ගණිකාව ස්ත්‍රිය සහ ආගම….!
-Malcolm Sang- පහුගිය දවස්වල ප්‍රංශයේ දකුණු භාගයේ සංචාරය කරද්දි පහු කරපු කුඩා නගරයක් තමයි ඒක්ස් අන් ප්‍රවොන්ස් ( Aix en Provence) කියන නගරය. මේ කුඩා නගරය මැද්දෙ ප්‍රංශයේ විතරක් නෙවේ ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනු දේවස්ථානයක්…
-Malcolm Sang- පහුගිය දවස්වල ප්‍රංශයේ දකුණු භාගයේ සංචාරය කරද්දි පහු කරපු කුඩා නගරයක් තමයි ඒක්ස් අන් ප්‍රවොන්ස් ( Aix en Provence) කියන නගරය. මේ කුඩා නගරය මැද්දෙ ප්‍රංශයේ විතරක් නෙවේ ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනු දේවස්ථානයක්…
-කරු පරණවිතාන- හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය කළ ප්‍රකාශයක්ද සම්බන්ධ කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍යයේ දිග හැරී ඇති සංවාදයක මතු වී ඇති එක් අදහසක් වන්නේ බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව…
(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය) වධහිංසනයට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී…
අපිව ආදරෙන් බලාගන්න කෙනෙක්, අපිව කවුද කියලා හරියටම අඳුරාගත්තු කෙනෙක්, තමන්ගේ දෙයක් බය නැතුව කියන්න බෙදාගන්න පුලුවන් කෙනෙක් ජිවිතේ ඉන්නවා කියන්නෙ ඒ ජිවිතේට දැනෙන බර අඩුයි. හැබැයි ඒ කෙනා කවුද කියන එක සමහර විට අපිට…
-චූලානන්ද සමරනායක- දිනය ගැන නිශ්චිතවම කිව නොහැකි වුවද ඒ 1986 වසරේ දෙසැම්බර් මාසයේ දවසක් බව නම් නිසැකය. වියළි ගිම්හාන සමය ඇරඹී තිබුණේ නිල්ලෙන් වැසී ගිය ජපුර සරසවියෙහි තණ පත්ද දුඹුරු පැහැයට හැරෙමින් පැවතිණි. ඒ මගේ…
-ගාමිණී වියන්ගොඩ- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසරය තුළින් පූර්ණ මුක්තිය භුක්ති විඳින්නේ අපේ රටේ එක පුද්ගලයෙකු පමණි. ඒ ජනාධිපතිවරයා ය. වෙන කිසිවෙකුට නීතියෙන් මුක්තියක් හිමිවන්නේ නැත. එහෙත් ඉතිරි පාලකයන් සහ රටේ ජනමාධ්‍යත් නන් අයුරින් තත්වාකාර මුක්තියකට හිමිකම්…
-මහේෂ් හපුගොඩ- ටයිටන් නම් කුඩා සබ්මර්සිබලයේ සිටි සියලුම අය මේ වනවිට මියගොස්. ඒ මියගිය අය අතර OceanGate හිමිකරු ස්ටොක්ටන් රෂ්, හිටපු ප්‍රංශ නාවික කිමිදුම් විශේෂඥයෙක් වන පෝල් හෙන්රි නාජියොලේ, බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන හාමිෂ් හාඩින් සහ…
-මහේෂ් හපුගොඩ- OceanGate සමාගම විසින් දියත් කළ ටයිටන් (Titan) සබ්මැරීනය (සබ්මර්සිබල්) ඇතුලේ ඔක්සිජන් තියෙන්නේ තව පැය කිහිපයකට විතරයි. සීමිත ඔක්සිජන් ධාරිතාවක් සහිත Titan සබ්මැරිනය ඇතුලත සිටින පස් දෙනාගේ ජීවිතය බේරා ගැනීමට නම් කාලය සමඟ ඔවුන්…
- ජනක රත්නායක - සාගර පුරාවිද්‍යාව (Maritime Archeology) සහ සාගර ජීව විද්‍යාව (Marine Biology) කියන විෂය ක්ෂේත්‍ර දෙකම එකතු කරවන හොඳම තෝතැන්නක් තමයි වසර ගණනාවකට කලින් මුහුදුබත් වූ නෞකා කියලා කියන්නේ. මේ නිසා ඒවා නැරඹීමත්…
(පළමුවන කොටස ) අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කලයුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ අධිකරණ තීන්දු කෙසේ වෙතත්, පාර්ලිමේන්තු…
-මහේෂ් හපුගොඩ- ටයිටැනික් කියන්නේ මිනිස් ශිෂ්ටාචාරය දැක්ක ලොකු සිහිනයක භෞතික ප්‍රථිපලයක්. වෙනත් විදියකට කිව්වොත් එක්තරා දැවැන්ත සිහිනයක් මල්පල ගැනීමක්. විද්‍යාවේ සහ තාක්ෂණික පුනරුදයේ තවත් එක මිනිස් අග්‍රඵලයක්. දෙවියන්ගෙන් මිනිස්සු වියෝ වෙලා තමන්ගේම ශක්තිය සහ පරිකල්පනය…
බෞද්ධ ආගමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජයනි නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව අද දින (21) විභාගයට ගත් අතර එහිදී ඇය නැවතත් එලබෙන 05 වෙනිදා දක්වා…
-Malcolm Sang- “වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ.. විස්කි බ්‍රැන්ඩි බීවම සුර ලෝකෙ පෙනෙන්නේ…” කවුද අහල නැත්තෙ මේ සිංදුව. විස්කි කියන්නෙ මිළෙන් ටිකක් වැඩි බීමක්. නමුත් ලංකාවේ විස්කි මිළ ඉතාම ඉහළ යන්නෙ ආණ්ඩුව අය කරන…
මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා. ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල්…
1988 වසරේ මැයි මස ඝාතනය වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු නිමල් බාලසූරියගේ දේහය කරපින්නා ගෙන යන පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල සහ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෙනුර එදිරිසිංහයි. නිමල්…
-කේ. සංජීව- මහා විහාරය, අභයගිරිය, ජේතවනය මේ තුනම එකතුකළත් අක්කර 100ක් නෑ. උබතුමා මට ඉතිහාසය උගන්නනව ද නැත්තං මම ඔබතුමාට ඉතිහාසය උගන්වන්න ද? අක්කර 275ක් වෙන්න බෑ. දෙමළ බෞද්ධයෝ හිටිය තැනක් තමයි මේ විහාරය…
පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 39 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍ර ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (19) බාර…
ලෝකය වෙනස් වීම සහ විකාශණය වීම අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියකි. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ සංකල්පයන් හා නිමැවූම් බිහිවීම සහ පැවති සංකල්ප සහ නිමැවුම් ක්‍රියාවලිය නතරවීම ද සිදුවේ. වර්තමානය වන විට වඩාත් ජනප්‍රිය වෙමින් පවතින කෘත්‍රිම බුද්ධිය…
-ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න- යථාර්ථවාදී සාහිත්‍ය රීතිය ඇසුරු කරන්නෙකු ජය ගත යුතු ප්‍රධානම අභියෝගය වන්නේ එහි යථාර්ථමය නොවන කොටස හෙවත් "යථාර්ථයේ මායාව " ඇතුළත් කරන්නේ කෙසේද, යන්න ය. බාහිර යථාර්ථය එලෙසින් ම නිරූපණය කිරීම සැබෑ යථාර්ථවාදයේ…
ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ නිවසට කිසියම් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වනවා. සපුගස්කන්ද පොලීසිය සඳහන් කළේ පහරදීමෙන් නිවසේ ජනෙල්…
-ඩිල්ශානි චතුරිකා දාබරේ- එක පැත්තකින් කවියෙක්, අනෙක් පැත්තෙන් පරිවර්තකයෙක් වගේ ම ශාස්ත්‍රීය පඨනයක් ඇති ලිපි ලියන්නෙක් ද වන ආරියවංශ රණවීර, පුවත්පත්වලට ලියූ ලිපි, කළ දේශනවල කරුණු ඇතුළත් ලිපි සහ නවතම ලිපි කිහිපයක් ඇතුළත් කෘතියක්, 'හද…
- මහේෂ් හපුගොඩ - ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් Women in Aviation Multimedia Engagement Contest වෙනුවෙන් ලාංකිකයෙක් ඉදිරිපත් කළ තත්පර 45 පමණ වීඩියෝවක් එම තරඟයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. රූප ශාස්ත්‍රයේ තේමා සොයා යාම අතින්…
- Praja.lk - රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන…
සුළඟ හමනවා වගේ දෙයක් ද කවිය? ඇළක් දොළක් ගලනවා වගේ දෙයක් ද කවිය? උදෑසන සවස විහඟුන් සරන්නා සේ යම් අපේක්ෂාවකින් යුතු ව සරන්නේ ද කවිය? යම් අරමුණක් ඇතිව කවියා කවිය මෙහෙයවන්නේ ද? කවියක් පිළිබඳව රසිකයෙකුගේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes