ප්රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතුයි – ජනාධිපති
ප්රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ඔහු ඊයේ (13) මේ බව අවධාරණය කළේ තලවතුගොඩ ග්රෑන් මොනාච් හිදී පැවති…

























