දශක 04 ක් පුරාවට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තිබුනා,ත්‍රස්තවාදය වැලකුනාද?
https://youtu.be/t3ungZyVip0
https://youtu.be/t3ungZyVip0
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තමා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටියේ මෙරට සාධාරණ පරීක්‍ෂණයක් සිදු නොවුණහොත් පමණක් යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දෙව්මැඳුරේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයේදී ප්‍රකාශ කළේය. මේ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය…
මැලේසියාවේ ක්වාලාලම්පූර් ප්‍රාන්තයේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ. මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අදාළ සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු ලැබී ඇති බවය.…
වසර ගණනාවක් තිස්සේ එක සමාගමකින් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම හරහා මහජන මුදල් රුපියල් බිලියන 30 ක් එම සමාගමට ගෙවා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. වෘත්තිකයන් විදෙස්ගත වීමට බලපෑ උපයන…
විසිදහසක දඩයක් ගෙවීමටත් නියෝග විපක්‍ෂයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම සඳහා වේදිකාවක් සකස් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසට කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට…
ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා සම්පාදනය කළ “The Right Eye” ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම…
රජය විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව සැප්තැම්බර් 25 වැනි දින කොළඹ ජානකී හෝටලයේදී සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මෙම පනත මුලින්ම ඉදිරිපත්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තහනමට ලක් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ ‘තිලීපන්’ ගුණසමරුව සංවිධානය කළේ යැයි අධිචෝදනා ලත් දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහලිංගම් කනකලිංගම් සිවාජිලිංගම්ට අධිචෝදනා භාරදුන් කොළඹ මහාධිකරණය විත්තිකරු ඇප මත මුදා හරින…
අවුරුදු තුනකට පස්සේ සාක්ෂි නැති බව කියමින් රම්සි රාසීක් නිදහස් කර ඇත. මෙය සිදු වන්නේ තවත් මෙවැනිම තරුණයන් සියදහස් ගණනක් නිකරුණේ වධහිංසාවට ලක් කරන්නට, අලුත් ත්‍රස්ත විරෝධී පනතක් හා අන්තර්ජාල මර්දන පනතක් ගෙන එන්නට සැරසෙන…
ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය ගැන මේ වනවිට සමාජ මාධ්‍ය…
2022 වසරේ සමස්ත බදු ආදායම රු. බිලියන 1,751කි. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 1,265 ක් වැය විය. එය සමස්ත බදු ආදායමෙන් 72%කි. සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් රු. බිලියන 506ක් වැය…
මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පෙරේදා (20 දා) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා…
https://youtu.be/65log-Xse7w
වැදගත් රාජ්‍ය තාන්ත්‍රික හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය සමඟ ඵලදායී හමුවක් පැවැත්වීය. මෙම හමුවේදී දකුණු ආසියානු රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාවයේ විවිධ පැතිකඩයන් පිළිබඳව…
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (19) සිදු විය. ශ්‍රී ලංකාවේ අර්බුදකාරී…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) 2024 අයවැය සඳහා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. සති අන්තයේ මාධ්‍යවේදීන් අමතමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා රට බංකොලොත් බවට ප්‍රකාශ කිරීමට පෙර සැබෑ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා දැනුවත් නොකිරීම රටේ ආර්ථිකය සහමුලින්ම විනාශකිරීමක් යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා…
වෙරිටේ රිසර්ච් විසින් ඊයේ නිකුත් කරන ලද නව සමීක්ෂණයකට අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් වනු ඇතැයි ජනගහනයෙන් 28% ක් පමණ විශ්වාස කරති. ඊට…
කිසිදු අවස්ථාවක විගණනයට ලක්ව නැති මිල්කෝ සමාගම පාර්ලිමේන්තුවේ කෝපා හෝ කෝප් කමිටුව ඉදිරියට කැඳවීම සඳහා කඩිනමින් පියවර ගැනීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. මිල්කෝ සමාගමේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් කළ ඉල්ලීමකට අනුව…
ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය නිරීක්ෂණය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ (නීතී) ඩී.එම් වීරසිංහ මහතා පසුගියදා තිරප්පනයට පැමිණියේය. තිරප්පනය…
-අජිත් පැරකුම් ජයසිංහ- ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes