සමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීම සඳහා නව දේශපාලන හවුල්කාරිත්වයක් අවශ්‍ය වේ…
නවතම පුවත්

සමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීම සඳහා නව දේශපාලන හවුල්කාරිත්වයක් අවශ්‍ය වේ…

කලක් යුද පෙරමුණේ සිටි උතුරු පළාතේ වව්නියාව නගරය අද සාමකාමී සහ කාර්යබහුල නාගරික මධ්‍යස්ථානයකි. එහි භෞතික යටිතල පහසුකම් දෙස බලන විට, කඩාවැටුණු ගොඩනැගිලි සහ අපිරිසිදු ගන්ධයක් නිකුත් කරන විවෘත කාණු සමඟ, නගරය බොහෝ දේ අපේක්ෂාවෙන්…

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..

2024 මාර්තු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිරවාරයේදී එහි මහකොමසාරිස් Volker Türk විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින්, ⛔ අතුරුදහන්වූවන්ගේ පවුල් සාමාජිකයන් බිය ගැන්වීම, අත්අඩංගුවට ගැනීම සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුව තිබේ. ⛔️ දරිද්‍රතාවය…

ලංදේසි හිඟන්ටයෝ හා චිකාගෝ කොළුවෝ
නවතම පුවත්

ලංදේසි හිඟන්ටයෝ හා චිකාගෝ කොළුවෝ

ෆේස්බුකයේ නිත්‍ය ලේඛකයෙකු වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මීට සති කිහිපයකට පමණ පෙර ප්‍රකාශයක් පෝස්ටුගත කළේ ය. එහි සඳහන් වූයේ මෙය ය: "කුමක් හෝ හේතුවක් නිසා මට හෙළ හවුල හා පෙ.ස.ප අතර කිට්ටු සමානකමක් පේනව.…

ගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක්…
නවතම පුවත්

ගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක්…

මහ දවල් මහපාරේ හෙලුවෙන් ගිය මිනිහෙක් එම හෙලුව වසාගැනීමට පොතක් ලීවේය. හෙලුවෙන් ගියේ සාමාන්‍ය පිස්සෙකි. ඒ ගැන පොතක් ලීවේ ‘භින්නෝන්මාදී’ පිස්සෙකි. භින්නෝන්මාදය නමැති මානසික විකෘතියට ගොදුරු වන තැනැත්තාට, මොන තත්වයක් යටතේවත්, යථාර්ථය ප්‍රකෘති ස්වරූපයෙන් හමුවන්නේම…

ස්ත්‍රී දුෂණය පිළිබඳ නීතිය වෙනස් කරන්නට එපා! සිවිල් සමාජ සාමාජිකයන් ඉල්ලයි…
නවතම පුවත්

ස්ත්‍රී දුෂණය පිළිබඳ නීතිය වෙනස් කරන්නට එපා! සිවිල් සමාජ සාමාජිකයන් ඉල්ලයි…

1990 දශකයේ සිට මේ දක්වා ස්ත්‍රීන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් පුළුල් ලෙස ක්‍රියා කළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවිය සමානතාවය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන්, විද්වතුන් සහ වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජයට අයත් කණ්ඩායමක් ස්ත්‍රී දුෂණය පිළිබඳ නීතිය…

තිරසර සාමය වෙනුවෙන් කාන්තාව, සාමය හා ආරක්ෂාව…
නවතම පුවත්

තිරසර සාමය වෙනුවෙන් කාන්තාව, සාමය හා ආරක්ෂාව…

පසුබිම කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් ගොඩනැංවීමේ කටයුත්ත 2019 වසරේදී දියත් කරන ලදී. කාන්තාවන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතියට (CEDAW) අත්සන්…

රුසියානු ජනාධිපතිවරණය ඇරඹෙයි…
නවතම පුවත් විදෙස්

රුසියානු ජනාධිපතිවරණය ඇරඹෙයි…

රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ. අද (15) උදෑසන 8 ට නිල වශයෙන් ඇරඹුණු එය 17 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත අනුව, මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව…

තෙලිජ්ජවිල සිදු වූ වෙඩි තැබීමේ විමර්ශන තවමත් අතරමඟ…
නවතම පුවත්

තෙලිජ්ජවිල සිදු වූ වෙඩි තැබීමේ විමර්ශන තවමත් අතරමඟ…

මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේදී පසුගිය ජනවාරි මස 20 දින රාත්‍රියේ දුරකථන උපාංග අලෙවිසලක සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වූයේ එම මාසය තුළ දීය. මෙම…

ජාතිවාදය – ආගම්වාදය අපේ පරම්පරාවෙන් ඉදිරියට නොදෙමු –  ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය
නවතම පුවත්

ජාතිවාදය – ආගම්වාදය අපේ පරම්පරාවෙන් ඉදිරියට නොදෙමු – ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය

ජාතිවාදය හා ආගම්වාදය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අත්පත් කරගෙන ඇති හා අත්පත් කරගනිමින් සිටින විනාශය රටක් වශයෙන් අප මැනවින් තේරුම් ගතයුතුව ඇතැයි ප්‍රකාශ කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය…

කෙහෙළිය ඇතුළු සෞඛ්‍ය ලොක්කන්ට ඇප නෑ…
නවතම පුවත්

කෙහෙළිය ඇතුළු සෞඛ්‍ය ලොක්කන්ට ඇප නෑ…

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම හා ඒ සඳහා ආධාර අනුබලදීම මෙන්ම කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනකු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම…