වෙසක් මතක..!
-කේ. සංජීව- අද වෙසක් දවස. ඊයේ රෑ ඉදලා වහිනවා. රත්නපුරේ අපිට වෙසක් කියන්නේ වැස්ස තමයි. වැස්ස නැතුව වෙසක් ගෙවුන අවුරුදු හරිම අඩුයි. මෙදා කොළඹ හිටියත් මේ වැස්ස ජනේලේ අස්සෙන් මූනට පැනලා වෙසක් අතීතයට ගමනක් යන්න…
-කේ. සංජීව- අද වෙසක් දවස. ඊයේ රෑ ඉදලා වහිනවා. රත්නපුරේ අපිට වෙසක් කියන්නේ වැස්ස තමයි. වැස්ස නැතුව වෙසක් ගෙවුන අවුරුදු හරිම අඩුයි. මෙදා කොළඹ හිටියත් මේ වැස්ස ජනේලේ අස්සෙන් මූනට පැනලා වෙසක් අතීතයට ගමනක් යන්න…
මේ ඉන්නෙ Clint Eastwood, 1967 Good Bad and Ugly film එකෙං ප්‍රසිද්ධ වෙච්ච නළුවා. දැං පොරට අවුරුදු 92ක්, හැබැයි ඉන්න හැටි පේනවනෙ... පොරගෙ චර්යාව ගැන ලිපි කීපයක් කියෙවුවට පස්සෙ අපේ ජීවිත වලට වැදගත් කාරණා ටිකක්…
-ඩිල්ශානි චතුරිකා දාබරේ- නගරෙකින් නගරෙකට යන සංචාරකයෙක් තමන්ගෙ මව් රටේ මතක එක්ක, අනෙක් රටවල්වල ඒ ඒ නගරවල ලක්ෂණ මුහුකරගන්න විදිය, ඇස්මානයට නොපෙනෙන තැනින් නගරෙ යටි වියමනක් මතුකරගන්න තැත්කරන විදිය, නගර සහ මිනිස් සමූහ අතර පවතින…
සුදත් දේවප්‍රිය අඹ යහළුවෝ ටෙලි නාට්‍යය කළාට පසුව බොහෝ කාලයක් නිහඬව සිටීමට මට සිදුවිය. රූපවාහිනීයේ කුමක් හෝ අදිසි හස්තයක් නිසා වසර දෙකක්ම මා සිටියේ නිකරුණේය. නව නිර්මාණයක් කිරීමට රූපවාහිනී බලධාරීන්ට යෝජනා කළ ද පිළිතුරක් නොවීය.…
-රෂිනි ද සිල්වා- රාමලාල් සඳ බලන්න එන්න කියලා ෆතිමා ට කතා කරාට අපි ආත්තටම දන්නවාද ෆාතිමාලගේ රාමාලාල් සඳ ගැන.....බෝ හෝ දෙනා මතුපිටින් බලලා අකමැති වුනාට ෆාතිමාලගේ ආගම හරි ලස්සනයි. දන්නවාද ඉස්ලාමය කියන්නේ ක්‍රිස්තියානි ධර්මයෙන් පස්සේ…
කේ.ඩී.දර්ශන කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විෂය හදාරණ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය දුසිමක් ගැහැනු (Dozen of Women) නමින් සම්මත රංගශාලා පරිශ්‍රයෙන් බැහැරව රඟදැක්වුණා. මේ සටහන එහි නාට්‍යමය අත්දැකීම, ආකෘතිය හා දේශපාලන වැදගත්කම විමසා…
පහතින් ආරම්භ වන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියකි. මෙය සම්බන්ධ වන්නේ අප විසින් ගොඩනගන්නට උත්සාහ කරන පොදු න්‍යායික ස්ථාවරයක් සමගයි. ඒ සඳහා අපේ රටේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනක් කිරීමේ…
-මාහේෂ් හපුගොඩ- අද කොළඹ සහ කොළඹ අවට වමේ අය සමරන්නේ ලාංකික ඉතිහාසයේ පරාජිතම මැයි දිනය. වෙනත් විදියකට කිව්වොත් විශාල ජනතා ප්‍රවාහයක් එක්ක ගොඩ නැගුණු ගෝල්ෆේස් අරගලය නිශ්චිත අවසන් අරමුණක් කරා ගමන් කරවන්න බැරිවුණ, ඒ සඳහා…
