අර්ජුන් මහේන්ද්රන් ඇතුලු 10ක් නිදහස්
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින්ගොනුකර ඇති පොදු දේපල පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කළ කොළඹවිශේෂ ත් රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම…

























