පහර දී බොරු නඩු දැමූ කොට්ටාව පොලිසියේ 06 ක් වරදකරුවෝ වෙති.
අවකාශය නවතම

පහර දී බොරු නඩු දැමූ කොට්ටාව පොලිසියේ 06 ක් වරදකරුවෝ වෙති.

-BBC- පෞද්ගලික බස්රථ ක්‍රියාකරුවෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන දණ ගස්සා හිසට පිස්තෝලය තබා මරණීය තර්ජන එල්ල කර පහර දී හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීම…

ක්ෂුද්‍ර මට්ටමේ සිට සාර්ව සංවර්ධනයක් දක්වා – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ක්ෂුද්‍ර මට්ටමේ සිට සාර්ව සංවර්ධනයක් දක්වා – ජෙහාන් පෙරේරා

රජය දැන් උතුර සංවර්ධනය කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ කිසිදු පාලනයක් සිදුනොකළ තරම් කාලයක් සහ මුදල් වැයකරමින් සිටී. රටේ ඉහළම නායකයන් වන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සභානායක බිමල් රත්නායක නිතර උතුරට ගොස් කලාපයේ දියුණුවට…

දරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
අවකාශය නවතම

දරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා  දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ  පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ද නිවේදනයක් නිකුත් කරමින් ඊට…

ගාසා යුද්ධය නිම කිරීමට රටවල් 20ක නායකයෝ අද ඊජිප්තුවේ දී එක්වෙති
නවතම විදෙස්

ගාසා යුද්ධය නිම කිරීමට රටවල් 20ක නායකයෝ අද ඊජිප්තුවේ දී එක්වෙති

2023 ඔක්තෝබර් 07 වන දින පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානය ඊශ්‍රාල් සිවිල් පුරවැසියන් ඉලක්ක කර සිදු කළ කෲර ප්‍රහාරය නිසා පුද්ගලයින් 1,400ක් මියගිය අතර, 220කට වැඩි පිරිසක් හමාස්හි ප්‍රාණ ඇපකරුවන්බවට පත්විය. මීට ප්‍රථිචාර දැක්වූ…

රැඳවියන්ට විශේෂ ස්ථානයක් නියෝග කරනු එපා – අධිකරණ සේවා කොමිසම මහෙස්ත්‍රාත්වරුන්ට දන්වයි
නවතම පුවත්

රැඳවියන්ට විශේෂ ස්ථානයක් නියෝග කරනු එපා – අධිකරණ සේවා කොමිසම මහෙස්ත්‍රාත්වරුන්ට දන්වයි

මහෙස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවකු හෝ සිරකරුවකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අධිකරණ නිලධාරීන් වෙත දැනුම් දී තිබේ. අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අත්සනින්…

වන්නිනායකගේ පරුෂ වදන් පොලිසියේ රාජකාරියට බාධාවක් වුනාද?
අවකාශය නවතම

වන්නිනායකගේ පරුෂ වදන් පොලිසියේ රාජකාරියට බාධාවක් වුනාද?

ගල්කිස්ස අධිකරණ භුමිය තුලදී පොලිස් නිලධාරියකු නීතිඥයකු අරබයා අවම බලය භාවිතා කලාද? පසුගියදා ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවු ක්‍රියාකාරම් දෙකෙන් එකක් පදනම් කොටගෙන සමාජ මාධ්‍යය ගිනිගෙන තිබේ. සමාජ මාධ්‍ය හරහා නැගෙන හඬ දඩමීමා කරගෙන ශ්‍රී ලංකා…

ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන
අවකාශය නවතම විශේෂාංග

ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන

රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර තිබෙන්නේ කවර ආකාරයේ සම්බන්ධයක්ද? මේ ප්‍රශ්නයට 1987දී නොබෙල් ත්‍යාගය දිනූ රොබට් සොලෝ විසින් න්‍යායාත්මක පිළිතුරක් ලබා දී තිබෙනවා. 2021 පෙබරවාරි 4 දින පළ කර ඇති "රටවල් දියුණු වෙන්නේ…

ඩිල්ෂාන්, කුමාර් සහ විජේපාල – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

ඩිල්ෂාන්, කුමාර් සහ විජේපාල – මහේෂ් හපුගොඩ

දුටුව පමණින් හඳුනාගත නොහැකි තරමට හොඳින් සිංහල කතාකරන සහ සිංහල සමාජයේ හැසිරෙන පොලිස් අමාත්‍ය ආනන්ද විජේපාල මහත්මයාගේ ද්‍රවිඩ අනන්‍යතාවක් ගැන ලොකු කතාබහක් මේ මෑතක ඉඳන් බුකියේ යනවා මම දැක්ක. නමුත් ඇමතිවරයා මේ ගැන කිසිවක් කියනවා…

දුරගමන් බස්රථ පරික්ෂා කරන නියමු ව්‍යාපෘතිය බැස්ටියන් මාවතෙන් අරඹයි
අවකාශය නවතම පුවත්

දුරගමන් බස්රථ පරික්ෂා කරන නියමු ව්‍යාපෘතිය බැස්ටියන් මාවතෙන් අරඹයි

දිගින් දිගටම සිදු වන බස් රථ අනතුරුවලට හේතුවක් ලෙස ධාවන දුර්වලතා පැවති බවට වාර්තා වීම හේතුවෙන් කිලෝමීටර් 100ට වැඩියෙන් ධාවන කරන මගී බස් රථයන් සදහා වාර්ෂික ප්‍රමිත සහතිකයට අමතරව මාසිකව පරීක්ෂාවක් සිදු කර ප්‍රමිති සහතිකයක්…

සුවසැරිය පාඩම – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

සුවසැරිය පාඩම – මහේෂ් හපුගොඩ

හර්ෂ ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේ කිව්ව විදියට යහපාලනේ කාලේ ආව 'සුවසැරියේ' පාට වෙනස්කරන එක වගේ වැඩ නම් ටිකක් ලාබ ගනයේ වැඩ. ගිලන්රථ වල ලංකාවේ පුරුදු පාට වෙච්ච සුදු පාට පසුබිමින් ඒක මාලිමා පාටට හරවනවා කියන්නේ…

කාන්තාවන්ගේ අභිවෘද්ධිය සදහා ‘ජාතික කාන්තා කොමිෂන් සභාව’ පිහිටුවයි
නවතම පුවත්

කාන්තාවන්ගේ අභිවෘද්ධිය සදහා ‘ජාතික කාන්තා කොමිෂන් සභාව’ පිහිටුවයි

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඔවුන් සවිබල බලගැන්වීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය හා ජාතික කාන්තා කමිටුව යන ආයතන මැදිහත්ව 'ජාතික කාන්තා කොමිෂන් සභාව' පිහිටුවා තිබේ. කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා පියවර…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි වහලුන් විය යුතු නැහැ – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්
අවකාශය නවතම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි වහලුන් විය යුතු නැහැ – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ විදේශ රටවල කොන්දේසි හේතුවෙන් අප රට වහලුන් බවට පත්නොවිය යුතු අතර ඔවුන් පසුපස වහලුන් ලෙස යෑම අපගේ ආත්ම ගරුත්වයට හානියක් බව ද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ මේ…

සටන් විරා­ම­යට ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර එක­ඟ­තාවය
නවතම විදෙස්

සටන් විරා­ම­යට ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර එක­ඟ­තාවය

ගාසා තීර­යට තිර­සර විස­ඳු­මක් ලබා­දීමේ අර­මු­ණින් අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදි­රි­පත් කරනු ලැබූ කරුණු 20කින් සම­න්විත ගාසා සාම සැලැ­ස්ම මත දහස් සංඛ්‍යාත පල­ස්තී­නු­වන්ට ජීවිත අහිමි කර­මින් දෙව­ස­රක් පුරා ඇදී ගිය කුරිරු යුද්ධය අව­සන් කිරීමේ…

IMF ශ්‍රී ලංකාවට ඉටු කරන්න කියන තවත් වැඩ 5ක්
අවකාශය ආර්ථික නවතම

IMF ශ්‍රී ලංකාවට ඉටු කරන්න කියන තවත් වැඩ 5ක්

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ, IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමිනි. IMF…

ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරෙහි පෙත්සම විභාග කිරීමට අවසර!
අවකාශය නවතම

ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරෙහි පෙත්සම විභාග කිරීමට අවසර!

2021 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ තවත් හිටපු CID නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා…

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලිය, ශ්‍රී ලංකාවේ දැඩි ප්‍රතිචාරය සහ ඉන් ඇති වන බලපෑම
අවකාශය නවතම

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලිය, ශ්‍රී ලංකාවේ දැඩි ප්‍රතිචාරය සහ ඉන් ඇති වන බලපෑම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කෙරිණි. එය යෝජනා 14කින් සමන්විත ය. 'ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම' මාතෘකාව යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්…

අල්ලස් කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රාල් පත් කිරී­මේදී පාර්ලි­මේන්තු වර­ප්‍ර­සාද උල්ලං­ඝ­නය වෙලා – දයා­සිරි ජය­සේ­කර
නවතම පුවත්

අල්ලස් කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රාල් පත් කිරී­මේදී පාර්ලි­මේන්තු වර­ප්‍ර­සාද උල්ලං­ඝ­නය වෙලා – දයා­සිරි ජය­සේ­කර

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කිරීමේදී සභානායකවරයා සහ කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට හිතාමතාම ව්‍යාජ තොරතුරු ලබාදීමෙන් පාර්ලිමේන්තුවේ ගෞරවයට බලවත් හානියක් කළ බව පවසමින් දයාසිරි ජයසේකර…

දුප්පත්කමේ සැලකිය යුතු වැඩිවීමක් ජනගහනයෙන් තවත් 10 % ක් දරිද්‍රතාව ආසන්නයේ – ලෝක බැංකුව
නවතම පුවත්

දුප්පත්කමේ සැලකිය යුතු වැඩිවීමක් ජනගහනයෙන් තවත් 10 % ක් දරිද්‍රතාව ආසන්නයේ – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව දරිද්‍රතා අනුපාතය 2024 දී සියයට 24.9 දක්වා ඉහළ ගොස් ඇත. එසේම ජනයා දරිද්‍රතාවයට වැටීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවත් , ජනගහනයෙන්…

ලංකාවට අමතක වුණු ලංකාවේ වත්කම “ඉඩම්”
අවකාශය නවතම

ලංකාවට අමතක වුණු ලංකාවේ වත්කම “ඉඩම්”

- ධනනාත් ප්‍රනාන්දු විසිනි - මේ දවස්වල බලන බලන තැන තියෙන්නේ මැති ඇමතිලාගේ වත්කම් ප්‍රකාශ ගැන කතා. ඔය විදිහට දේශපාලක පන්තිය තම තමන්ගේ වත්කම් ගැන වාද විවාද කරන අතරතුරේ, ශ්‍රී ලාංකික ජාතියට තමන්ගේ සැබෑ වත්කම…

දළ නිල සංචිත ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළට!
අවකාශය නවතම

දළ නිල සංචිත ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළට!

සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය මාසයක් ඇතුළත ඩොලර් මිලියන 65ක වැඩිවීමක්. එහෙත්, පසුගිය සැප්තැම්බර් මාසය ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 177.3ක්…

ආර්ථික සංවර්ධන වේගය, උද්ධමනය සහ විදේශ සංචිත ලංකා ආර්ථික ස්ථාවරත්වයේ අභියෝගය අවදානම්! – රජිත් කීර්ති තෙන්නකෝන්
අවකාශය නවතම විශේෂාංග

ආර්ථික සංවර්ධන වේගය, උද්ධමනය සහ විදේශ සංචිත ලංකා ආර්ථික ස්ථාවරත්වයේ අභියෝගය අවදානම්! – රජිත් කීර්ති තෙන්නකෝන්

ආර්ථික සංවර්ධන වේගය, උද්ධමනය සහ විදේශ සංචිත යන ඉලක්ක ත්‍රිත්වය සපුරා ගැනීම මෙරට ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. රජය ආදායම් වැඩි කිරීම (Revenue Augmentation)ට සමත්වී ඇති…

ස්ථානාධිපතිවරු 20 ක් ඇතුළු පොලිස් පරීක්ෂකවරු 32ක් වහාම ස්ථාන මාරුකරයි
නවතම පුවත්

ස්ථානාධිපතිවරු 20 ක් ඇතුළු පොලිස් පරීක්ෂකවරු 32ක් වහාම ස්ථාන මාරුකරයි

ජාතික පොලිස් කොමිසම (NPC) විසින් පොලිස් නිලධාරීන්ට අදාළ ස්ථාන මාරුවීම්, උසස්වීම් සහ අනෙකුත් කටයුතු සඳහා වන බලය පොලිස්පතිවරයා (IGP) වෙත පැවරීමෙන් පසුව පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථනාධිපතිවරු 20 දෙනෙක් ඇතුළු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 32 වහාම ක්‍රියාත්මක…

2024 දී රේගු නිලධාරීන් 2335 කට අතිකාල දිරි දීමනා කෝටි 339 ක් ගෙවලා!
අවකාශය නවතම

2024 දී රේගු නිලධාරීන් 2335 කට අතිකාල දිරි දීමනා කෝටි 339 ක් ගෙවලා!

ඇඟිලි සලකුණු යන්ත්‍ර (FINGER PRINT) භාවිතා කිරීමෙන් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2335 දෙනෙකුට ඉකුත් වර්ෂයේදී (2024) වැටුප්, අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරි දීමනා වශයෙන් රැපියල් කෝටි 339 කට වැඩි (3,395,867,121) මුදලක් ගෙවා ඇතැයි…

අවුරුදු හතරෙන් ආදායම හතර ගුණයක්!
අවකාශය නවතම

අවුරුදු හතරෙන් ආදායම හතර ගුණයක්!

ලෝක බැංකුව විසින් මුලින්ම ලෝකයේ රටවල් ආදායම අනුව වර්ගීකරණය කළ 1987 වර්ෂයේදී පහළ ආදායම් රටවල් සේ හඳුනා ගැනුණු රටවල් 49ක් තිබුණා. ලංකාවත් ඒ රටවල් 49 අතරින් එක් රටක්. ඒ වෙද්දී දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල්…

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නවතම යෝජනාව: අඛණ්ඩ අධීක්ෂණය සහ ප්‍රතිසංස්කරණ ඉල්ලීම්!
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නවතම යෝජනාව: අඛණ්ඩ අධීක්ෂණය සහ ප්‍රතිසංස්කරණ ඉල්ලීම්!

- අජිත් පැරකුම් ජයසිංහ - ජිනීවා නුවරදී පැවැත්වුණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වැනි සැසිවාරයේදී, 2025 ඔක්තෝබර් 7 වැනි දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන A/HRC/60/L.1/Rev.1 දරන යෝජනා සම්මතය ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.…