විධායක කෝලම..!
විධායක ජනාධිපති ධූරය ගැන සාකච්ඡාවක් ආයෙත් කරලියට ඇවිල්ලා. ඒකත් එක්ක ගැටගැගිලා තියෙන 20 වෙනි සංශෝධනය ගැනත් සාකච්ඡාවක් මතුවෙලා. සමහරු විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කතා කරනවා. තවත් සමහරු 20 රිවස් කරන්න කතා කරනවා. රටේ රාළ…
විධායක ජනාධිපති ධූරය ගැන සාකච්ඡාවක් ආයෙත් කරලියට ඇවිල්ලා. ඒකත් එක්ක ගැටගැගිලා තියෙන 20 වෙනි සංශෝධනය ගැනත් සාකච්ඡාවක් මතුවෙලා. සමහරු විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කතා කරනවා. තවත් සමහරු 20 රිවස් කරන්න කතා කරනවා. රටේ රාළ…
වේගයෙන් බෝවෙන කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදය නිසා දිවයින පුරා රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් ඇතැයි වාර්තා වෙයි අයිඩීඑච් උණ රෝහලේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර ඇත්තේ රෝහල…
වර්තමාන ඩොලර් අර්බුදය සමග උග්‍රවී තිබෙන ඉන්ධන ලබාගැනීමේ අවුල නිසා දිර්‍ර්ඝ කාලයක් විදුලිය කපා දමන්නට සිදුවනු ඇති බවත් මෙම තත්ත්වය ඉක්මනින් විසඳාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට කිසිම සැළෑමක් නොමැති බවත් මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ පුනර්ජනනී බලශක්ති…
රාජ්‍ය ආයතන දෙකක සභාපතිවරුන් දෙදෙනෙක් තම ධුරවලින් ඉවත්ව යන බව ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි එම ආයතනවල අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු පෙබරවාරි මස 01 වැනි දින සිට…
මහින්ද රාජපක්ෂ පාලන සමයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉටු වන තෙක් අරගලය අත්නොහැර දිගටම කරන බව අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනී සන්ධ්‍යා…
2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැඳවියන් පිළිබඳව අධ්‍යනයක් සිදු කරන ලදි. මෙහිදී ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජීවන තත්වය, සනීපරක්ශාව, මානුෂීය ගණුදෙනු, අහාර…
34 වසරකට පෙර ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, දෙමළ ජනයා සංහාරය කිරීමෙන් පසුත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බව ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්…
අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය පතා ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තරයට යනබව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කරති. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු හිමිපානන්…
රෝහණ පොතුලියද්ද තම දෙවන කවි පොත සහෘදගත කරන්නෙ පළමු පොතෙන් එකළොස් වසරක ඇවෑමෙන්. තරමක් දීර්ඝ විරාමයක් වුව ද ඒ කාලය පුරා ඔහු 'නිකන්' සිට නැති බව කියන්නට 'ඒක ඓන්ද්රීයජාලික ඉසව්වක්' කවි හොඳට ම ප්‍රමාණවත්. විශේෂයෙන්…
ගිරිතලේ බුද්ධි කඳවුරේ නිළධාරීන් විසින් කොළඹ දී පැහැරගනු ලැබූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ, එම පැහැරගැනීමෙන් පසුව අතුරුදන්කර පසුගිය ජනවාරි 24 දාට වසර 12ක් සැපිරේ. 2010 ජනවාරි 24 දා රාත්‍රියේ කොළඹ රාජගිරිය සහ බත්තරමුල්ල ආසන්න ප්‍රදේශයක දී…
43 සමුළුව ගැන අදහස් ගොන්නක්.. අද රට මුහුණ පා තිබෙන ණය අර්බුධයට නිදහසින් පසු සිටි පාලකයන් සියලු දෙනා වගකිවයුතු බව “දාර්ශනික ඇත්තක්" විය හැකි වුවද එය කරුණුමය වශයෙන් එතරම් සත්‍යයක් නොවේ. අද අපට ගෙවන්නට තිබෙන…
රටේ ඉහළම නායකයෙක්ගේ පුද්ගලික ගිණුමෙන් රුපියල් කෝටි 5කට වැඩිය මුදලක් 'මෝඩ යකෙක්' ඇඳලා කියලා නැත්තං හොරා කාල කියලා හැමතැනම ආරංචියක් යනවා. අයිතිය වෙබ් අඩවිය මේ ගැන අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැඩකරන කෙනෙක් ගෙන් ඇහුවා මිනිහා කියන්නේ…
ඩොලර් අර්බුදය එන්න එන්නම උග්‍ර වීම නිසා ඉදිරියේදී රටේ අවශ්‍යතාවයට සරිලන්න ඉන්ධන ලබාදීම විශාල ගැටලුවක් බවද එනිසා ඇතිවී තිබෙන තත්ත්වයෙන් ටිකක් හෝ ගොඩ එන්න යැයි කියමින් බලශක්ති අමාත්‍යාංශයෙන් ඉන්ධන භාවිතය අඩු කරගැනීම සඳහා යෝජනාවලියක් සකස්…
" ඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණවල ප්‍රථිපල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන අතර දූරදර්ශී හා ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙක් ලෙස අපි ඔබතුමාව පිලිගනිමින් ජනතා අපේක්ෂා ඉටු කරන්න අවශ්‍ය සහය ලබා දෙනවා" කවුරු හරි…
චිත්‍රපටය වාර්තාවක් නොවූ තැන එය සිහිනයකි. තර්කොව්ස්කි සියල්ලන්ගේම ශ්‍රෙෂ්ඨයා වන්නේ ඒ නිසාය -ඉන්ග්මා බර්ග්මන් ඉන්ග්මා බර්ග්මන්, අන්ද්‍රෙයි ආර්සනෙවිච් තර්කොව්ස්කි මෙසේ හඳුන්වාදීමට කැමති විය: ‘සියල්ලන්ගෙන්ම විශිෂ්ඨයා.’ අපි කතා කරන්නේ සරල අධ්‍යක්ෂකවරයෙකු ගැන නොවෙයි, තර්කොව්ස්කි සියල්ලට ප්‍රථම…
කුරුනෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි බී වයි ජී රත්නසේකර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට මහාචාර්ය එච් එම් ඒ හේරත් පත්කර දෙන මෙන් ඉල්ලා ඇත. පසුගිය ජනවාරි…
උතුරේ ජනතා ප්‍රශ්නයට තිරසර විසඳුමක් නොදී බුදුන් වහන්සේ වැඩියත් මේ රට ගොඩගන්න බැරි බවත් එම නිසා රට ගොඩ ගන්න ඕනේ නම් දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමුඛතම කාර්ය ලෙස කළ යුතු බව දෙමළ ජාතික…
පහුගිය 21 වෙනිදා කියන්නේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව වෙනුවෙන් පැවැත් වුණ විවාදයේ අන්තිම දවස. එදා පාර්ලිමෙන්තුව ඇතුළෙන් කතා ගොඩක් ඇහුණා. ගොඩක් ඒවා වැඩකට නෑ. ඒත් ඒවයින් කතා කරන්න ඕනි කියලා රටේ රාළට හිතුණ කතා තුනක් තියනවා.…
දිනෙන් දින ඉහල යන ජීවන වියදම පහත හෙලමින් කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කරමින් පෞද්ගලික අංශයේ කම්කරුවෝ දිවයින පුරා දියත් කළ විරෝධතා උද්ඝෝෂණ මාලාව වැඩබිම් හා නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සාර්ථකව පැවැත්වූ…
ශ්‍රී ලංකාවේ සමහර ආර්ථික විශේෂඥයින් පසුගිය මාස කිහිපයේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්වෛරීත්ව බැදුන්කර සම්බන්ධව ණය වාරිකය වන ඩො.මි 500 ජනවාරි 18ට පෙර ගෙවා දැමීමට රජය අපහොසත් වුවහොත්, රට බංකොලොත් රජ්‍යයක් බවට…
1997 වසරේදී Transparency International සංවිධානය ලොව වඩාත්ම දූෂිත රාජ්‍ය පාලකයන් දස දෙනාගේ නම් ඇතුලත් ලැයිස්තුවක් එලි දැක්වීය. මේ ලයිස්තුවේ ඉහලින්ම සිටියේ එවකට ඉන්දුනීසියාවේ පාලනය හෙබවූ සුහර්තෝය. එම වාර්තාවට අනුව ඒ වන විට දශක තුනක් රට…
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තවත් වසර දෙකකින් දිඟු කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නට තමන් කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ප්‍රකාශ කරයි. අද 21 දා ජනාධිපතිගේ රාජාසන කතාව පිළිබඳ විවාදයට එකතුවෙමින් ඇය…
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරගත කොට සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප දීමට විරුද්ධතාවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුන්දී ඇත. රිමාන්ඩ් භාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ලබන ජනවාරි 28 වැනි දා පුත්තලම මහාධිකරණය…
මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් හට මාන්කුලම් උසාවියේ රාජකාරියට යොදා සිටී පොලිස් නිලධාරින් තර්ජනය කරමින් ඔහුගේ මාධ්‍ය වාර්තාකරණයට බාධා පමුණුවා ඇත. මීට පෙරද මෙම මාධ්‍යවේදියා පොලිස් බාධාවන්ට සහ හිරිහැර කිරීම්වලට ලක්වී ඇති අතර පසුගිය 19…
පසුගිය වර නඩුවට සහභාගී නොවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා බොරුබව සඳහන් කරමින්, ඒ මහතා රිමාන්ඩ් කරන්නැයි නීතිපති මහාධිකරණයෙන් කළ ඉල්ලීම එම අධිකරණය පිළිගෙන නැතිබව වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes