අනිද්දා ඉන් අනිද්දා වීම – අජිත් පැරකුම් ජයසිංහ
පාසලක් වැසීම හිර ගෙයක් ඇරීම බඳු යැයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එහෙත්, පාසල ද සිර ගෙයක් වූ සන්දර්භය තුළ මෙම කතාවල අරුතක් නැත. පත්තරයක් වැසීම ගැන ද එවැනිම තර්ක කළ හැකිය. පත්තර යනු විශේෂයෙන්ම අපේ පරම්පරාවේ…
පාසලක් වැසීම හිර ගෙයක් ඇරීම බඳු යැයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එහෙත්, පාසල ද සිර ගෙයක් වූ සන්දර්භය තුළ මෙම කතාවල අරුතක් නැත. පත්තරයක් වැසීම ගැන ද එවැනිම තර්ක කළ හැකිය. පත්තර යනු විශේෂයෙන්ම අපේ පරම්පරාවේ…
ගාසා තීරය මිලියන 2.4 ක පමණ ජනගහනයක් ජීවත්වන ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශයකි. මෙම පටු බිම්තීරය වර්ග කිලෝමීටර 365ක් පුරා විහිදුනු “ලෝකයේ විශාලතම එළිමහන් සිරකඳවුර” ලෙස හඳුන්වන භූමි භාගයයි. මෙම බිම්කඩ 2023 වසරේ සිට පලස්තීනුවන්…
ගතවූ වසර තුන තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 12,000ක් පමණ ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේදී ය. ඒ අනුව 2023, 2024 සහ…
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී නිලධාරීන් පිරිසකගේ පහරදීමෙන් ‘මංජු’ නමැති රැඳවියා මියයාමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (06) දිනයේ කොළඹ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය. එහිදී පවත්වන ලද සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී, සිද්ධියට අදාළව අත්අඩංගුවට…
මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල කොට්ඨාසයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක, දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ සිය ජීවන ගමනෙන් සමුගෙන තිබේ. මියයන විට 62 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා, වැලිසර ළය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජූනි මස 17 වෙනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව ඊයේ 06 කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල…
රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ලොව ප්‍රථම පැය 24 පුරා විකාශය වන පුවත් නාලිකාව වන CNN ආයතනය පිහිටවූ ප්‍රකට මාධ්‍ය ව්‍යවසායක සහ සමාජ සේවක ටෙඩ් ටර්නර් (Ted Turner) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට…
ඉරාන රජය සමඟ ගිවිසුම්ගත වීම සඳහා යළි සාකච්ඡා පැවැත්වීමේ ඉඩකඩ මතුවී ඇති බැවින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවට සිරවූ වෙළෙඳ නෞකා නිදහස් කිරිමට සහාය ලබා දීමට ආරම්භ කළ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්‘ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවූ බව අමෙරිකානු ජනාධිපති…
වැලිකන්ද පොලිසිය විසින් වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ තරුණයකුගේ මරණ පරීක්ෂණයට අදාළව, සාක්ෂිකරුවන් කැඳවා තිබියදීත් විභාගයට සූදානම් නොවී අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව මහේස්ත්‍රාත්වරිය 05 වන දා පොලිසියට දැඩි ලෙස අවවාද කළාය. පොලිස් වෙඩි…
නාකොළගනේ පුරාණ රාජමහා විහාරය ආශ්‍රිත වනාන්තර පද්ධතිය නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් වනජීවී, පරිසර සහ බෞද්ධ කටයුතු බලධාරීන් සිය ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැර ඇති බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා සුවිශේෂී තීන්දුවක් ලබා දුන්නේය. එම විහාරයේ…
තලහිටිය කණිෂ්ඨ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත 12 හැවිරිදි සිසුවෙකුට විදුහල්පතිවරයා විසින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදු කළ බවට එම දරුවාගේ මව වන මල්මාලබදුගේ අනුෂා නිරෝෂණි ප්‍රනාන්දු මහත්මිය චෝදනා කරයි. අදාළ…
