ස්වභාවික ආපදාව වලට ලක්විය හැකි රටවල් අතර ශ්රී ලංකාව දෙවන තැනට – මහාචාර්ය නිශාන් සකලසූරිය
නාය යාම කියන්නේ අතිශය ස්වභාවික සංසිද්ධියක්. මේකෙන් වෙන්නේ එක තැනක තිබෙන පස් තව තැනකට ගොඩ ගැසීම. නාය ගිහින් තමයි සමහර තැනිතලා සහ මිටියාවත් හැදිල තියෙන්නෙ. නමුත් මේ නාය යාම් සමහර මිනිස් ක්රියාකාරකම් නිසා ඉක්මන් වෙන්න…

























