මීතොටමුල්ල කුණු කන්ද හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
මීතොටමුල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී හා අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය 31 වන දා තීරණය කර ඇත. කොළඹ මහා නගර සභාව, කොලොන්නාව නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය,…

























