ඉරානය ඇමරිකාව යුද්ධය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුමට ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ අත්සන් තබයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ අත්සන් තබා ඇති බව ඉරාන විදේශ…
