සහන් කසීර කියන්නෙ ෆේස්බුක් අවකාශයේ සිංහල ලිපි සම්පාදකයන් අතරින් ඉන්න විචිත්‍රවත් ලේඛකයෙක්. මට මතක විදිහට ෆේස්බුක් වෙනුවෙන් රචනාකරපු ලිපි පෙළක් මුද්‍රිත පොතක් වශයෙන් ප්‍රථම වතාවට ප්‍රකාශයට පත්වූවානම් ඒ ඔහු විසින් රචිත "ආච්චිගේ කොලම'. සහන්ගෙ ප්‍රථම…
කොළඹ පිටකොටුවට නුදුරුව බැස්ටියන් මාවතට යාබදව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටි හිස් පෙදෙසක, අවුරුදු කීපයක පටන් අපූරු වෙළඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත්ව තිබෙනවා. එයට කවුරුත් කියන්නේ, කැලෑ පොළ කියලයි. කැළේ - කොළේ වැවෙන පළතුරු,…
ක්‍රිස්තු වර්ෂ 415 වසන්තයේ මුල් දිනක රෝම අධිරාජ්‍යයේ බුද්ධිමය හදවත වූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ දී ඇගේ අශ්ව රථයෙන් ඇයව බිමට ගත් ඔවුහු ළගම ඇති දෙවොලට උක්ත ඒ ගැහැණියව ඇදගෙන ගියහ. අනතුරුව ඇයව බිම පෙරලා නිරුවත් කර,…
ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජාව වෙනුවෙන් දින දෙකක් තුළ වැඩිම නීතිඥයන් පිරිසක් එක්ව හඬ නැගු ඓතිහාසික දින දෙක. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත්…
මහාවිල් යනු නයිජීරියානු ලේඛක එලිචි අමාඩි විසින් 1969 දී ඉංගිරිසි බසින් ලියන ලද The Great Ponds නම් නවකතාවේ සිංහල පරිවර්තනයයි’ 1934 මැයි 12දා උතුරු නයිජීරියාවේ ඉලූ නම් ගමේ ඉබෝ පවුලක උපත ලද අමාඩි ගණිතයෙන් හා…
- Malcolm Sang - බැලූ බැල්මට පේන්නෙ කාමුක දර්ශණ හෝ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍ර හෝ ඇඹීම් වුනත් මේ පින්තූර වල තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව පළමු සියවස ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස අතර කාලයේ රෝමන්වරුන් පාවිච්චි කරපු…
දොස්තර ආර්.එල්. ස්පිට්ල් යනු මෙරට එක්තරා යුගයක් යැයි කීම වරදක් නැත. හේතුව නම් ඔහු එදා නොසිටින්නට අද අප අපේ ආදිවාසීන් පිළිබඳ විමසිලිමත් නොවනු ඇත. වෛද්‍යවරයකු වූ ස්පිට්ල් වෙදකමට අමතරව ප්‍රිය කළේ කැලෑවල ඇවිදීමටය. වැද්දන් ඇසුරු…
-පංකජ සෙනෙවිරත්න- ලංකාවේ එදා මෙදාතුර බිහි වෙලා තියෙන හොඳම ටෙලි නාට්‍ය මොකක්ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියන්නේ අකාල සන්ධ්‍යා කියලා... (නෑ නෑ කූඹියෝ නෙමෙයි, කූඹියොත් හොඳයි තමයි.. හැබැයි මේක වෙනම ලෙවල් එකක්) අකාල සන්ධ්‍යා…
-මහාචාර්ය නලීන් ද සිල්වා- ඉතිහාසය කියන්නේ අමාරු ම විෂය හැටියටයි මට හැඟෙන්නේ. පහසු ම විෂය ගණිතය වෙන්න ඕන. ඒ කියන්නෙ ලංකාවෙ කියන හැටියට නම් ශූද්ධ ගණිතය. පාසලේ නවවැනි වසර (සාමාන්‍ය පෙළ පළමුවැනි වසර) වෙන තුරු…
-චූලානන්ද සමරනායක- සිම්පල් සයිමන් කියන යෙදුමේ ඉංග්‍රීසි අර්ථය මෝඩ කොලුවා නැතිනම් රැවටෙනසුලු එකා කියල ගන්න පුළුවනි. එහෙමත් නැත්නම් කෙනෙකුට සිම්පල් කියන අර්ථය අරගෙන සරල මිනිසා යනුවෙන් නිර්වචනයක් හදා ගන්නත් බැරිකමක් නෑ. අපි මේ මොන අර්ථයෙන්…
මීට අවුරුදු හතරකට පමණ පෙර අප්‍රේල් මාසෙ අපි බුරුමයේ සංචාරය කළා. ඒ දවස් වල අපි එරට රූපවාහිනියේ නිතර දැකපු දෙයක් තමයි ඔවුන් කුමක් හෝ උත්සවයකට ලක ලැහැස්ති වෙමින් සිටින බව. තරුණ ළමයි ඉතාම කෙළිදෙලෙන් එකිනෙකාට…
තායිලන්තේ ඉන්දියානු, පාකිස්ථාන කෑම කියන්නේ වෙනම පොතක් ලියන්න පුළුවන් විෂයක්. Charoen Krung පාරෙන් අපට හොඳ ඉන්දියානු කෑම හමුවෙලා තියනවා. ඒ හරියේ හරූන් පල්ලිය ආසන්නයේ තියන හලාල් ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එක, වෙනම දවසක් දාගෙන ගිහින් ගවේෂණය…
සුජිත් අක්කරවත්ත තනි ගල් පව්වක ඉහළ මුදුනට වෙලා අම්බුලුගල කුමාරයා හිටියේ ඇයි. ඒ වර්ෂය ලංකා දේශපාලනයේ තීරණාත්මක අවුරුද්දක්. කෝට්ටේ රාජධානිය දෙදුරුම් කමින් තිබුණා. පෘතුගීසින් පෙරදිගට සයුරු දොර ඇර ගනිමින් සිටියේ එම වසරේය. දැන් වැල්ලේ තැන්නේ,…
-මහේෂ් හපුගොඩ- මතකද අර කුරුණෑගල මලියදේවේ සිසුවියක් මිය යනකොට අවයව දන් දීලා මේ ලෝකේ දාල ගියා. මම ඒ ගැන සටහනකුත් දැම්මා. මම හිතන්නේ එයා මරණයට සුදානම් වෙලා හිටිය කියල. එහෙම යම් සුදානමක් නැතුව ඒ වගේ…
එරන්ද මහගමගේ කළු මුහුද කියන්නෙ භූගෝලීය වශයෙන් ඉතා වැදගත් වන ප්‍රදේශයක් වගේම දේශපාලනිකවත් සංස්කෘතිකවත් කළු මුහුද ඉතා වැදගත් වෙනවා. කළු මුහුද රටවල් කිහිපයකින් මායිම් වෙනවා - බල්ගේරියාව, රුමේනියාව - මෙන්ම ජෝර්ජියාව, මෝල්ඩෝවා, රුසියාව, තුර්කිය සහ…
ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ…
-කපිල එම්. ගමගේ- Angela Anaïs Juana Antolina Rosa Edelmira Nin y Culmell හෙවත් අනායිස් නින් (පෙබරවාරි 21, 1903 - ජනවාරි 14, 1977) කියුබන් සම්භවයක් ඇති ප්‍රංශ නවකතාකාරිනියක්. ප්‍රංශයේ කියුබානු දෙමාපියන්ට දාව උපන් නින්, සංගීත…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes