ගෝඨාභයගේ අම්මට පිං සිද්ධවෙන්න, අවුරුදු 60කට පස්සේ අපි අද කඩෙන් හාල් කනවා..!
අබේ අයියා මම දන්නේ රාවයේ වැඩකරන කාලේ ඉඳලා. මිනිහා අද උදෙන්ම මට කෝල් එකක් දුන්නා. 'මල්ලි අපිත් අද පොළොන්නරුවේ උද්ඝෝෂණයේ ඉන්නේ' මිනිහා හරි ආඩම්බරයෙන් කතාව. ටික වෙලාවක් ගිහිං මම ඇහුවා දැන් කුඹුරු කෙරුවාව කොහොමද කියලා.…