“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”
‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත්…
‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත්…
සුප්‍රකට බ්ලූම්බර්ග් හි පළවූ ලිපියේ පරිවර්තනය ජනාධිපතිවරණයෙන් අවුරුදු දෙකක් ගත වීමට පෙර ලංකාවේ ප්‍රධාන පෙළේ පවුලක් සෑම අතින්ම අර්බුද නිර්මාණය කිරීමට නායකත්වය දී ඇත. මිලියන 22ක ජනතාවක් සිටින ඉන්දියන් සාගරයේ වටිනාම දූපත අද වන විට…
'ඉඩම් සංවර්ධන සංශෝධන පනත' පසුගිය සිකුරාදා කිසිදු මන්ත්‍රීවරයෙක්ගේ විරෝධතාවයක් නොමැතිව පාර්ලිමේන්තුව තුල සම්මත වුණා. මෙම පනත ගැන දැනුවත් වූ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ට එදින පාර්ලිමේන්තුවට ගොස් ලංකාවේ සුළු ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් හා පොදු ජනතාවගේ ආහාර…
රුපියලේ විනිමය වටිනාකම වෙළඳපල බලවේගවලින් තීරණය වීම පිණිස රුපියල පා කිරීමට (float) ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විනිමය අගය පාලනය කිරීම සියතට ගෙන රුපියල අති ප්‍රමාණය වීමට ඉඩ දී සිටි නිසාය. එකල පැවති…
ජෝර්දානය සංචාරයට කියාපු ලස්සන රටක්. රතු මුහුද, ජෝර්දාන් නදිය, වඩිරම් කාන්තාරය, මල මුහුද සහ පෙට්‍රා කියද්දි ජෝර්දානය මතක් වෙනවටත් වඩා අමතක වෙනවා. ප්‍රෙට්‍රා නගරය අද ලෝක පුදුම හතෙන් එකක් විදිහට සැලකෙනවා. පෙට්‍රා කිව්වම කවුරුත් හිතන්නෙ…
ජාතික ජන බලවේගය බලයට ආවත් රටේ ප්‍රශ්න එකරැයින් විසඳෙන්නෙ නැති බවටත්, දීර්ඝ කාලයක් තුළ කැප කිරීම් සිදුකළ යුතු බවටත්, මීටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවටත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය කරන…
මොහාන් රාජ් මඩවලගෙ ලිවීමේ ශෛලීය, අනිත් නවකතාකරුවන්ගෙ ලීවිම් ශෛලිය එක්ක සංසන්ඳනය කරද්දි සෑහෙන වෙනස්. නිතර පොත් කියවන කෙනෙක්ට ලේඛකයාගෙන් ලේඛකයාට වෙනස් වෙන ලේඛන ශෛලිය අඳුන ගන්න හරි ඉක්මනට පුලුවන්. සන්නස්ගලගෙ භාෂාව වෙනස්. මොහාන් රාජ් මඩවලගෙ…
මම මනමේ නාට්‍යය කිහිප වරක් නරඹා ඇත්තෙමි. එහෙත් මනමේ නාට්‍යය ගැන විචාර එතරම් කියවා නැත්තෙමි. කෙසේවුවත් සරච්චන්ද්‍ර මහතා මනමේ ගැන කියා ඇති දේ ලියා ඇති දේ සමහරක් කියවා ඇත. මනමේ කුමරු මිය යාමෙන් පසුව ‘සිතුණෙ…
මරීනා ඔව්සියාන්නිකෝවා (Marina Ovsyannikova) කියන නම මේ දවස්වල හැම තැනම ඇහෙනව. කෙවින් කාටර්, ජෙරාල්ඩ් රයිල්, ජුලියන් අස්සාන්ජ් වගේ මාධ්‍ය වේදීන් ගැනත් ... පැන්ඩෝරා පත්‍රිකා.. පැනමා පත්‍රිකා වගේ ලෝක මාධ්‍යයේ ඇතිවූ පෙරළි ගැනත් අපි මීට කලින්…
-පිලිප් දිසානායක- පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක්…
සමගි ජන බලවේගය පසුගිය දා වැඩ පෙන්නුවේය. ඒ අති විශාල ජනතාවක් කොළඹ නගරයට කැඳවා විරෝධතාවයක් පැවැත්වීමෙනි. එය සාර්ථක බව බොහෝ දෙනා කියති . ඒ ජන සහභාගීත්වය අතිනි. ඉතා දරුණු ලෙස පීඩාවට පත්ව සිටි ජනයාට සිය…
සුනන්ද කරුණාරත්නගේ 'පැහැනද පහන්' කාව්‍ය සංග්‍රහය කියවීමි. මට හැඟුණේ සුනන්ද සෑහෙන තරම් පරිණත බවක් වෙත පිය නගමින් ඇති බව ය. මේ ඔහුගේ තෙවැනි කාව්‍ය කෘතිය යි. ඊට වඩා බොහෝ කාව්‍ය සංග්‍රහ එළිදක්වා ඇති ඇතැම් කවීන්,…
