PTA භාවිතය සම්බන්ධයෙන් යුරෝපා සංගමය කනස්සල්ලට
ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්අඩංගුවට ගැනීම්වලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ වාර්තා ගැන කනස්සල්ලට පත්ව සිටින බව යුරෝපා සංගමය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්අඩංගුවට ගැනීම්වලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ වාර්තා ගැන කනස්සල්ලට පත්ව සිටින බව යුරෝපා සංගමය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කරන ලෙස පැය 72ක රැඳවුම් නියෝග යටතේ සිටින වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් තිදෙනා පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) යට ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත. මෙම දේශපාලකයන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල මුළු වටිනාකම රුපියල්…
වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ... විස්කි බ්‍රැන්ඩි බීවම සුර ලෝකෙ මැවෙන්නේ... මේ සිංදුව අහල නැත්තෙ කවුද.? අරක්කු.. කසිප්පු තරම් බැණුම් අහපු කෑමක් හෝ බීමක් ලංකාවෙ නැති වුනත් රා කියන්නෙ ටිකක් බීවට කමක් නැති බීමක්.…
කේ එල් ධර්මසිරි තමයි දයා පතිරණ මරා දැමීමෙන් පසුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා බවට පත් වුනේ. 1989 අගෝස්තු 19වන දින ඒ කියන්නෙ මීට අවුරුදු 33කට පෙර ඔහු ද මරා දැමුණ. ඔහු දැන් ප්‍රසිද්ධව සිටින්නෙ ජවිපෙ…
අප්‍රිකාවෙන් සහ තවත් ප්‍රදේශ වලින් ඇමෙරිකාවේ වැවිලි ආර්ථිකය පවත්වාගෙන යන්න කසපහර දිදී බලෙන් ඇමෙරිකාවට ඇදගෙන ආව කළු ජාතික වහල්ලු අතිවිශාල පීඩනයක් සහ වන්දියක් ගෙව්වා තමයි. හැබැයි අද මුළු ලෝකෙම කතා කරන ෆ්රාන්ස් ෆැනොන්, මාටින් ලූතර්…
මිනිය ඉස්සරහ මල්වඩමට ටිකක් මෙහායින් රෝද පුටුවක ගෑනු කෙනෙක් හිටිය. සුදුපාට ගවුමක් ඇඳගෙන හිටපු එයාගෙ ඇස් කඳුළුවල බරට රතුපාටට කඩාගෙන වැටිල තිබුන . මම හිටපු ඒ කෙටි කාලය අතරතුර විතරක් එයා රෝද පුටුව උඩ හතර…
අජිත් පැරකුම් ජයසිංහ 2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද…
අගෝස්තු 24 දිවයිනට නැවත පැමිණෙනවා යැයි කියන ජනතාව විසින් එලවා දමනු ලැබූ ජනපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුන ඇතැයි වාර්තා පළවෙයි. මෙලෙස ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසිම සඳහා දැනට ජාතික…
# GotaGoHome ලෙස ආරම්භ වූ අරගලය හේතුවෙන් තම ධූරයෙන් ඉල්ලා අස් වී විදේශගතවීමට සිදුවූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට ගෙන්වා ගැනීම මුල්කරගෙන #BringBackGota සහ # BringHomeGota #BringGotaHome යනුවෙන් දැවැන්ත ෆේස්බුක් හැෂ්ටැග් ප්රචාරක ව්‍යාපෘතියක් ආරම්භ…
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගේ නායකත්වය යටතේ ස්වාධීන පක්ෂ එකතුව විසින් නව දේශපාලන සන්ධානයක් ගොඩනඟන බව වාර්තා වෙයි. ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය,…
- පුෂ්පා වීරසේකර - පළාත් පාලනයේ කාන්තා කෝටාව මුලින්ම සියයට 16 දක්වා අඩුකර පසුව එය ඉවත් කිරීමේ ප්රයත්නයක් ක්‍රියාත්මක බවට පළාත් පාලන නියෝජිතවරියෝ චෝදනා කරති. වර්ෂ 2018ට පෙර සිටි 4445ක් වු පළාත් පාලන සභික ප්‍රමාණය…
- ගාමිණී වියන්ගොඩ - ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි. කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත. මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට (SLRC) සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති…
ගාබිරියෙල් ගාර්ෂියා මාකේස් නැමති විශිෂ්ටයාගේ ආදරණිය බිරිද වූද මර්සිඩීස් බාර්චා 2020 අගෝස්තු මස 15 වැනි දින මෙක්සිකෝ රෝහලකදී මිය ගියාය. මර්සිඩීස් බාර්චා යනු මියගිය ගාබිරියෙල් මාකේස්ගේ නිරන්තර සහකාරිය, ඔහුගේ කෞතුකාගාරය සහ “දකුණු අත” බව පවසන්නේ…
අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී පොදුජන පෙරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇති මන්ත්‍රී නාමලේඛනයට දැනට අමාත්‍ය ධුර දරමින් සිටින ප්‍රබලයන් පිරිසක් සහ පොදුජන පෙරමුණේ කුඩා කණ්ඩායමක් සිය විරෝධය ජනාධිපතිවරයා වෙත දක්වා ඇතැයි වාර්තා…
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම සඳහා සලකා බලමින් සිටින බව ජනාධිපතිවරයා ද ඉකොනොමිස්ට් සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කර ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය…
ජාතික අභිමානය ලෝකයට රැගෙන ගිය කීර්තිමත් පිහිනුම් ශූරයක් මෙන්ම සමාජ ක්‍රියාධරයෙක් වන ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් අරගලයට අදාළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ තිබේ. ඒ, පසුගිය ජූලි මස 09…
-මහේෂ් හපුගොඩ- ඉරානයට පක්ෂපාතී ඉස්ලාමිය මත දරන්නෙක් විසින් මතභේදාත්මක ලේඛක සල්මන් රුෂ්ඩිට මරණීය තුවාල සිදුකිරීම සම්බන්දයෙන් ලෝකයේ නිදහස් ලේඛකයින් මේ වනවිටත් තම විරෝධය සහ කනස්සල්ල පළකර තිබෙනවා. අදාළ මාරාන්තික සිද්ධිය තුලදී දෙවරක් පිහිඇනුම් තුවාල ලැබූ…
මිග් යානා ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ තිබේ.
ඉන්දියාවේ ප්‍රකට සමාගමක් වෙන අදානි සමාගමට මන්නාරම හා පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය දෙකක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරන්නේ සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා…
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී එය ක්‍රමවත්ව සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර ඇති බවජනාධිපති…
ජනතා විරෝධය මැද රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් නුවරට ගමන් කිරීම සඳහා රජයේ වියදමින් පෞද්ගලික ගුවන් යානයක් ලබාදුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පිළිගත්තේය. ඇමතිවරයා අවධාරණයෙන් කීවේ එවැනි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes