බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගෙන් 70%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්!
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා අදාළ සියලු රාජ්‍ය ආයතන එක්සත් ජාතික සැලැස්මකට අනුව සම්බන්ධීකරණයෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරීම…

























