ක් විදුලිය සිඳලන බව වාර්තා වෙයි. ඒ අනුව පෙරවරු 8ත් සවස 6 ත් අතරදී පැය පහක කාලයක් හා සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක්…

කුමාරතුංග මුනිදාස භාෂා ව්‍යාපාරය..!
නවතම විශේෂාංග

කුමාරතුංග මුනිදාස භාෂා ව්‍යාපාරය..!

කුමාරතුංග මුනිදාස යනු අතිශයින් ඉහළ මට්ටමේ බුද්ධිමය පරිකල්පනයක් හා විචාර ශක්තියක් තිබූ බුද්ධිමතෙකි. නමුත් සිංහල භාෂාව පිළිබඳ ඔහුගේ ව්‍යාපෘතිය සමස්ථයක් ලෙස තේරුම් ගත හැක්කේ අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසිනි. නූතන සිංහල භාෂාව සඳහා අවශ්‍ය පාරිභාෂික වචන විශාල…

රංජන්ට යුක්තිය සොයාගෙන හරීන් මනුෂ ජිනීවා යයි!
නවතම

රංජන්ට යුක්තිය සොයාගෙන හරීන් මනුෂ ජිනීවා යයි!

අසාධාරණ ලෙස සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හට නිදහස ලබා ගැනීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යයි. රංජන් රාමනායකට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම්…

‘මුළු රටම හරි මඟට’ තවත් කොඩිවිනයක් අද වළ දමයි..!
නවතම

‘මුළු රටම හරි මඟට’ තවත් කොඩිවිනයක් අද වළ දමයි..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම…

“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති
නවතම

“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති

රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු  විශේෂිත රෝහල, රෝගීන් සදහා  ප්‍රශස්ත  සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. "මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ…

බෙහෙත් ගෙන්වීම නතර වෙයි ?
නවතම පුවත්

බෙහෙත් ගෙන්වීම නතර වෙයි ?

පවත්නා ඩොලර් අර්බූදය සමග අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය ද නතරවෙනු ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ. එම වාර්ථාවන් ප්‍රකාශ කරන්නේ, ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 25…

පොහොට්ටු ලොක්කෝ බූලිවලට ඉන්ධන එකතු කරයි
නවතම පුවත්

පොහොට්ටු ලොක්කෝ බූලිවලට ඉන්ධන එකතු කරයි

තමන් අවුරුද්දකට ඇතිවෙන්න ඉන්ධන රැස්කරගත් බවත් එලෙසින් තවත් ඇමතිවරුන් ඉන්ධන තොග රැස් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි. බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය…

අවශ්‍යම බඩු එන එක නවතියි..?
නවතම පුවත්

අවශ්‍යම බඩු එන එක නවතියි..?

මෙරටේ පරිභෝජනයට අවශ්‍යම බඩු ආනයනයන් නවතින ලකුණු පහළ වී ඇති බව දැනගන්නට ලැබේ. ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ මෙරටට අත්‍යාවශ්‍ය බඩු නැව්ගත කිරීම එම භාණ්ඩ ආනයනය කරන රටවල සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරමින් ඇති බවයි. මේ අනුව…

අපිව ඉක්මනින් යුරෝපා සංගමයට ගන්න – යුක්‍රේන ජනාධිපති
නවතම විදෙස්

අපිව ඉක්මනින් යුරෝපා සංගමයට ගන්න – යුක්‍රේන ජනාධිපති

යුක්‍රේනය කඩිනමින් යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. යුක්‍රේන ජනාධිපති සෙලෙස්කී නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින්, අදාල ලියකියවිලිවලට අත්සන් තැබුවේ ඊයේ (28) දිනයේය. යුක්‍රේන යුරෝපා සංගමයේ…