බන්ධනාගාර අර්බුදයට විසඳුම ඩිජිටල්කරණයද? තාක්ෂණයෙන් යුක්තිය ඉටු කළ හැකිද?
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින බොහෝ අර්බුදවලට ප්‍රධාන හේතුවක් වන්නේ තවමත් පවතින යල් පැන ගිය දත්ත පවත්වාගෙන යාමේ ක්‍රමවේදයන් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන් කරයි. ඒ අනුව රැඳවියන්ගේ නඩු වාර, සෞඛ්‍ය වාර්තා සහ…

























