හෙට රංජන්ට සහ ප්‍රේමලාල්ට නිදහස
නවතම

හෙට රංජන්ට සහ ප්‍රේමලාල්ට නිදහස

හෙට එනම් පෙබරවාරි 04 නිදහස් දාට රංජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනාට ජනාධිපති සමාව පිරිනමනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්‍යාල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී. අධිකරණයට අපහාස කළා යැයි අසාධාරණ සිරදඬුවමකට යටත් කර…

රාගම සිසුන්ට ගැහුවට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට
නවතම

රාගම සිසුන්ට ගැහුවට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

පසුගිය දා රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට සංවිධානගතව ප්‍රහාරයක් එල්ලකිරීමට සහ ඔවුන්ට තුවාල සිදුකිරීමට සැක රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත් රන්දිල ප්‍රනාන්දු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ප්‍රහාරයට සැකකරමින් ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය…

මැරයෝ ගහලා දවස් 4යි මොරගහහේන පොලීසිය තවම නිදී
නවතම

මැරයෝ ගහලා දවස් 4යි මොරගහහේන පොලීසිය තවම නිදී

'පහුගිය සෙනසුරාද (29) මම නාට්‍ය රිහර්සල් ඉවරවෙලා හවස ගෙදර ආවා. මගේ තාත්තා ගෙදර ළඟම කඩයක් කරනවා. එයාට දැන් වයස 84ක්. එයා හින්දම තමයි අපි අවුරුදු 15කට විතර පස්සේ පහුගිය කොරෝනා කාලේ හොරණ කෝරළේ ඉම ගෙදරට…

ඇවන්ගාඩ් කියන්නේ කුලී හමුදාවක් – උපුල් කුමරප්පෙරුම
නවතම

ඇවන්ගාඩ් කියන්නේ කුලී හමුදාවක් – උපුල් කුමරප්පෙරුම

'ඇවන්ගාඩ් ආයතනය කියන්නේ, මේ රටේ ත්‍රීවිධ හමුදාවේ සහ පොලිසියේ ආයුධ කුලියට අරගෙන පවත්වාගෙන යන කුලී හමුදාවක්. මේ ආයතනයේ ලංකාවේ හමුදාව සතුව තිබෙන ටී56, ඒකේ47, ටී81, මැෂින්ගන්, සබ් මැෂින්ගන් ආදී සියලුම වර්ගයේ ආයුධ තිබෙනවා. ඒ වගේම…

නැව, මුහුදත් කාලා, ඩොලරුත් ගිලියි!
නවතම

නැව, මුහුදත් කාලා, ඩොලරුත් ගිලියි!

පසුගිය දා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ලංකාවේ සමුද්‍රීය පරිසරයට සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිඥ සමාගමකට ඩොලර් 222,291ක් ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අධිකරණ ඇමති අලි සබ්‍රි ඉදිරිපත් කර ඇත. ඕස්ට්‍රේලියාවේ ස්පාර්ක් හෙල්මෝර්…

අරුන්දිකගේ මැරයන්ගෙන් රාගම සිසුන්ට ප්‍රහාරයක්….
නවතම

අරුන්දිකගේ මැරයන්ගෙන් රාගම සිසුන්ට ප්‍රහාරයක්….

රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට අද (2) උදෑසන 03ට පමණ කඩාවැදුණු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ ආධාරකරුවන් යැයි කියන මැර පිරිසක් වෛද්‍ය සිසුන්ට පහරදී ඇති බව වාර්තාවෙන අතර සිසුන්ගේ මැදිහත්වීමෙන් මැරයන් පැමිණි වාහනයක් සහ එක් පුද්ගලයෙකු…

හූව නැඟලා යයි
නවතම

හූව නැඟලා යයි

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විරුද්ධව ජනතාවගෙන් එල්ලවෙන විරෝධයන් එන්න එන්නම උත්සන්න වෙමින් ඇත. පසුගිය දා කතරගම ප්‍රදේශයේ සතොස අලවිසලකට ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධනට එම අලවිසලේ හිටි කාන්තාවකගෙන් බරපතළ විරෝධයක් එල්ලවුණ බව මාධ්‍ය වාර්තා කළේය. ඉන්පසුව පසුගිය…

“රජ කෙනෙක්ගෙ පෙණහළු දෙකවත් එයා හුස්ම ගන්න විදිහ දන්නෙ නැහැ”
නවතම විශේෂාංග

“රජ කෙනෙක්ගෙ පෙණහළු දෙකවත් එයා හුස්ම ගන්න විදිහ දන්නෙ නැහැ”

'රැජිණ' කාන්තා පුවත්පතට තමා ලියූ අර්ධ ගවේෂණාත්මක ලිපි ඇසුරෙන් 2002 වසරේ දී පමණ 'ජනකාන්ත මිත්‍යා මත' යනුවෙන් කෘතියක් පල කරන ලද්දේ තිලක් සේනාසිංහ විසිනි. ජනකාන්ත මිත්‍යා මත පිළිබඳ නොදැනුවත් වීම ම සමාජ ප්‍රගමනයට ඉවහල් වන්නේ…

මෙය ධනවාදයේ නොව සමාජවාදයේ අර්බුදයකි
නවතම විශේෂාංග

මෙය ධනවාදයේ නොව සමාජවාදයේ අර්බුදයකි

ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව දැන් ඉතා පැහැදිලි ය. එයින් ගොඩ යන මාවත් ගැන ද බොහෝ දෙනා කතා කරති. එහි දී අවධානය යොමු වන සහ යොමු විය යුතු කාරණයක් නම් මෙම…