එංගලන්තෙ, එංගලන්තෙ!!
රිෂි සුනාක් එක්සත් රාජධානිය අගමැති ධූරයට පත්වීම තීන්දු වීමත් සමගම "ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?" යන සුපුරුදු අඳෝනාව ඇසෙන්නට පටන් ගනිමින් තිබේ. ලංකාවේ අවුල් ගොඩක් තිබෙන බව ඇත්තක් නමුත් මේ රිෂි සුනාක් ගේ…
රිෂි සුනාක් එක්සත් රාජධානිය අගමැති ධූරයට පත්වීම තීන්දු වීමත් සමගම "ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?" යන සුපුරුදු අඳෝනාව ඇසෙන්නට පටන් ගනිමින් තිබේ. ලංකාවේ අවුල් ගොඩක් තිබෙන බව ඇත්තක් නමුත් මේ රිෂි සුනාක් ගේ…
2022 මැයි 9 වැනිදා මෙරට දේශපාලන ඉතිහාසයේ කළු දිනයකි. ශිෂ්ට සම්පන්න ජනයා කවර හේතුවක් මත හෝ අනුමත නොකරන ජුගුප්සාජනක මෙන්ම තක්කඩි සිදුවීම් මාලාවක් එදින පෙරවරුවේත් සන්ධ්‍යාවේත් සිදුවිය. එමෙන්ම එම දිනය අප හඳුනාගත යුත්තේ හැත්තෑ…
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ ගමන් බදු කපාහැරියේය. එය, සෑම ස්ථරයකම රාජ්‍ය ආදායම් අහිමි කරගැනීමකි. ධනපති ව්‍යාපාරිකයාට සේම සාමාන්‍ය වැසියාටත් එයින් සෙතක් සැලසෙතැයි එදා තර්ක කෙරුණි. එහෙත්, වක්‍ර බදු වශයෙන් ගැනෙන වැට් බද්ද සියයට 15 සිට…
රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහනිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්. රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා…
- අජිත් පැරකුම් ජයසිංහ - ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි පෙන්වාදෙන පරිදි, 2019 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ලංකාවේ රු. 79,000 ට වඩා ආදායම් උපදවන්නන් අයත් වන්නේ ඉහළම 10% ටයි. නව ආදායම් බදු සීමාවන් අනුව, මා…
- මහේෂ් හපුගොඩ - ඊයේ දාපු 'වැඩවසම් ගුරුවරු සහ නියුරෝසික අසන්නන්' සටහනට තවත් යමක් එකතු වුණොත් හොඳයි කියල හිතුණ. ඒ තමයි ඉගැන්වීමේ ක්‍රම (teaching methods) ගැන ලංකාවේ තියන අවුල. විශේෂයෙන් විදෙස් භාෂා ඉගැන්වීමේදී 'ඉගැන්වීමේ ක්‍රම'…
- මහේෂ් හපුගොඩ - දැන් දැන් ටියුෂන් ගුරුවරු ඉගැන්වීම සඳහා පාවිච්චි කරන්නේ අමුතුම වාග් මාලාවක්. දැනගනියව්, වරෙව්, පලයව්, අඩු කුළේ පර හැත්ත, මකබෑවියව්, තොපි දන්නව ද වගේ වචන මාලාවක් තමයි 'ඉගැන්වීමේ භාෂා භාවිතය' හැටියට පාවිච්චි…
ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ පරිමාණ මැණික් කැනීම්…
මේ ඡායාරූපයේ මා සමග ඉන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයෙකු හැටියට අවිවාදයෙන්මහඳුන්වන්න පුළුවන් හිතවත් ශානි අබේසේකරයි. ශානි අමුතුම විදිහේ පොලිස්කාරයක්. මට ශානිව මුලින්ම මුණගැහුණේ 1997 වර්ෂයේදීයි. එතකොට ඔහු විශේෂ කාර්ය බලකාය නොහොත් …
කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉලුක්පිටිය ග්‍රාම නිලධාරී වසමේ හොරගල, ගල්පොත්තහේන්යාය රජයේ කැලය තුළින් කිලෝමීටර 1.5 ක් දිග හා මීටර 7 ක් පමණ පළල මාර්ගයක් ඉදි කිරීමට විශාල වනාන්තර ප්‍රදේශයක් විනාශ කර තිබේ. අක්කර 22…
මේ වනවිට මහත් ප්‍රසිද්ධියක් ඇතිවී තිබෙන Thorz විසින් සංවිධානය කරනු ලබන ප්‍රසංගයක් කොළඹ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය විසින් දැඩි සේ විරුද්ධතාවය ප්‍රකාශ කර ඇති බව වාර්තා…
-කරු පරණවිතාන- මේ සිතුවමින් දැක්වෙන්නේ මීට අවුරුදු 100කට පමණ පෙර රුසියාවේ පීටර්ස්බර්ග් නුවර ඉදිකිරීමට යෝජිත වූ එක්තරා සුවිශේෂි ගොඩනැගිල්ලක ආකෘතියයි. " ටැට්ලින් ටවර්"(Tatlin Tower)නමින් හැඳින්වෙන මෙය නූතනවාදී කලා ඉතිහාසයේ එක් වැදගත් මොහොතක් සනිටුහන් කළ කෘතියකි.…
- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ - මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. පසුගිය කාලය පුරා සිදු වූවා මෙන්ම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වූ මානව හිමිකම් සන්දර්ශනය…
-කේ. සංජීව- ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සහ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින පුද්ගලයන් සංඛ්‍යාව ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදී ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම තොරතුර ලබාදීම ජාතික ආරක්ෂාවට බලවත් අගතියක්…
-පාඨලී චම්පික රණවක- අනගාරික ධර්මපාලතුමාගේ හා ජේ ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනයන් සැප්තැම්බර් 17 ට යෙදී ඇත. ධර්මපාල තුමා උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු බෞද්ධ චින්තකයන් හඳුනාගත්තේ නුතන බෞද්ධ පුනරුදයේ පියා ලෙසය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී…
අයහපත් මාධ්‍යකරණයක් නිසා රටක් ජනතාවක් කම්පනයට පත්කළ දොස්තර සාෆි ගැහැණුන් වඳ කළා කියන කතාන්දරය අද මාධ්‍ය ප්‍රබන්ධයක් වී අවසානයි. 2019 වසරේ මැයි මාසයේ 23 වන දින වෛද්‍ය ශාෆී සහාබ්දීන් සිංහල මව්වරුන්හට වඳ සැත්කම් කරන ලද…
සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත…
අජිත් පැරකුම් ජයසිංහ 2022 සැප්තැම්බර් 11 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉක්මණින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙන්නට හැකිවීමආර්ථික අර්බුදයේ අඳුරු උමග තුළින් අපැහැදිලි සහන් එළියක් දකින්නට ලැබීමකි. එහෙත්, ආලෝකය…
මේ තියෙන්නෙ වික්ටෝරියා රැජින 1901 දී මියගිය අවස්ථාවේ අනගාරික ධර්මපාල තුමා ආන්ඩුකාරවරයාට යවන ලද ලිපියේ පරිවර්තනයක්. පරිවර්තනය කලබලෙන් කල එකක්. - කෞෂල්‍ය කුමාරසිංහ - 7th February 1901 ආන්ඩුකාර උතුමානන් ගේ පුද්ගලික ලේකම් මහත්මයාණනි මම මේ…
- ගාමිණී වියන්ගොඩ - “මැරිලා ඉපදුණා වගේනෙ කතා කරන්නෙ” යැයි කතාවට කියති. මේ අත්දැකීම වර්තමාන දේශපාලනය තුළ ඇස්පනාපිට පෙනෙන්ට පටන්ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන සැටි…
- මහේෂ් හපුගොඩ - බ්‍රිතාන්‍ය මහ රැජිණ අවසන් ගමන් ගිහිල්ල. පශ්චාත් යටත් විජිත ලෝකයක් ඇතුලේ හැදුන වැඩුන සහ පොදු රාජ්‍ය මණ්ඩල සාහිත්‍යය (Commonwealth Literature) අධ්‍යනය කරන්න අනිවාර්ය කෙරුනු ලෝකෙක අපිට රැජිණ කියන්නේ අර්චන වස්තුවක්. අල්ලන්න…
- මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි - බ්‍රිතාන්‍ය රජපවුල් මහජන අරමුදල්වලින් නඩත්තු කිරීමට රැඩිකල් වාමාංශික පිරිස් විරුද්ධය. රජ පවුල මහජන අරමුදල්වලින් නඩත්තු කිරීම ගැන මගේ විශේෂ කැමැත්තක් නැතත් මේ වාමාංශික විරෝධයට නම් මම විරුද්ධ වෙමි. ඊට…
- මහේෂ් හපුගොඩ - බිමටම පාත්වෙන්න කුදු ගැහුණ උන් ඉන්න රටක දමිතා කෙලින් හිටියා. තව සිය දහස් ගණනක් ඒකට එකතු වුණා. එහෙම කෙලින් ඉන්න උන්ට, කෙලින් ඇවිදින්න හදන උන්ට, මේ රටේ එහෙම ඉන්න දෙන්නේ නැහැ.…
- මහේෂ් හපුගොඩ - මට මතක විදියට පොහොට්ටුව බලයට ආවේ සහ සමස්තයක් විදියට රාජපක්ෂ ආණ්ඩු බලයට ආවේ බටහිර විරෝධයක් එක්ක. ඒ එක්කම බටහිර අධිරාජ්‍ය විරෝධී ස්වදේශීය ප්‍රතිපත්තිය එක්ක බටහිරට පක්ෂ මුල්‍ය ඒජන්සි ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවක්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes