25 වියේ මත්ලෝලියෙකු රේල් පාරේ කෑලි ගලවා, විකුණා, දුම්රියක් පීලි පැන්නීම පසුපස තියෙන සමාජ අර්බුදයට අවධානය යොමු වුණේ නැහැ
මේ පසුපස තියෙන්නෙ සංවිධානාත්මක අපරාධ ජාලය. එය පවත්වාගෙන යන ආදායම් උත්පාදන යාන්ත්‍රණය තමයි, මත්ද්‍රව්‍ය. විදේශ රටවල සැඟවී සුඛෝපභෝගී ජීවිත ගෙවන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ පැවැත්ම සඳහා ලංකාවේ වැඩි වැඩියෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කළ යුතුයි. මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා කලා…

























