රාජපක්ෂලාගේ 2021 විදෙස් සංචාර සෙල්ලමට මිලියන 44 යි…!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2021 වර්ෂයේදී රාජ්‍ය මුදල් භාවිත කරමින් සිදුකරනු ලැබූ නිල විදෙස් සංචාර පහක් වෙනුවෙන්, රුපියල් මිලියන 44කට අධික මුදලක් (44,739,184.91) වැය කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ…

























