යුක්ති-ධාර්මික දේවස්ථානයේ සන්ධිස්ථානයක්!
අවකාශය නවතම පුවත්

යුක්ති-ධාර්මික දේවස්ථානයේ සන්ධිස්ථානයක්!

සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය. පරමාදර්ශ වශයෙන් කාලයක් තිස්සේ විශ්වාස කළ පද්ධති කඩාවැටෙන අයුරු සහ පරමාදර්ශී යැයි ගත් පුද්ගලයන් ඇස්පනාපිට…

ජනාධිපති රනිල් අයවැය කතාවේ කියන ලෙබනනයේ අවාසනාවන්ත තත්වය කුමක්ද?
ආර්ථික නවතම පුවත්

ජනාධිපති රනිල් අයවැය කතාවේ කියන ලෙබනනයේ අවාසනාවන්ත තත්වය කුමක්ද?

“විපක්‍ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ…

මෙය මැතිවරණ අයවැයක්ද?
ආර්ථික නවතම පුවත්

මෙය මැතිවරණ අයවැයක්ද?

බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන සහ ප්‍රාග්ධන වියදම්වල ඇතුලත් කර ඇති රු. බිලියන 450 අයවැය කථාවේ ඇමුණුම් වල සෑම විටම වෙනම ද දක්වා තිබේ. මෙම වෙනම දැක්වීමේ ඉලක්කය මෙරට ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ…

2023 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
නවතම පුවත්

2023 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

  2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ප්‍රතිඵල ලබා දීමේදී දිස්ත්‍රික් සහ ජාතික කුසලතාවන් මෙවර නිකුත් නොකරන බවයි මාධ්‍ය නිවේදනයක් පලකරමින් විභාග කොමසාරිස්…

නවක හෙද හෙදියන් 2519කට අද දින පත්වීම්
නවතම පුවත්

නවක හෙද හෙදියන් 2519කට අද දින පත්වීම්

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය…

අහිමිවූ බදු ආදායම් අය කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස්
නවතම පුවත්

අහිමිවූ බදු ආදායම් අය කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස්

බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි…

සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂිත නිලධාරීන් රාජ්‍ය මුදල් වංචා සහගතව ලබා ගන්නවා – පරිපාලන සේවා සංගමය ඇමැති රමේෂ්ට කියයි
නවතම පුවත්

සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂිත නිලධාරීන් රාජ්‍ය මුදල් වංචා සහගතව ලබා ගන්නවා – පරිපාලන සේවා සංගමය ඇමැති රමේෂ්ට කියයි

සෞඛ්‍ය සේවයේ සිටින දූෂිත නිලධාරීන් ඉවත් කරමින් මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය බලගැන්වීම අවශ්‍ය බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා. ඒ එම සංගමය විසින් නිදහස් සෞඛ්‍ය සේවය රටේ අනාගත පරපුර වෙත ආරක්ෂා කරදීම යන මැයෙන්…

“නිර්දෝෂී පුද්ගලයෙක් පොලිස්පති කළ යුතුයි” ජනපතිට අභියෝගයක්..
අවකාශය නවතම

“නිර්දෝෂී පුද්ගලයෙක් පොලිස්පති කළ යුතුයි” ජනපතිට අභියෝගයක්..

GLOBAL CENTRE FOR MONITORING POLITICAL AND ECONOMIC CRIMES IN SRI LANKA ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාවක් වූ සුභාශිනී විෆ්ලර් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ලංකාවේ දක්ෂ හා සදාචාරාත්මක පොලිස්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධව කටයුතු කරන ලෙස ඉල්ලා…

සචිත්‍රගේ පීතෘමූලික පවුලට එරෙහිව දිනිතිගේ නිදහස් අරගලය තමයි විප්ලවය (දැකල පුරුදු කෙනෙක්)
අවකාශය නවතම විශේෂාංග

සචිත්‍රගේ පීතෘමූලික පවුලට එරෙහිව දිනිතිගේ නිදහස් අරගලය තමයි විප්ලවය (දැකල පුරුදු කෙනෙක්)

පිරිමි වෙලා ඉඳලා සංක්‍රාන්ති ලිංගික වුණ ඇතැම් අය තමන් ගැහැණියක බව හා දරුවන්ගේ මවක බව ප්‍රකාශ කළත්, ඇත්තෙන් ම ඒ වනාහි කුසෙන් බිහි කළ දරුවන් නෙමෙයි. දරුවන් හදන්නට පුළුවන් ගැහැණුන්ට විතරයි. ඒ සඳහා ජීව විද්‍යාත්මක…

දේශපාලනික වශයෙන් සීතල ගින්නෙන් උපන් සීතල.
අවකාශය නවතම විශේෂාංග

දේශපාලනික වශයෙන් සීතල ගින්නෙන් උපන් සීතල.

අජිත් පැරකුම් ජයසිංහ රෝහණ විජේවීර චරිතය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ වැඩක්. ඔහු සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ උත්තර ධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය සේ දෙපසට බෙදුණු අදහස් පද්ධතියක්. පිරිසකට ඔහු ඝාතකයෙක්. තවත් පිරිසකට ඔහු ආදරණීය විප්ලවීය නායකයෙක්.…