ප්‍රභාකරන්ගේ දියණිය ලෙස AI තාක්ෂණය භාවිත කරමින් නිකුත් කළ වීඩියෝපටය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානය
නවතම පුවත්

ප්‍රභාකරන්ගේ දියණිය ලෙස AI තාක්ෂණය භාවිත කරමින් නිකුත් කළ වීඩියෝපටය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානය

  හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ප්‍රභාකරන් ජීවත්වන බවට හඟවමින් AI තාක්ෂණය භාවිත කරමින් ප්‍රභාකරන්ගේ උපන් දිනය දා නිකුත් කළ වීඩියෝපටය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව ඇත. ආරක්ෂක බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමේදී…

ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ යළි දිවයිනට
නවතම පුවත්

ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ යළි දිවයිනට

වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මඟුල් කඩුව, ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06ක් අද (29) යළිත් නෙදර්ලන්තයේ සිට දිවයිනට රැගෙන විත් තිබේ. මෙම කෞතුක භාණ්ඩ…

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් විජයග්‍රහණයට පාර කැපූ ඉන්දීය කත!
අවකාශය නවතම පුවත්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් විජයග්‍රහණයට පාර කැපූ ඉන්දීය කත!

සෑම සාර්ථක මිනිසකු පිටුපසම සාර්ථක ගැහැනියක සිටින බවට වන කියමනක් තිබේ. එහෙත් පසුගියදා ඉන්දියාවේදී නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී හයවැනි වරටත් කුසලානය දිනා ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් එය සෑම මිනිසකු පිටුපස පමණක් නොව සෑම…

අමාත්‍යංශ පුරප්පාඩු ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට
නවතම

අමාත්‍යංශ පුරප්පාඩු ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතු බලතල අනුව රොෂාන් රණසිංහ සතු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව නව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාවත් වාරිමාර්ග අමාත්‍ය ධුරය පවිත්‍රා වන්නිආරච්චි වෙතත් ලබාදී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

සෑම ගමකම ව්‍යවසාය ගම්මාන ඇති කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
නවතම පුවත්

සෑම ගමකම ව්‍යවසාය ගම්මාන ඇති කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති…

රොෂාන් රණ­සිං­හ ඇමැතිකමෙන් ඉවතට…
නවතම පුවත්

රොෂාන් රණ­සිං­හ ඇමැතිකමෙන් ඉවතට…

ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාර දී තිබේ. ජනාධිපති රනිල්…

වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් ගැන තීරණයක්!
නවතම පුවත්

වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් ගැන තීරණයක්!

දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (27) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ…

බණ්ඩි පොහොර මිටිය රු.9000ට බස්සයි…
නවතම පුවත්

බණ්ඩි පොහොර මිටිය රු.9000ට බස්සයි…

මෙම මහ කන්නයේදී ගොවි ජනතාවට ලබාදෙන බණ්ඩි පොහොර (MOP) මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව රුපියල් 19,500කට අලෙවි කළ…

විපක්ෂයේ සියලු දෙනාට ඇත්තේ මහින්ද භීතිකාවක්…
නවතම පුවත්

විපක්ෂයේ සියලු දෙනාට ඇත්තේ මහින්ද භීතිකාවක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය නැති කළ යුතු යැයි විපක්ෂය කරන ප්‍රකාශ හුදු ජනප්‍රිය වීම සඳහා ඔවුන් රඟ දක්වන නාටක බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කවරදාකවත්…

ලබන මස වන විට රට බංකො­ලොත්බවෙන් නිද­හස්!
ආර්ථික නවතම පුවත්

ලබන මස වන විට රට බංකො­ලොත්බවෙන් නිද­හස්!

ලබන මාසය වන විට රට බංකොලොත්භාවයෙන් නිදහස් වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා තව විශාල වැඩකොටසක් පැවරී තිබෙන බවත්…