ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සිට ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම්පත දක්වා
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) දේශීයව මෙන් ම ජාත්‍යන්තරව ද විවේචනයට ලක්වන නීතියක් ලෙස හැඳින්විය හැක. විවේචකයින් පෙන්වා දෙන්නේ රජයන් විසින් මෙම පනත, ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සැක කරන අයට අමතරව දේශපාලන…

