පියසේන රාමනායකලාට පෙර තිබූ හම්බන්තොට මානව සමාජ සිතියම අපට සොයා ගන්නට උපකාර කරන්නේ ලෙනාඩ් වුල්ෆ්ය. " Village in the jungle" නමින් ඔහු ලියූ පසුව ‘බැද්දේගම’ නමින් සිංහලට පරිවර්තනය වූ නවකතාව පරිකල්පනයක් වුවත් එය වුල්ෆ් පසුගිය…
ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය පෑදෙන එකම ක‍්‍රමය පොල්ලකින් තඩිබෑම…
වෘත්තීය භාවය සහ බල ලෝභී දේශපාලන උවමනාවන් අතර ගැටුමකින් පමා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ලංකාවේ විදේශ විනිමය අර්බුදයට පිළියම් සෙවීමට අවසානයේ රජයට සිදු ව ඇත. පරාජිත බිඳුණු හඬකින් ජාතික අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය තම…
නුග සෙවන, රිවිදින අරුණැල්ල, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් හි නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනි ආයතනයේ සේවය කළ පාරමී රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව, පාරමී රණසිංහ සිය ෆේස්බුක් ගිණුම…
15දා සජිත්ගේ සමගි ජන බලවේගය කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ පෙළපාලියක් කළා. සජබේ කට්ටිය නං ඉන්නේ රටේ බලය අල්ලපු මට්ටමේ ෆෝම් එකක. සජබෙ කට්ටිය ජනාධිපති ලේකම් කාර්යාලය වටකලා. කොහොමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා පනින්න එයාලගේ සැලැස්මක්…
සග්‍රාදා ෆැමිලියා.. එහෙමත් නැත්නම් බාසිලෝනා නගරයේ ශුද්ධ වූ පවුලේ දේවස්ථානය ගැන හැමෝම අහල නැති වෙන්න පුළුවන්. මේ කතෝලික පල්ලියක් විදිහටයි සමහරවිට ප්‍රසිද්ධ වෙලා ඇත්තෙ. ස්පාඤ්ඤයේ බාසිලෝනා ( Spain - Barcelona) නගරයේ තවමත් සම්පූර්ණයෙන්ම වැඩ ඉවර…
ගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට කටයුතු කළ බවයි…
ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතුවා. (මට නම් හිතෙන්නේ අපිට එහෙම ජාතියක් කියලා එකක් නෑ කියලා). කොහොම වුණත් අපි හැවෝම දවස් 3ක් තිස්සේ ඒ කතාවට ලෑස්ති වුණා. මට හිතෙන්නේ ජනාධිපතිතුමාවත් එහෙම ලෑස්ති වෙන්න නැතුව ඇති.…
“ජීවිතයේ ඔයිල් පැල්ලම්” නම් නවකතාව අපේ සාහිත්‍ය රාජ්‍යයේ "ස්වර්ණ පුස්තකය" නම් සම්මානය දිනූ කෘතියක් නොවේ. ඒ නිසා මගේ සටහනේ එන සිරස්තලය බැලූ බැල්මටම සාවද්‍ය එකකි. නියම ස්වර්ණ පුස්තකවලට සම්මාන නොලැබී යාම පිළිබඳ උපමා කතාවක් ලෙස…
කාලෙකට පස්සේ ඊයේ විරෝධතා පා ගමනකට අවසන් වෙනකම් සහභාගී වුණා. ඒක ඇත්තටම කරන දේශපාලනය නිසා ගිය ගමනකට වඩා වර්තමාන තත්ත්වය නිසා ගිය ගමනක්. මම වගේම හිතලා ආපු සෑහෙන්න පිරිසක් එතන හිටියා. සමහරු මඟ දිගට පෙළ…
අපි හැමෝගෙම ඇතුළෙ දරුවෙක් ඉන්න බව කියන්නෙ විහිළුවට නෙමෙයි. අපි ඇතුළෙ ඉන්න ඒ දරුවා අපිත් එක්කම මේ ගමන යනවා. එයා තුළ තමයි අපේ පැරණි මතකයන් තියෙන්නෙ. පුංචි දරුවෙක් විදිහට අපේ උවමනා සපුරාගන්න අපිට නොහැකි වුණාම…
කීර්ති ගොඩිගමුව ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය කළ යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා…
සිනමාකරුවන් ලොව බොහෝ සිටියද සිනමා කවියන් සිට්න්නේ අතලොස්සකි.ඒ සිනමාකරුවන් ද ,මොන්ටාජ් යනුවෙන් එතෙක් ලොව සිනමාකරුවන් හදුනාගෙන සිටි ලොව අනුගමනය කල සිනමා සකස්කඩයට අනුව නිර්මාණන්හී යෙදෙන්නෝම වෙති. එහෙත් එකී සිනමා වියරණයන් පසුකර ,දේව භාෂිතයක් බදු සිනමාවේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes