ජුනි මාසයේ සිට අවදානම් කාණ්ඩයේ ප්‍රතිලාභීන් 425,000 දෙනෙකුට අස්වැසුම දීමනා ගෙවීම් නතර කෙරේ!
ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ දීමනා ගෙවීම් සිදුකරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. 2023 වසරේ ආරම්භ කළ අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර මේ වසරේ සිට…

