2015 වසරේ මුළු ශ්‍රී ලංකාවම කම්පා කළ යාපනය පුන්කුඩිතීවු ප්‍රදේශයේ පදිංචි සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ අපයෝජනයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වූ “ස්විස් කුමාර” ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට මහාධිකරණය නියම කළ මරණ…
ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ප්‍රකාශයට පත්වීමෙන් මාසයකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා නුවර පිහිටි තෙල් ගබඩා පර්යන්තයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තෙල් ගබඩා පර්යන්තය ඉලක්ක කරමින් ඉරානයෙන්…
ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානය ලෙස සැලකෙන යාපනය චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු ආරම්භ කර දින අටක් ගත වන විට එම ස්ථානයෙන් හමුවී ඇති මිනිස් අස්ථි ප්‍රමාණය 254 දක්වා ඉහළ ගොස්…
වත්මනයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන හර්ෂණ සූරියප්පෙරුම මහතා, මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී ද කිසිදු අවස්ථාවක ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද…
පත්තරයක පිටු අතරේ අප ලියූ ලිපිය ද අපගේ නම ද දැකීම අපූර්ව හැඟීමක් ඇති කරනවා. ඒක මුහුණු පොතේ ලිවීමෙන්; තමන්ගේ බ්ලොගයක ලිවීමෙන් ඇතිවෙන්නේ නෑ. අන් බ්ලොගයකට යොමු කර, පළවුනාම සතුටු හැඟීමක් ඇතිවුනත් අර වගේ හැඟීමක්…
ශ්‍රී ලංකාව විසින් “ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය” පිළිගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම යෝජනාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක…
ප්‍රබල සහ අඛණ්ඩව පවතින ප්‍රජාතන්ත්‍රවාදයක පදනම වන්නේ ස්වාධීන අධිකරණයකි. එය නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරයි. එසේම, බියකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව යුක්තිය ඉටු වන බව ඉන් සහතික කරයි. ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදනෙහි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව දක්වා ඇත.…
ශිෂ්‍ය භික්ෂුවකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බවට චෝදනා එල්ල වී, මහාධිකරණය විසින් වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට ලක්කර තිබූ හිමිනමක් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (04) නියෝග කර තිබේ. මෙම සිද්ධියට අදාළව…
ශ්‍රී ලංකාවට නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටි පිරිසක් සම්බන්ධ වීම ජාත්‍යන්තර වශයෙන් රටට මහත් අපකීර්තියක් ගෙන දී ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, ශ්‍රී ලංකාභිමාන්‍ය…
"සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය" තේමාව කර ගත් මෙරට බන්ධනාගාරයක් තුළ දින කිහිපයක් තුළ තවත් රැඳවියෙකු මිය ගොස් තිබේ. මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිය සිර දඬුවමේ අවසන් කාල සීමාව ගෙවමින් සිටි බොරැල්ල, මැගසින් පාරේ…
අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළ…
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනුව, හැන්ටාවෛරසය බවට සැක කරන ආසාදනයක් හේතුවෙන් අත්ලාන්තික් සාගරයේ ගමන් කරමින් තිබූ මගී නෞකාවක සිටි පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත. එම සංවිධානය පවසන්නේ, එක් ආසාදිතයෙකුට හැන්ටාවෛරසය තහවුරු කර ඇති අතර, තවත්…
2025 වසරට අදාළ නවතම දත්ත අනුව මෙරට මද්‍යසාර පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පෙන්වා දෙයි. එම දත්ත අනුව, බියර් නිෂ්පාදනය 5% කින් ඉහළ ගොස් ලීටර් මිලියන…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව යළි විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. මෙම නඩුව මීට පෙර විභාග කර තිබුණේ නාමල් බලල්ලේ, මහේන් වීරමන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes