සෞඛ්‍ය අංශ වැඩ වර්ජනයකට රතු එළියක්?
කොවිඩ් වසංගතය නිසා දැන් මුලු රටම සිටින්නේ වික්ෂිප්ත වූ භාවයකිනි. එදා කොවිඩ් මර්දන එන්නත එපා කියු ඇතමුන් අද ඒ එන්නත් සොයා සොයා යන තත්ත්වයට පත්ව ඇත. ඒ තමන්ගේ ජීවිතය රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ අවස්ථාවේ සෞඛ්‍ය…
කොවිඩ් වසංගතය නිසා දැන් මුලු රටම සිටින්නේ වික්ෂිප්ත වූ භාවයකිනි. එදා කොවිඩ් මර්දන එන්නත එපා කියු ඇතමුන් අද ඒ එන්නත් සොයා සොයා යන තත්ත්වයට පත්ව ඇත. ඒ තමන්ගේ ජීවිතය රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ අවස්ථාවේ සෞඛ්‍ය…
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම මත වෛද්‍යවරුන්ගේ නෑදෑයන්ට කොවිඩ් 19 එන්නත සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ලබා දීමේ උත්සහයක් පවතින බවට වාර්තා පළ වන බවත් එයට දැඩි විරෝධය පළ කරන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින්…
ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න ලංකාව බහිරව කන්දක් නොවන බවත් කොරෝනා එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20ක් ඉකුත් නොවැම්බරයේ ආයෝජනය කළා නම් අද මෙවැනි එන්නත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට වන්නේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත්…
“This is life, it’s not a rehearsal." රංගනය පෙරහුරුවක් නොවේ. එය ජීවිතය යි. 83 වියැති වියැති ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස් හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය 2021 වසරේ දී ඔයැ Father චිත්‍රපටය වෙනුවෙන් දිනාගත්තේය. ඇකඩමි සම්මානය දිනාගත්…
ගොඩබිම් රාජ්‍යයන් 48ක් හා දූපත් රාජ්‍යයන් 6ක් සමග ස්වාධීන රාජ්‍යයන් 54කගෙ එකතුවෙන් සැදුම්ලත් විශාල මහද්වීපයකි අප්‍රිකාව. මෙය මානවයාගෙ පරිණාමයට ඉමහත් රුකුලක් දුන් බිමක් ලෙස පිලිගනි. නමුත් අප්‍රිකාවෙ මිනිස්සුන්ට සොදුරු ඉතිහාසයක් නම් නැත. නයිල් ශිෂ්ඨාචාරයෙන් පටන්…
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිවලට අදාල ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා දෙන ලෙස පැෆ්රල් සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. කොරෝනා වසංගතය පිළිබඳ මේ මොහොතේ සමාජයේ ප්රමුඛ අවධානය යොමුව ඇතත් මෙම කටයුත්තේ ඇති ජාතික…
කොවිඩ් වසංගතය නිසා ඊයේ (22) දිනයේදී මරණ 46 ක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගියහ. දිනකදී වාර්තා කරන ලද…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල්…
'ප්‍රබාකරන් අපිට දීලා ගිය තෑග්ග තමයි රාජපක්ෂවරු _ දීප්ති කුමාර ගුණරත්න සමාජ විප්ලව බාගෙට කරලා වැඩක් නෑ _ ගාමිණී වියන්ගොඩ' මේ ප්‍රකාශ දෙකම පහුගිය දවස්වල මුහුනු පොතේදී නිතරම දැක්ක ප්‍රකාශ දෙකක්. මට හිතෙන්නේ අපි මේ…
පලස්තීනය හා ඊශ්‍රායලය අතර මේ වනවිට මතුව ඇති යුධ ගැටුම් හේතුවෙන් මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී. පලස්තීන හා ඊශ්‍රායල තානාපති කාර්යාල වෙත සංගමයේ සභාපති…
ඊයේ අත්අඩංගුවට ගැනුනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන කොත්මලේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්මේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයකු වන චමිල් ජයසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.…
අද සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය කරන ඇතැම් නිලධාරීන් ඒ පිලිබඳ කුසලතාවයෙන් තොර බව පැහැදිලිවම පෙනෙන කරුණක් බවත් දැන් රටට මෙය විහිලුවක් වී ඇතැයිද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පවසයි. ඇතැම් විට මේ කියන්නේ ජනතාවට ඇත්තටම නොතේරෙන්නද…
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතාගේ අත්සනින් යුක්තව සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, සියලුම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඇතුලු සියලුම නිලධරයන් වෙත ජනමාධ්‍ය වෙත…
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ගාලු වරායට ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් තුළ ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ 203395ක් නීතියට පටහැනිව බලපත්‍රයක් නොමැතිව තබාගෙන සිටියා යැයි යහපාලන කාලයේ ගොනුව තිබූ නඩුවක තීන්දුව පසුගිය…
කොවිඩ් වසංගතයේ උණුසුම රට පුරා පැතිර යද්දී ඊයේ (21) දහවල් අසන්නට ලැබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ සහකාර අධ්‍යක්ෂකවරයාව නිලධාරියාව අත්අඩංගුවට ගත් පුවතය. මොහුව අත්අඩංගුවට ගෙන තිබුණේ මහජනතාව තුල අවිශ්වාසය හා අප්‍රසාදය…
පාසල් සංවර්ධනය සදහා පසුගිය රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් අත්හැර දැමීමෙන් මහජනතාවගේ බදු මුදල් අවභාවිත කර ඇති බවට වර්තමාන රජයට චෝදනා එල්ලවී තිබේ. "රජයන් වෙනස්වීමේ දී තම ව්‍යාපෘති ගැන අවධානය යොමු කරනවා විනා පැවති ව්‍යාපෘති…
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ජනමාධ්‍යට තොරතුරු ලබා දීම සම්බන්ධ චක්‍රලේඛයක් සෞඛ්‍ය නිලධාරීන්ට යැවීම තුලින් පැහැදිලිවම පෙනී යන්නේ තොරතුරු වසං කිරීමක් එහෙමත් නැතිනම් තොරතුරු වාරණය කිරීමක් සිදු කරන බව වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී…
ගාල්ල, යක්කලමුල්ල පොලිසීය විසින් සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පහර දී පසුව වැරදීමක් වූ බව පවසමින් ඔහුව මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසටම හා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. මෙසේ අගතියට පත්ව ඇත්තේ…
ස’ පේල් වී නැතැයි කීවේ ස’මය. “මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ” යැයි ජනාධිපති රාජපක්ෂ කීවේ 2020 ඔක්තෝම්බරයේදීය.…
පැවති ආණ්ඩු සියල්ලම දේශීය බීජ සියල්ල විනාශ කර දෙමුහුන් බීජ හා ඊට සරිලන රාසායන ද්‍රව්‍ය රටට ගෙන්වා දැන් රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර ප්‍රචලිත කිරීමට යාමෙන් රජරට ගොවියා අනාතවී ඇති බව හුරුළුවැව ඒකාබද්ධ ගොවි…
රට පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතයත් සමඟ මේ වන විට දිවයිනේ රෝහල් ධාරිතාව ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙම තත්ත්වයත් සමඟ රෝහල් වල විවිධ අඩුපාඩු, විවිධ අවශ්‍යතා මතු වෙමින් ඇත. පහුගිය…
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හෙට (21) සිට ලබන 25 දක්වා සංචරණ සීමා දැමීමට නියමිතව ඇත. එසේම නැවත 25 දා රාත්‍රියේ සිට 28 දා අලුයම තෙක් සංචරණ සීමාවන් පැනවීමට රජය කටයුතු යොදා ඇත. නමුත් මෙම…
කොවිඩ් 19 වසංගතයත් සමඟ ජනතාව මුහුණ දී සිටින තත්ත්වය හමුවේ කොළඹ වරාය නගර පනත හදිසියේ කලබලයෙන් සම්මත නොකර එය කල් දමන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ රජයෙන්…
එසේම පළමු කොවිඩ් මරණ 500 ක් හඳුනාගන්න මාස 12 ක වැනි කාලයක් ගත වී ඇතත් දෙවැනි කොවිඩ් මරණ 500 හඳුනා ගන්න ගත වී ඇත්තේ මාස දෙක හමාරක් වැනි කාලයක් බවද මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes