ලංකාව තුන්වෙනි තැනට..!

උද්ධමනය අතින් ලොව තුන්වෙනි ස්ථානය හිමිකරගන්නට ශ්‍රීලංකාව සමත්ව ඇතැයි වාර්තා වෙයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 119%කින් ඉහළ ගොස් ඇති අතර අපට ඉහළින් සිටින්නේ ලෙබනන් සහ සිම්බාබ්වේ යන රටවල් පමණි.

Sri Lanka ranks third in the world in terms of inflation

Social Sharing
නවතම