පුෂ්පා ඇමරිකා යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි හරහා ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඇය උදෑසන 3.15ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි වෙත ගොස් ඇත.

Social Sharing
නවතම