ලාල් හෑගොඩ සහ අශිෂ්ට සොල්දාදුවාගේ පා පහර
ආදරණීය ලාල් අයියාට දිගාසිරි. තෙල් පෝලිමේ සිටි පීඩිත තරුණයාට එල්ල වූ තිරශ්චීන සෙබළ පා පහර ගැන කතාවට අද දවස ගත වුණා. ඒ අතරේ අප ළයාදර ලාල් හෑගොඩ නම් අතිවිශිෂ්ටයාගේ , කිවිවර උදාර පුරුෂයාගේ ජන්ම දිනය…
ආදරණීය ලාල් අයියාට දිගාසිරි. තෙල් පෝලිමේ සිටි පීඩිත තරුණයාට එල්ල වූ තිරශ්චීන සෙබළ පා පහර ගැන කතාවට අද දවස ගත වුණා. ඒ අතරේ අප ළයාදර ලාල් හෑගොඩ නම් අතිවිශිෂ්ටයාගේ , කිවිවර උදාර පුරුෂයාගේ ජන්ම දිනය…
ප්‍රියංකා, කාලෙක ඉඳලා මගේ අවධානය යොමුවුණු රංගන ශිල්පිනියක්. ඇගේ පෞරුෂයට මං ඉතා ම ප්‍රිය කරනවා. ඉතා ම. ඉතාම. ඇය කළ කතා, වැඩසටහන් බලද්දි ඕරාවක් වගේ පෞරුෂය ඉස්මතුවෙනවා. ප්‍රියංකා තමන් ඉදිරියේ ඉන්න කවුරු එක්ක වුණත්"eye contact"…
-කේ. සංජීව- ආයෙත් අරගලය පණගහලා නැඟිටලා අපි දිහා බලාගෙන ඉන්නවා. රටම නොනිළ ලොක්ඩවුන් එකක. අද රජය නිවේදනය කළේ පාසල් සති දෙකකට වහලා දානවා කියලා. ඒවා හරි සරළ තීන්දු. කොවිඩ් කාලෙත් එක්ක අපේ දරුවන්ගේ අධ්‍යාපනයට හොඳමට…
ජාතිකවාදය උපකල්පනය කරන්නේ අපට සංස්කෘතික සාපේක්ෂතාවාදය පසුකර යා නොහැකි බවයි. එනිසා 'ජාත්‍යන්තරවාදය' යනු අවලංගු අදහසකි. එමගින් ප්‍රායෝගිකව සිදුවන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව සිතන්න උත්සාහ කිරීමයි කියා ජාතිකවාදියා යෝජනා කරන්නේ මේ නිසාය. ජාතිකවාදියාට අනුව අපේ සිතීමේ…
ලංකා ඉතිහාසයේ මගේ දේශපාලන වීරය කිවුලේගෙදර මොහොට්ටාල. එයා වැදි පරම්පරාවකින් පැවතුනේ. කොහොමත් 1818 නිදහස් සටනේ ප්‍රධාන නායකයෝ වැද්දෝ. කොහුකුඹුරේ, ගොඩේගෙදර හා බූටෑවේ වගේ සටනේ ආරම්භකයන් වැදි නායකයන්. මේ නායකයන් නෑ දෙවියන් වී වෙල්ලසේ දේවාලවල වැඩ…
'සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි' කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art ... විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක සේයාවන් හරි දකින්න පුළුවන් නම් ජීවිතය විඳින්න පුළුවන් නම් එතැනින්…
සෑම කෙනෙකුගේම ජීවිතයේ අඳුරු ප්‍රදේශ (Blackout Areas) තිබීම ජීවිතයේ සත්‍ය ස්වාභාවය. නමුත් බහුතරය තම තමන්ගේ ඊගෝවේ ප්‍රමාණය අනුව ඒවා සඟවා තබාගන්නට උත්සාහ දරනවා. ඒක ජීවත්වීමේම එක් කොටසක් බවට පත්වෙනවා. කිසියම් කෙනෙකුට තමන්ගේ තත්‍ය ජීවිතය සෑම…
ආණ්ඩු වලින් පිටත ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට මහා පරිමාණයෙන් දායක වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු වෙයි. ඒ මහා පරිමාණ ජල විදුලිය ලක්ෂපානෙන් ඇරඹූ වීමලසුරේන්ද්‍ර මයා, කුඩා ජල විදුලිය නුවරඑළියෙන් ආරම්භ කළ සුමනසේකර මයා හා පියසි මත…
රාජපක්ෂ බලය විසින් නොයෙක් මගඩි උපාමාරු ඔස්සේ පුරුද්දෙන් පවත්වාගෙන පාර්ලිමේන්තුව විසිරෙන්නේත් නැත . ව්‍යාජවරමක් මත වාඩිලා සිටින රාජපක්ෂ- රනිල් ආණ්ඩුව අස්වෙන්නේත් නැත. දශක ගණනක් තිස්සේ , විශේෂයෙන්ම රාජපක්ෂතන්ත්‍රයේ නැගීම සමග. රට ඇදී ගිය ශිෂ්ටාචාර …
යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැඟුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සඳහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙළ ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන්…
- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk බටහිර ඉවුරේ දර්ශනය නම් ෆේස්බුක් පිටුව (වංගීස සුමනසේකර) එක්ස් කණ්ඩායමේ පැරණි ‘වී වෙනුවට රෝස’ තර්කනය යළි සිහිපත් කරමින් ජූනි 28දා අපූරු සටහනක් පළකරනවා. පහත දැක්වෙන්නෙ එයින් උපුටාගත් කොටසක්. "ඉතාම මතු…
-ශිරාල් ලක්තිලක- ප්‍රාථමික වන්නේ රටද? බලයද? ජුනි මාසය වනවිට රටේ උද්ගතවු පුරවැසි අරගලය උච්ඡයට ජුනි 9 දා පැමිණියේය. අගමැති මහින්දගේ ඉල්ලා අස්වීමත් සමගම ඇතිවු දේශපාලනික හා ආණ්ඩුකරණ රික්තය පිරවීමට අප යෝජනා කොට සිටියේ සර්ව පාක්ෂික…
-වික්ටර් අයිවන්- දැන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව දින පතා රැස්වෙන අතර එහි කෙරෙන කරුනු සොයා බැලීමේ සාකච්ඡා තුළින් ලංකවේ රාජ්‍යය හා හා එහි ආයතන ක්‍රමයේ කටයුතු සිදුවී තිබෙන දූෂිත, අකාරයක්ෂම හා අවලස්සන සොබාවය තේරුම් ගැත හැකිය.…
සුනිල් ගේ උපන් දිනය ඊයේ වුවත් මේ දවසක් පමා වී ලියන සටහන මගේ ජීවිතයට ඔහුගෙන් ලැබුණු බලපෑම වෙනුවෙන් තුටු පඬුරකි. මම සුනිල්ව මුළින්ම දැක්කේ 1986 මැයි 1වනදා කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහළේ වේදිකාව මතදීය. ඒ…
මෙරටේ කාලයක් තිස්සේම පවතින්නේ මැතිවරණ ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී හා දූෂිත බව මතින් නිර්මාණය වූ විකෘති පාර්ලිමේන්තුවකි. දූෂිත දේශපාලන ප්‍රභූ කල්ලි විසින් එය නිර්මාණය කරගනු ලබන්නේ නිර්බාධිතව ප්‍රකාශ වන මහජන ස්වච්ඡන්දය මතින් නොවේ. ඉතා විශාල වශයෙන් කෘතිම…
1982 දී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලද මාකේස් ඒ වසරේදීම තවත් විශිෂ්ට කෘතියක් ලීවේ ය. එහි නම වූයේ Chronicle of a death foretold යන්න හෙවත් කල්තියා දැනුම් දුන් මරණයක කතාන්දරය යන්නයි. මෙය ‘කරුමක්කාර…
වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ ලොව විශාලතම මී මැස්සා දශක ගණනාවකට පසු යළි සොයා ගැනීමට හැකි වී තිබේ. වැඩුණු පුද්ගලයෙකුගේ මහපටැඟිල්ලක් තරම් විශාලත්වයෙන් යුත් යෝධ මී මැස්සා හමු වී ඇත්තේ, වැඩි වශයෙන් ගවේෂණයට ලක්…
'බනින්න පෙර සිතා බලනු' කියලා මරු යූ ටියුබ් වීඩියෝ එකක් බැලුවා. ඒ වීඩියෝ එකේ කේ. සුජීවා සහ එයාගේ දුව අංජලී රාජ්කුමාර් දෙන්නා එකතුවෙලා තමන්ගේ ෆේස්බුක් වීඩියෝස්වලට වැටෙන කමෙන්ට්ස් රිවීව් කරනවා. ඒක බලන අපි හිනා කාලා…
-කේ. සංජීව- ලංකාව කියන්නේ ඕනී දුකකට පටාස් ගාලා ඇජෙස් වෙන මිනිස්සු ඉන්න රටක්. ඒකට මේ රටේ භූගෝලීය පිහිටීම විතරක් නෙවෙයි නිතර වෙනස් වෙන කාලගුණය දේශගුණයත් බලපානවා ඇති. ඊළඟට බෞද්ධ ශික්ෂණය. විශේෂයෙන් ථෙරවාදී ශික්ෂණය. තෙල් ප්‍රශ්නය…
වසර 40කට එහා දිවෙන අතීතතයක් තියෙන, ඉතාම නිවුණු වර්තමානයක් සහිත මේ සහෝදර ඇසුර තරම මානවීය බැඳීමක් මම ජීවිතයේ අත්දැක නැහැ. අපේ ඇසුරේ අක්මුල් ඇත්තේ පවුල් අතර තිබූ බැඳීමකින් වුවත්, අප දෙදෙන ඉන් පරිබාහිර මිතුරන් බවට…
ධම්මිකගේ අලුත් අමාත්‍යාංශට ගැසට් කරලා තියෙන ආයතන ටික දිහා හොදට ඇස් ඇරලා බලන්න!ලංකාවෙම මිනිස්සුන්ගෙ දත්ත ලබාගන්න පුළුවන් සියළුම ආයතන ධම්මික අතේ නේද? ලොකේම දැන් තියෙන අලුත්ම trend එක තමයි ඉන්ධන,රත්තරන් වලටත් වැඩිය ඉහල මිලක් ගෙවන්න…
-කේ. සංජීව- ගෝඨා ගෝ හෝම් කියලා මිනිස්සු පාරට බැස්සේ නිකමට ගෙවල්වලට වෙලා ඉන්න බැරිකමට නෙවෙයි, මෙතෙක් ගතකරපු සුවපහසු ජීවිතය ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය විසින් අවසන් කරපු නිසා. මිනිස්සුන්ට උයන් කන්න ගෑස් නැතිවුණ නිසා. තෙල් පෝලිම්වල…
ඊයේ ලංකාවේ පාර්ලිමේන්තුවේ සංයුතිය සර්ව සම්පූර්ණ වුනා. අපේ පාර්ලිමේන්තුවට අඩුව හිටියේ කැසිනෝ හිමිකරුවෙක් පමණයි. කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ සමාජ ශාලා කිහිපයක් හිමි ධම්මික පෙරේරා (කැසිනෝ ධම්මික) ඊයේ මන්ත්‍රීවරයෙකු හැටියට දිවුරුම් දුන්නා. අද හෝ හෙට ඔහු…
එංගලන්තයේ පැවති සංගීත ප්‍රසංගයක ගී ගයමින් සිටි අමන්දා පාමර්ගේ එක් පියයුරක් හදිසියේ දොට්ට පැන්නා. ඇය වහා එය සකසාගෙන දිගටම ගී ගැයුවා. ප්‍රසංගයට පසුදා ඩේලිමේල් හී ප්‍රධාන පුවත වුනේ අමන්දාගේ දොට්ට පැන්න පියයුර. අද මුලු බුකියම…
හිරුනිකාගේ සීන් එක ගැන මෙච්චරයි. අද රනිල්ගේ ගේ ළඟට ගෑණි එන්නේ මෙගා ෆෝන් එකක් වත් නැතුව. සාරි පොට හද හද අමුවෙන් යටි ගිරියෙන් කෑ ගහනවා. අමුවෙන්. පිස්සුවෙන් වගේ. මේක පොඩ්ඩක් අර වෘත්තියම අරගලකරුවන් ගෙන් වෙනස්.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes