රම්සිගේ නඩු තීන්දුවේ පිටපත් සෑම පොලිසියක් වෙතමයැවීමටත් නියෝග කරලා
https://youtu.be/XDIKrT5-ohY
https://youtu.be/XDIKrT5-ohY
රට පවතින තත්ත්වය තේරුම් නොගෙන පටු අරමුණු මුල්කරගෙන වැඩ වර්ජනවලට යොමු වුවහොත් රට තවත් පහතට වැටෙනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (14දා) පැවසීය. බංකොලොත් වී සෘණ ආර්ථිකයක සහ ප්‍රශ්න…
2024 අයවැය, ඡන්දය ඉලක්ක කරගත් අයවැයක්ද? - දේශපාලන විශ්ලේෂක සී. ජේ. අමරතුංග https://www.youtube.com/watch?v=stFqldIDhbo
ලංකා විදුලිබල මණ්ඩලයේ පරිසර හිතකාමී විද්‍යුත් බිල්පත් ක්‍රමය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ තවත් ප්‍රදේශය කිහිපයක් වෙත එම බිල්පත් ක්‍රමය හඳුන්වා දීමට එම මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව දෙහිවල කැලණිය ශ්‍රී ජයවර්ධනපුර මාතර සහ අම්බලන්ගොඩ…
මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය මාර්තු මස පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා නොදීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබියදීත් ඒ අනුව කටයුතු නොකළ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව…
මැතිවරණ නීති සංශෝධනයට අදාළ යෝජනා නිර්දේශ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් නව දෙනකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් පත් කළේය. සුන්දරම් අරුමයිනායගම්, ජනාධිපති නීතිඥ සේනානායක අලිසන්දරලාගේ, නලින් ජයන්ත අබේසේකර,…
- පෙම්වතිය ගෙන්වාගන්න පෙම්වතා 7 හැවිරිදි දැරිය කිඩ්නැප් කරලා හොරණ ගෝනපොළ ඇටඹහේන නිවෙසක නිදාගෙන සිටි හත් හැවිරිදි දැරියක ප්‍රාණ ඇපයට ගෙන මරා දමන බවට තර්ජනය කරමින් අමනාප වූ සිය පෙම්වතිය පෙම්වතකු විසින් පෙරේදා (13) පැහැරගෙන…
ආර්ථික අර්බුදයට බැසිල්, මහින්ද, ගෝටා, මුදල් මණ්ඩලය, පී.බී ජයසුන්දර, නිවාර්ඩ් කබ්‍රාල්, ඩබ් ඩී ලක්ෂ්මන් වගකිවයුතු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරත්, එසේ වගකිව යුතු නොමැති බවට පිටු 140 ක විසම්මුතික තීන්දුවක් ලබා දෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන තීරනය කරයි.…
දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලයත් ක්‍රිකට් සඳහා පත්කර ඇති…
2024 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අයවැයෙහි රටට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් හා විශ්‍රාමිකයන්ට රු. 2,500කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. ඒ අනුව රාජ්‍ය…
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අලුතින් පත් වූ රටවල් 10ක ශ්‍රී ලංකා තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (13) අරලියගහ මන්දිරයේ දී සිදුවිය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෙසු ලෝකය සමඟ අන්තර් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව…
-උදිත ගුණවර්ධන- 🔴 වැරදි ආහාර රටාව දියවැඩියා රෝගයට හේතුවයි 🔴 පැරණි ආහාර රටාවට පුරුදු වෙමු (ලෝක දියවැඩියා දිනය අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.) ලෝක ජනගහනයෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා. පෙරදී…
පහුගිය දවස්වල රටේ රාළ ලිපි පෙල ලියවුනේ සන්ධාන ක්‍රියාවලියකට වැඩි බරක් තියමින්. ඒකට හේතු කීපයක් තියනවා. එකක් තමයි රටේ රාළ මීට කලිනුත් කිව්වා තව මාස අටක් නවයක් වගේ කෙටි කාලයක් ඇතුලත රටේ වේගවත් දේශපාලන චලන…
ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගෙන තිබේ. එසේ මියගොස් සිටියදී සොයාගෙන ඇත්තේ, ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ බහුකාර්ය සහායකයෙකු ලෙස සේවය කළ රත්මල්කඩුව, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ (13) සවස් කාලයේදී…
ලක්ෂ 100ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) නියෝග කළේය. එහිදී අධිකරණය නියෝග කළේ…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රම්සි රාසික් සමාජ මාධ්‍යයේ පළ කරන ලද සටහනක් හේතු කොටගෙන ICCPR පනතේ 3(1) වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය හා පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කරමින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව…
පසුගිය ඔක්තෝබර් 30 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී 2024 වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බැද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි…
78 වැනි අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරැඹිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම ආරම්භ කළේ අද පස්වරුවේ දී ය.…
රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල විශ්වසනීයත්වය නැති වුවහොත් රටේ තරුණ පිරිස අන්තවාදයට ගමන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (10) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය…
විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශ සියල්ලම පාහේ පිරීයමින් පවතින මොහොතක විදුලිබල මණ්ඩලය දැවැන්ත වංචාවක්, සිදුකරමින් ජනතාව ගසා කමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒමහතා මේබව සඳහන් කර සිටියේ වත්මන්…
රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කගේ වැටුප් වැඩිවීම ඇතුළු රටේ සමස්ත ජනතාවට සහන හා ප්‍රතිලාභ අපේක්ෂිත 2024 වසර සඳහා වන අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
ලබන වසර ( 2024) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට හෙට (13) දහවල් 12.00 ට ඉදිරිපත් කෙරේ. ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ මුදල් ඇමැතිවරයා වශයෙනි. අයවැය දෙවැනි…
ලංකාව වසර ඉකුත් වසර දෙකක මුහුණ දුන් අඳුරු සමය පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට ක්‍රමයෙන් අවතීරණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දීපවාලී උත්සවය වෙනුවෙන් කොළඹ දී ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා සශ්‍රීකත්වයේ…
මේ පසුගිය දශකයේ ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 42 බිහි වූ භූගෝලීය පදනම දැක්වෙන සිතියම. මේ සිතියම එක්ක ලංකාවේ ක්‍රිකට්වල ජාතික ස්වභාවය කුමක්ද කියා ප්‍රශ්න කළාම ජවිපෙ සාමාජිකයන් ඒක තේරුම් නොගෙන සුපුරුදු අන්දමින් නාකියා වැනි වචන…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට නුදුරේදීම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. කොළඹදී ඊයේ (11) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය. එහිදී…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes