ස්වයං රැකියාවල නිරතවන අයට විශ්‍රාම වැටුපක්…
ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරනු ලබන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත්…