විමුක්ති දේශපාලනයට එන්නේ නැහැ – හිටපු ජනාධිපතිය තහවුරු කරයි.
නවතම

විමුක්ති දේශපාලනයට එන්නේ නැහැ – හිටපු ජනාධිපතිය තහවුරු කරයි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පහුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ රටට අවශ්‍ය සැබෑ දේශප්‍රේමියෝ බවත් ඒ් සඳහා තමන් පෙරමුණ ගන්නා බවත් පවසා තිබුණි. එහිදි ඔහු පවසා තිබුනේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග…

පහල මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවෙන්  ගොවීන්  අවතැන් වේ…
නවතම

පහල මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවෙන්  ගොවීන්  අවතැන් වේ…

පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවන්ගේ ගොවි සංවිධාන එකමුතුව  2021/08/05 දින මාධ්‍ය  සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ 2021 අප්‍රේල් මස  බහු කාර්‍ය ජල  ව්‍යාපෘතිය මුල් ගල් තබමින් ආරම්භ කලත් මේ…

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස – පිලිප් දිසානායක

අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා…

කොයි විදිහේ මර්ධනයකට වුවත් සූදානම් වුනත් – වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
නවතම

කොයි විදිහේ මර්ධනයකට වුවත් සූදානම් වුනත් – වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

කොතලාවල පනත සංශෝධන සහිතව පැමිණියත් කිසිසේත්ම එකඟ නොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් මහතා පවසයි. මේ පනතට එරෙහිව නැඟී සිටින එකෙකු දෙදෙනෙක් නොව දහසක් අත්අඩංගුවට ගත්තද,මර්ධනය කෙබඳු වූවද" සිය අරගලය අත්නොහරින…

ශ්‍රේඨාධිකරණයෙන් ජනාධිපතිට අතුරු තහනම් නියෝගයක්!
නවතම

ශ්‍රේඨාධිකරණයෙන් ජනාධිපතිට අතුරු තහනම් නියෝගයක්!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රෙෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ…

හොරා පොලිස් පැහැර ගැනීම් එක්ක අපි මේ කොයි යන්නේ මිලිටරිකරණය පැත්තටයි ගාටන්නේ..
නවතම

හොරා පොලිස් පැහැර ගැනීම් එක්ක අපි මේ කොයි යන්නේ මිලිටරිකරණය පැත්තටයි ගාටන්නේ..

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි ජනපති ධුර කාලය ගැන මතකය අලුත් වෙමින් තිබෙයි. රට එක් පැත්තකින් විශාල ව්‍යසනයකට ගොදුරුව ඇත. මිනිසුන් පොකුරු පිටින් මිය යමින් සිටී. පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙලූ පිරිස් වාශ්පවී ඇත. කොවිඩ්…

අහ්නාෆ් ජසීම්ට ශ්‍රේෂඨාධිකරණයෙන් සහනයක්!
නවතම

අහ්නාෆ් ජසීම්ට ශ්‍රේෂඨාධිකරණයෙන් සහනයක්!

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින ගුරුවරයෙක් හා කවියෙක් වූ  අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ නීතිඥයන්ට අධිකරණය විසින් අවසර දී තිබේ. මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර…

ජපුර කථිකාචාරයවරයෙකු මිරිහාන පොලිසියෙන් බලහත්කාරයෙන් රැගෙන යාමට ගත් උත්සහය වරදියි.
නවතම

ජපුර කථිකාචාරයවරයෙකු මිරිහාන පොලිසියෙන් බලහත්කාරයෙන් රැගෙන යාමට ගත් උත්සහය වරදියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කථිකාචාර්ය අමින්ද ලක්මාල් මහතා ගමන් කරමින් සිටි බස් රථයට නැගුණු සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ඔහුව බලහත්කාරයෙන් ගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යයර්ථ වී තිබේ. අමින්ද ලක්මාල් මහතා ඇතුලු ජපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරු…

ඩෙල්ටා බෙදන ආණ්ඩුව…!
නවතම විශේෂාංග

ඩෙල්ටා බෙදන ආණ්ඩුව…!

ඊයේ සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සංසරණය වූ වීඩියෝවක් සහ අද උදෑසන සිට එම මාධ්‍යයේම දක්නට ලැබුණ ඡායා පෙළක් නිසා සිත සසල වුණා කීවොත් හරියටම හරි. පසුගිය කාලයේ කොවිඩ් අරඹයා අප ඉන්දියාවෙ දැක්ක ඒ බියකරු දසුන්…

ජවිපෙටත් දීල බලමුද? අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

ජවිපෙටත් දීල බලමුද? අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ…

ලංකාවේ සෑම පැයකටම කොවිඩ් මරණ 03 ක්!
නවතම

ලංකාවේ සෑම පැයකටම කොවිඩ් මරණ 03 ක්!

කොවිඩ් වෛරසයේ තිඹිරිගෙය වන්නේ චීනයේ වූහාන් නගරයය. චීනයේ කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 4636 ක් මිය ගොස් තිබුණි. නමුත් මේ වන විට චීනයට වඩා ලංකාවේ සිදුවන මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත. ඊයේ (04) වන විට පමණක් …

කවුරු හරි මැටිල්ඩාගෙන් අහන් නැද්ද  ඔය අශ්වයා විකුණනවද කියලා?
නවතම විශේෂාංග

කවුරු හරි මැටිල්ඩාගෙන් අහන් නැද්ද  ඔය අශ්වයා විකුණනවද කියලා?

ගන්න නෙමේ. අපිට ඔය අශ්වයා ගන්න රුපියල් කෝටි 142ක්වත්, යුරෝ මිලියන 6ක් වත් නෑ. හැබැයි ඒ ගාන දීලා අශ්වයෝ ගන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. මැටිල්ඩා කාල්සන් සහ එයාගේ සහකරුවයි කරන්නේ ජර්මනියේ හැම්බර්වල ඉදන් ඔය වගේ…

වරායේ රැකියා අහිමි කරන කැබිනට් පත්‍රිකාව අහෝසි කරනු !
නවතම

වරායේ රැකියා අහිමි කරන කැබිනට් පත්‍රිකාව අහෝසි කරනු !

දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට  මුවා වී වරාය අධිකාරිය මඟින් සපයන සේවා CICT සමාගමට පැවරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල පත්‍රිකාව වහා අහෝසි කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය රජයෙන් ඉල්ලා සිටියි.…

දුමින්ද සිල්වාට රට සවාරි තහනම් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
නවතම

දුමින්ද සිල්වාට රට සවාරි තහනම් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට  වරදකරු වී මරණ දඬුවම් ලබා  සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට…

උද්ඝෝෂණයට පිලිතුර අත්අඩංගුවට නම් සටන ත්‍රීව වෙයි – NTUC
නවතම

උද්ඝෝෂණයට පිලිතුර අත්අඩංගුවට නම් සටන ත්‍රීව වෙයි – NTUC

ගැටළු සඳහා විසඳුම් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයේ නියුතු වූ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයින් හා සාමාජිකයින් අත් අඩංගුවට ගෙන නිරෝධායන නීතියට මුවා වී සේවක උද්ඝෝෂණ මර්දනය කිරීම ආණ්ඩුවේ පිළිතුර නම් ප‍්‍රජාතන්ත්‍රවාදී ලෙස සටන් ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට…

කොවිඩ් නිසා ගුරු උද්ඝෝෂණ එපා කීවත් රජය  සඳහිරු සෑයේ උත්සවය ජයටම කරයි?
නවතම

කොවිඩ් නිසා ගුරු උද්ඝෝෂණ එපා කීවත් රජය සඳහිරු සෑයේ උත්සවය ජයටම කරයි?

වැටුප් විෂමතාවට වහා විසඳුම් දෙන ලෙස බලකරමින් මේ දිනවල රටේ විවිධ ප්‍රදේශ වල  ගුරු විදුහල්පති විරෝධතා පැවැත්වේ.  ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වු ගුරු විදුහල්පතිවරුන් 42 ක් අත්අඩංගුවට පත් වුවේද ජනාධිපති…

අලි මිනිස් ගැටුමට පිළියම් නොමැතිව ආණ්ඩුව වන්දි දෙගුණ කරයි!
නවතම

අලි මිනිස් ගැටුමට පිළියම් නොමැතිව ආණ්ඩුව වන්දි දෙගුණ කරයි!

වන සතුන්ගෙන් සිදුවන  ජීවිත හා දේපල හානි වැලැක්වීමට තිරසාර පිළියම් යොදන ලෙස රට වැසියන් කරන ඉල්ලීම් පසෙක තබා සිදු වන හානි සදහා ගෙවනු ලබන වන්දි මුදල් දෙගුණ කිරීමට  රජය පියවර ගෙන තිබේ. ආරක්ෂිත වන සතුන්…

ගුරු සටනට සහභාගී වූ 42ක් අත්අඩංගුවට, කාන්තාවන් 16ක් ඒ අතර!
නවතම

ගුරු සටනට සහභාගී වූ 42ක් අත්අඩංගුවට, කාන්තාවන් 16ක් ඒ අතර!

දිගු කාලයක් තිස්සේ ඇදී යමින් පවතින ගුරු විදුහල්පති අරගලයේ තීරණාත්මක උද්ඝෝෂණයක් අද දින පැවැත්වීය. කැබිනට් මණ්ඩලය විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගැනීම, අධ්‍යාපාන ඇමති සහ සියළු බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා…

ලෙබනන් පිපීරීමට වසරක් ගත වුවත් වින්දිතයින්ට යුක්තිය නැහැ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්
නවතම විදෙස්

ලෙබනන් පිපීරීමට වසරක් ගත වුවත් වින්දිතයින්ට යුක්තිය නැහැ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්

ලෙබනනයේ බේරූට් අගනුවර ආශ්‍රිතව සිදු වු පිපිරීම සම්බන්ධයෙන් වසරක් ගත වී ඇතත් තවමත් එහි වින්දිතයින්ට සාධාරණයක් ඉටු වී නොමැති බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශක මාර්තා හර්තාඩෝ පවසයි. ලෙබනනයේ , බේරූට් වරාය ආශ්‍රිත ගුදමක් තුළ අනාරක්ෂිතව…

මිය ගිය ඉෂාලිනීව දේශපාලනීකරණය කරන්න එපා – මධ්‍යම පළාත් රදගුරු ඉල්ලයි!
නවතම

මිය ගිය ඉෂාලිනීව දේශපාලනීකරණය කරන්න එපා – මධ්‍යම පළාත් රදගුරු ඉල්ලයි!

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි  මෙහෙකාර  දැරිවිය   පිලිස්සී මිය යාම දේශපාලනීකරණය කරමින් එක් එක් ජාතීන් හා ආගම් අපකීර්තියට පත් කිරීමෙන් වැලකී සිටිය යුතු බව  කතෝලික සභාවේ මධ්‍යම පළාත් රදගුරු හිමිපාණෝ පවසයි. නිවේදනයක් නිකුත් කරන…

ආණ්ඩුවේ පොහොර තහනම රිවස් කරයි.
නවතම

ආණ්ඩුවේ පොහොර තහනම රිවස් කරයි.

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව තහනම් කර තිබිණි. එහිදි මෙරට ගොවීන්…

රටේ  ආර්ථිකය ගොඩගන්න ආර්ථික විශේෂඥයින් මුලින්ම ජිවත්ව සිටිය යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
නවතම

රටේ ආර්ථිකය ගොඩගන්න ආර්ථික විශේෂඥයින් මුලින්ම ජිවත්ව සිටිය යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත්කර සියලු සේවකයින් කැඳවිම  ඇවිලෙන ගින්නට ඉන්ධන දැමීමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසන්නේ රටේ…

නවසීලන්ත මානව හිමිකම් කොමිසමෙන් නිවාස අර්බුද  ගැන පරික්ෂණයක්
නවතම විදෙස්

නවසීලන්ත මානව හිමිකම් කොමිසමෙන් නිවාස අර්බුද ගැන පරික්ෂණයක්

නවසීලන්තයේ මානව හිමිකම් කොමිෂන් එරටේ නිවාස අර්බුදය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. නවසීලන්ත රජයන් ඉතා වැදගත් මානව අයිතියක් සඳහා අත්සන් කර ඇත. ඒ් සැමටම  යහපත් නිවසක් සඳහා ඇති අයිතිය පිලිබඳවය. සෑම කෙනෙකුටම යහපත් නිවසක ජීවත් වීමට…