සපුගස්කන්ද යලිත් වැසෙයි
බොරතෙල් නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
බොරතෙල් නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අලි සබ්රි, හිටපු මහ බැංකු අධිපතිවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂමන් හා වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර…
තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේඅධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර තිබේ. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳශාස්ත්‍රපති උපාධියත්…
මෙම මස 31 වැනිදා යින් කල් ඉකුත් වීමට නියමිත කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක්පමණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, කොවිඩ් ආසාදිත රෝගීන් සහ කොවිඩ් මරණ වාර්තාවීමේ…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් කෙරේ. ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ(05) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ප්‍රකාශකළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ…
පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි සංශෝධනය විවාදයට ගැනීමට එකඟතාව පළ කරතිබුණි. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතවතිබේ. මේ අතර ජනාධිපති…
2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව…
නන්දා මාලිනිය විසින් ගායනා කරන ගීතයක ඇතුළත් පදයක් වූ " දෙමළා වුනත්" වචන කිහිපයට ඒ දිනවල ප්රගතිශීලී ව්‍යාපාරයන් ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එම පද කිහිපය පසුකාලීනව සිංහල සමාජයේ ගැවසුනු, සිත් දිනාගත් දෙමළ ජාතිකයන්ට භාවිතා…
අද (5) පාර්ලිමේන්තුවේදී මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ඉන්ධන බලපත්‍රයක් අද (05) සිට නිකුත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ඇලන් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සයිලින්ගර් යන විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ. ඔවුන් තිදෙනා පිළිවෙන් ප්‍රංශ, අමෙරිකානු හා ඔස්ට්‍රියානු ජාතිකයින් වේ. නොබෙල් ත්‍යාගය හිමිව ඇත්තේ, ක්වොන්ටම්…
රටතුළ උද්ගත දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාව සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ අවධානමක් ඇතැයි ‘ඇම්නෙස්ට් ඉන්ටනැෂනල්’ සංවිධානය ප්‍රකාශ කරයි. පවතින ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ මිනිසුන්ට විනාශකාරී බලපෑමක් ඇති කර තිබෙන බවත්, සෞඛ්‍ය සහ ආහාර…
ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනවා කියලා මම හිතනවා. අපැහැදිලි නම් ටිකක් ලංවෙලා බලන්න. මොකද මේක ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්. මේක 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබුවක්. කිලෝමීටර බිලියන 6…
කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නම්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. සමගි ජන බලවේගය විසින් අදාළ කාරක සභාවට නම් කළ…
හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝසමාගම පවසයි. සංශෝධිත නව මිල ගණන් හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ලිට්රෝ සමාගම සඳහන්…
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් විදුලි බල සැපයීමසම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාස වල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ පුද්ගලයින් ලක්ෂ 5කට පමණ මේ වනතෙක් ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත්නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ, අදාළ කාඩ්පත් මෙරට නොමැති වීම හේතුවෙන් ඔවුන්ටතාවකාලික…
කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉලුක්පිටිය ග්‍රාම නිලධාරී වසමේ හොරගල, ගල්පොත්තහේන්යාය රජයේ කැලය තුළින් කිලෝමීටර 1.5 ක් දිග හා මීටර 7 ක් පමණ පළල මාර්ගයක් ඉදි කිරීමට විශාල වනාන්තර ප්‍රදේශයක් විනාශ කර තිබේ. අක්කර 22…
ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වන බව යුරෝපා කොමිසමේසභාපති උර්සුලා වොන්ඩලේ පවසයි. එසේම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම හා රැස්වීමේ නිදහස මෙන්ම මූලිකඅයිතිවාසිකම්වලට ගරු කිරීමේ අත්‍යවශ්‍ය බව ඇය…
ලෝකයේ හැල්මේ ගමනක ය. නැත...... අපගේ අරමුණු උදෙසා සහ ජීවිතය පවත්වාගෙන යාම පිණිස අපි කඩිනම් ගමනක වෙමු. හිඳින් මේ ගමන හමාර කළ කළෝ කවරෝද? මෙයින් මොහොතකට නැවත, සරතැස නිවා ගැනීමට අවස්ථාවක් එළඹ තිබේ. ඒ නලින්…
යාපනේ තල් ගස් යට රෑ හඳ එළියේ අපි දෙන්න එක සිගරට් එකක් බීවා මතකයි. ඒ මීට අවුරුදු 20කට කලිං සැප්තැම්බරේ අපි හමුවුණ මුල්ම දවස. "මං රක්වානෙ. සෑහෙන කට්ටක් කන්ඩ වෙනව බං කොළඹ ඇවිත් නළුවෙක් වෙන්ඩ.…
දර්ශන් ධර්මරාජ් කියලා කියන්නේ අපි කවුරුත් ජාති කුලමල බේදයක් නැතුවම ආදරේ කළ නළුවෙක්. දර්ශන් නළුවෙක් විදිහට ජනප්‍රියයි විතරක් නෙවෙයි දර්ශන් දක්ෂයි. මට හිතෙන්නේ දර්ශන් ගේ ඇගේම රඟපෑම තිබුණා. දර්ශන්ට කොලිවුඩ් නළුවෙක් වගේ පෙනුමක් තිබුණා. ඒ…
ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව බරපතල ආහාරඅර්බුදයකින් පෙළෙන බවයි. ඒ අනුව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ලංකාවත් ඇතුළත් කර තිබේ. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජූනි…
උද්ධමනය පිළිබඳ නවතම දත්ත ප්‍රකාශයට පත්කරමින් එම දෙපාර්තමේන්තුව අවධාරණය කරේසැප්තැම්බර් මාසයේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛනදෙපාර්තමේන්තුව පවසයි. කොළඹ පරිභෝගික මිල දර්ශකයට අනුව කරන ගණනය කිරීමේදී පසුගිය අගොස්තු…
එල් වෛත්‍යනාදන්, එල් සුබ්‍රමානියම් සහ එල් ශංකර් ලෝකයා හඳුනන්නේ වයලීන් බ්‍රදර්ස් නැතිනම් වයලීන සහෝදරයෝ ලෙස. වැඩිමලා එල් වෛත්‍යනාදන්. දැන් මිය ගිහින්. මද්දුමයා එල් සුබ්‍රමානියම්. විශිෂ්ඨ වයලීන වාදකයෙක් සහ සංධ්වනි මෙහෙයවන්නෙකු ලෙසද ප්රකටයි. බාලයා එල් ශංකර්.…
මේ වනවිට මහත් ප්‍රසිද්ධියක් ඇතිවී තිබෙන Thorz විසින් සංවිධානය කරනු ලබන ප්‍රසංගයක් කොළඹ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය විසින් දැඩි සේ විරුද්ධතාවය ප්‍රකාශ කර ඇති බව වාර්තා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes