“යුක්තිය” ගැන අම්බිකා  UNHRC55 වෙත කියයි.

Yukthiya operation today ambika satkunanathan

2023 දෙසැම්බරයේ සිට රජය විසින් දියත් කරන ලද “යුක්තිය” මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමේදී සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් වරියක් වන, මානව හිමිකම් ක්‍රියාකාරිනී නීතිඥ අම්බිකා සත්කුනනාදන් විසින් UNHRC55 වෙත කරන ලද ප්‍රකාශයක් කර තිබේ.

වරෙන්තු රහිත සෝදිසි කිරීම්, දුප්පත් ප්‍රදේශ ඉලක්ක කර ගැනීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, නීතීඥයින් බිය ගැන්වීම් සහ ජනාකීර්ණ බන්ධනාගාරවල රඳවා තබාගැනීමේ සිට උල්ලංඝනය කිරීම් රාශියක් පිළිබඳව අම්බිකා සත්කුනනාදන් විසින් වීඩියෝවක් මඟින් ප්‍රකාශ කර සිටියි.

එම වීඩියෝව පහතින්. (LankaFiles)

Social Sharing
අවකාශය නවතම