රජයේ රුපියල් 5000 හා කඩිමුඩියේ නගර සියයක් සංවර්ධනය
කොවිඩ් වසංගතය හේතුවෙන් සති කිහිපයක් සංචරණ සීමා පනවා තැබීම නිසා දෛනික අදායම් අහිමි වූ, අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජුනි මස මුල සිට රුපියල් 5000 ලබා දෙන බව රජය ප්‍රකාශ කර සිටියේ ඉකුත් මැයි මස 28…
කොවිඩ් වසංගතය හේතුවෙන් සති කිහිපයක් සංචරණ සීමා පනවා තැබීම නිසා දෛනික අදායම් අහිමි වූ, අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජුනි මස මුල සිට රුපියල් 5000 ලබා දෙන බව රජය ප්‍රකාශ කර සිටියේ ඉකුත් මැයි මස 28…
රටේ පවතින නීතිය ඉක්මවා යමින් කටයුතු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී තිබේ. අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවකුට රැඳවුම් නියෝග ලබා ගැනීමට ඉල්ලුම් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතියේ “නැති ප්‍රතිපාදන ඔස්සේ”…
ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධව මධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් "ඇත්ත කතන්දරේ, ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ, අද ගන්න…
ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ගැන තාමත් ඇත්තේ උණුසුම් කථාබහකි. ඊට හේතු වී ඇත්තේ තවමත් ඇතැම් ප්‍රදේශ වල ජලය බැස නොයාමේ ගැටලුවයි. ගම්පහ ගංවතුර නිසා මේ වන විට සියලු දේශපාලඥයින් ගම්පහට ජනතාවගේ අප්‍රසාදයට ලක්ව සිටියි. මාසයක් වැනි…
පාරිභෝගිකයින් සහ සුපිරි වෙළෙදසැල් මගින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් මිලදී ගැනීමට අවසර ලබා දීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්…
GSP+ සහනය ලබාදීම හෝ කප්පාදු කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මත මෙන්ම ත්‍රස්තවාදී සංවිධාන සමඟ සමඟි සන්ධානයට එළැඹිම හෝ ගිවිසුම්ගතවීම මත තීරණය කරන්නේ නම් එය මෙරටේ ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ල කරන බලපෑමක් බව කැබිනට් මාධ්‍ය…
සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෛද්‍ය අමාත්‍යාංශයක් බවට පත් කරගෙන සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලත සිටින ව්‍යාපාරික කල්ලියක් බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කමිටුව කියා සිටියි. වෛද්‍ය සේවාවට පමණක් 78%ක පමණ දීමනා වැඩි…
කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා මාසයකට ආසන්න කාලයක් හුදකලා කර තිබු වතු කම්කරුවන්ට කිසිඳු සහනයක් නොලැබුන බවට චෝදනා කරමින් උද්ඝෝෂණයක් දියත් කර තිබේ. හැටන්, වැලිඔය වත්තේ දහසකට ආසන්න වතු කම්කරුවන් පිරිසක් ජුලි 15 අගහරුවාදා උදෑසන එම…
වසංගත ව්‍යාප්තිය හමුවේ වසා දමා තිබෙන ශ්‍රී ලංකාවේ පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා වෛද්‍ය සහාය ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද…
වසංගතයට සම්බන්ධ ලොක් ඩවුන් කාලය අතරතුර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙහි වින්දිතයින් මුහුණ දෙන අභියෝගයන් කෙරෙහි කඩිනම් අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කර ගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය රජයෙන් ඉල්ලා සිටියි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය…
පහුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය මාසයක් වැනි කෙටි කාලයක් තුල දෙවරක් වැසි ජලයෙන් යට විය. ගම්පහ නගරයේ ගම්පහ-ජා ඇල බස් නැවතුම්පල ප්‍රදේශය, ගම්පහ-කොළඹ බස් නැවතුම්පොල, පරණ පොලිසීය, පබ්ලික් සිනමාශාලා ප්‍රදේශය, රෝහල හංදිය,…
‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු දැක ඒ බව වරාය අධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම් දී ඇති බවත් එහිදී නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය…
රටේ ජනතාව පීඩාවට පත් කරමින් ඉහළ දැමු ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටි. මාරාන්තික වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත්…
GSP+ සහනය අහිමිවී ගියහොත් රුපියලේ වටිනාකම බාල්දු වී අමෙරිකානු ඩොලරයේ වටිනාකම සඳහා රුපියල් 300 ක් ගෙවීමට සිදුවනු ඇති බවත් රැකියා දහස් ගණනක් අහිමි විය හැකි බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුරෝපා සංගමයෙන් GSP+…
එදා රාජිත සමඟ සිටි කට්ටිය දැන් යළි කතා කරන්නට පටන් ගෙන ඇති බවත් කොවිඩ් ක්‍රියාවලියට යොමු වී සිටින වෛද්‍යවරුන්ට එරෙහිව වැරදි මත සමාජය පුරා පතුරවමින් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත…
දින හතලිස් පහක් ගත වූ ගොයමටත් පොහොර කඳුලක් වත් නොලද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර දහස් ගණනක් තිබෙන බවත් මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 250 ක පමණ හිඟයක් පොලොන්නරුවට තිබෙන බවත්, පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි…
පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙමින් ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමාන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මිල සුත්‍රයක් යනු ඒවා අඩු වන විට ඒවායේ…
ලියොන් ත්‍රොස්කි එදා පැවසු දේ අද කොරෝනාව ඔප්පු කර ඇති බව නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ නිවේදනයක් නිකුත් කරමිනි. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. කොවිඩ් එන්නත ගොඩ ගසාගෙන සිටීම වැඩක්…
කොවිඩ් වසංගතය අස්සේ ඉන්ධන මිල ඉහළ ගියේ ජනතාව තවත් අසරණ කරමිනි. රාත්‍රියේ නිදාගෙන පසුදා ඇහැරෙන විට රුපියලකින් දෙකකින් නොව රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල ඉහළ ගොස්ය. කොවිඩ් වලින් බැට කන අස්සේ ඉන්ධන මිල ඉහළ දැමීම…
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු සිය පක්ෂයට එකතු කොට ගෙන යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ…
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී…
කොරෝනා වසංගත තත්ත්වයක් තුල පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පහුගිය ජුනි 02 දා මඩකලපුවේදී අත්අඩංගුවට ගත් චන්ද්‍රන් විදුෂන් (21) නැමැති තරුණයාට…
අවුරුදු 30ක පමණ කාලසීමාවක් තුළ මෙරට සීග්‍රයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝගය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය හා අනෙකුත් පර්යේෂකයන් වකුගඩු රෝගය වැළදීමට ප්‍රධාන හේතුවක් ලෙස කි රසායනික ද්‍රව්‍ය මේ සදහා බලපා හැකි බව අනාවරණය කර ඇති බවත්…
හදිසි අවස්ථාවකදී වසංගතය පිළිබඳ උපරිම තොරතුරු සහ අදහස්, මුද්‍රණ, විද්‍යුත් හා වෙබ් මාධ්‍ය හරහා ලබාගැනීමට ජනතාවට හැකිවිය යුතු අතර වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විචාරකයන්, පරිසරවේදීන් ප්‍රමුඛ කණ්ඩායම් විසින් විකල්ප අදහස් හා තොරතුරු සමාජගත කිරීම,…
සෞඛ්‍ය අමාත්‍යාංශය හා පැවති සාකච්ඡා බිඳ වැටීම හා සෞඛ්‍ය අමාත්‍යවරියට අදාල සේවක ගැටළු වලට නිශ්චිත විසඳුම් ලබා දීමට නොහැකි වීම මත අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes