තරුණ නියෝජනය තහවුරුයි: දොලවත්තගේ තරුණ නියෝජනය 25%ක් කරන යෝජනාව සම්මතයි
නවතම පුවත්

තරුණ නියෝජනය තහවුරුයි: දොලවත්තගේ තරුණ නියෝජනය 25%ක් කරන යෝජනාව සම්මතයි

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය. 262 වන අධිකාරය වූ…

අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!
නවතම පුවත්

අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!

සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන අවස්ථාවක් වුණේ, සුනාමි ආධාර…

අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි…
අවකාශය නවතම පුවත්

අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි…

ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක්  පත්තු වීමෙන් බරපතල ලෙස අසාධ්‍්‍යව සිටි අග්බෝ ඇතාට මේ වන විට මස 4 කට අධික කාලයක්  ප්‍රතිකාර ලබාදෙමින් වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල අඩු වී අග්බෝ අතු සුව…

ක්‍රිකට් පාලනයට 18 කගේ අධ්‍යක්ෂ මණ්ඩලයක් – ජනාධිපති කමිටුවේ යෝජනාව පාර්ලිමේන්තුවට
නවතම පුවත්

ක්‍රිකට් පාලනයට 18 කගේ අධ්‍යක්ෂ මණ්ඩලයක් – ජනාධිපති කමිටුවේ යෝජනාව පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස ක්‍රිකට්…

අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි!
ආර්ථික නවතම පුවත්

අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි!

පසුගිය 8වැනිදා We Have a Dream සාමූහිකය විසින් මෙහෙයවන ලද ‘රාජ්‍ය සේවකයන්ට රු. 20,000ක වැටුප් වැඩි වීමක් ලබාදිය හැකිද? ලබාදිය යුතුද?’ යන මැයෙන් වූ තේමාත්මක සාකච්ඡාව අතරතුර එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී…

බංකොලොත් රටක අයවැය, වැඩි පඩි හා අර්බුද…
ආර්ථික නවතම පුවත්

බංකොලොත් රටක අයවැය, වැඩි පඩි හා අර්බුද…

අපේ රටේ දීර්ඝ කාලීනව අයවැය හිඟයක් සහ ආනයන සහ අපනයන පරතරයේ හිඟයක් හෙවත් වෙළෙඳ ශේෂයේ හිඟයක් පැවතුනි. මෙම හිඟයයන් පියවා ගනු ලැබුවේ දේශීය සහ විදේශීය ණය ගැනීම මගිනි. ආපසු ගෙවිය යුතු මෙම ණය රටේ දළ…

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ විත්තිකාර සිසුවාට විභාග දින මඟ හැර නඩු විභාගය ආරම්භ කරන්න නියෝග
නවතම පුවත්

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ විත්තිකාර සිසුවාට විභාග දින මඟ හැර නඩු විභාගය ආරම්භ කරන්න නියෝග

පොලොන්නරුව හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතානරලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවකු වන වවුනියාව කළමනාකාර පීඨයේ සිසුවකු වන දිලින දිල්ෂාන් නැමැත්තා විභාගයකට පෙනී සිටින හෙයින්…

තොරතුරු කොමිසමේ පළමු නඩුවෙන් කැලණිය උපකුලපතිනිය හා ලේඛකාධිකාරී නිදහස්
නවතම පුවත්

තොරතුරු කොමිසමේ පළමු නඩුවෙන් කැලණිය උපකුලපතිනිය හා ලේඛකාධිකාරී නිදහස්

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනියට හා ලේඛකාධිකාරීවරයාට එරෙහිව තොරතුරු කොමිසම පනවන ලද නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09) ප්‍රතික්ෂේප කළේය. 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමේ…

පනත සම්මත කරන්න තුනෙන් දෙකක් ඕනෑ…
නවතම පුවත්

පනත සම්මත කරන්න තුනෙන් දෙකක් ඕනෑ…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට නම් වගන්ති 30කට වඩා කාරක සභා අවස්ථාවේදී වෙනස් කරන්නට සිදු වන බවත්, එසේ නොමැති නම් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය…

බෝලරයා වානරයා – කීපරයා බෝක්කුවා….
නවතම පුවත්

බෝලරයා වානරයා – කීපරයා බෝක්කුවා….

- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk ක්‍රිකට් කියන්නෙ ජාත්‍යන්තර ජාවාරමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඒ ජාවාරමේ ලංකාවෙ හවුල්කාරයන්. මෙතන ශම්මි සිල්වා තමන්ගෙ සාමාජිකයන් කියන්නෙ කවුරුද? ඒ තමයි ක්ලබ්කාරයන්. උන් අමුවෙන්ම ජාවාරම්කාරයන්. කොච්චර ජාවාරම්කාරයන්ද කියනවා නම් ටූනමන්ට්වලට…